The Witch: Part 1. The Subversion ( විනෝදාස්වාද )

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
The Witch: Part 1. The Subversion
Action
Imdb : 7.1
අපි වැඩියෙන් කොරියානු සිනමාවේ දකින්නේ action /crime /thriller /horror යන catagary වලින් ය. නමුත් මෙම චිත්රපටය පොඩ්ඩක් වෙනසකටත් එක්ක මෙහි superpowers වගේ දේවල් ඇතුලත් කර ඇති. මෙවෙනි චිත්රපට වැඩි වශයෙන් දක්නට ලැබෙනුයේ hollywood වලය අඩික වියදමක් දරා එය ඔවුන් විසින් නිර්මාණය කරයි. හැබැයි මෙම චිත්රපටය hollywood වල තරම් වියදම් නොකර ඉතා විශිෂ්ට ලෙස සැවෝටම නැරඹීමට පුලුවන් ආකාරයේ නිර්මාණය කර ඇත. මෙහි ඇති සටන් දර්ශන ඉතා විශිෂ්ට ය. මම මෙම චිත්රපටය action චිත්රපට බලන කට්ටියට තරයේ නිර්දේශ කරමි.
මෙහි කතාව යන්නේ ලමයින්ව යම් යම් අත්හදා බැලීම් කරන තැනකින් තරුණ ගැහැනු ලමයෙක් පලා යයි ගිහින් ගොවිපලක සිහි නැතිව වැටේ එහි සිටි අඹු සැමි යුවලක් ඇයව අරන් හදා ගනී ඇයට අතීතය අමතක වී ඇත. අවු 10 ගතවී ඔවුන්ගේ අර්තික ප්රශ්න නිසා ඇය ලොකු තෑගි මුදලක් ගෙන දෙන ගායන තරගයක ට සහබාගි වේ. එහිදි සැවොම පුදුමයට කරවන යම් දෙයක් කරයි. එය දෙක ඇයව හොයන් යම් කණ්ඩායමක් එයි. ඔවුන් කවුරුන්ද??? මීලගට ඇයට කුමක් සිදුවෙයි ද ??? අවසානයේ මෙහි plot twist එක්ක චිත්රපටය බලන සැවොටම ඉතා විශිෂ්ට ව පෙන්නුම් කර ඇත.චිත්රපටයේ official us trailer එක පහත link එකෙන් නැරඹීමට පුලුවන්
Image may contain: 4 people
මූලාශ්‍රය : Fazlan Nazeer

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!