ඇපල් සමාගමේ ඇපල් ගෙඩිය කෑවේ කව්ද? (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

 

Apple, logo icon - Free download on Iconfinder

 

ඇපල් සමාගමේ logo එක අපි හැමෝටම හුරුපුරුදු එකක් උනත් හැමෝටම තියෙන ප්රශ්නයක් තමයි මේ ඇපල් ගෙඩියේ කෑල්ලක් කාලා තියෙන්නේ ඇයි කියලා. මේ logo එක වටා ගෙතුණු කථා කීපයක් තියෙනවා. කවුරුත් දන්නවා ඇතිනේ Alan Turing. එයාට කියන්නේ නූතන පරිගණකයේ පියා කියලා. ඉතින් එයා සමලිංගික සේවනයේ යෙදුණු කෙනෙක් නිසා ඇතිවුණු ප්රශ්න නිසාවෙන් 1954දී සයනයිඩ් යොදන ලද ඇපල් ගෙඩියක් භාවිතයෙන් සියදිවි නසාගන්නවා. මේ හේතුව නිසා වගේම Akan Turing විසින් මේ පරිගණක ක්ෂේත්රයට සිදු කළ මෙහෙවර වෙනුවෙන් මේ විදිහට apple logo එකට ඇපල් ගෙඩියක් හා Turing විසින් කොටසක් අනුභව කර තිබීම නිසා මෙයින් කොටසක් ඉවත් කළ බවත් හැම හැමදෙනාම විශ්වාස කරනවා. 

කොහොම නමුත් ලෝක ප්රසිද්ධ ඇපල් සමාගමේ logo එක නිර්මාණය කරලා තියෙන්නේ තියෙන්නෙ Rob Janoff විසින්. මොහු පසුව ප්රකාශ කරලා තියෙන අන්දමට මේ logo එක නිර්මාණය කරන විට මේ කතාව දැනගෙන ඉඳලා නැහැ. ඒ වගේම බයිබලය සඳහන් වන ආදම් හා ඊව් ගේ කතාවත් මේකට සම්බන්ධ නැති බව ඔහු කියනවා. ඇපල් ගෙඩියේ හැඩය චෙරි ගෙඩියක් වගේ පෙනෙන එක වැලැක්වීමට වගේම කපනවාට ඉංග්රීසියෙන් කියන්නේ bite කියල නෙ…. ඉතින් bite එක byte වගේ ඇහෙන්න නිසා මේ විදිහට කළා කියලා තමයි කියන්නේ.
මේ වගේම තවත් සමාගම් කිහිපයක logos ගැන අපි දැන් සලකලා බලමු.

Mercedes Benz – Car logos and car company logos worldwide

 

මර්සිඩීස්-බෙන්ස් සමාගමේ ලෝගෝ එකේ තියන දාර සහිත පොලිශ් කරපු පෙනුමෙන් අදහස් කරන්නේ සමාගම සතුව තමන්ගෙ නිෂ්පාදනයන් ගැන තියන විශ්වාසයයි. ඒ වගේම ලක්ෂ තුනක් සහිත තරුවෙන් අදහස් කරන්නේ ගොඩබිම ජලය හා අහස කියන පරිසර තුනේදී ම සමාගමේ නිෂ්පාදන උසස් බවකින් යුක්ත බවයි. 

 

Adidas Logos | 'Course Design Matters

Adidas යනු ජනප්රිය ක්රීඩා ඇඟලුම් හා සපත්තු නිශ්පාදන සමාගමක් තීරු 3 ක් සැම විටම ඔවුන්ගේ ලාංඡනය කොටසක් බවට පත්ව ඇති නමුත් මෑත කාලීන පෙනුමට අනුව එම හැඩය කන්දක් මෙන් දිස්වේ. මෙමගින් කඳුකරයක් නියෝජනය කරන අතර ඉදිරියට පැමිණෙන අභියෝග වලට මුහුණ දෙන අයුරු හා ජය ගන්නා අයුරු ඉන් අදහස් වී ඇත.

 

Download Free png Google Icon - free download, PNG and vector - DLPNG.com

මීට කලින් හිතුනෙ නැද්ද ගූගල් වගේ ලෝකෙම අල්ලපු කොම්පැනියක ලෝගෝ එක හරිම සිම්පල් කියලා. ලෝකෙම අල්ලපු ගොඩක් සමාගම් වල logos එහෙම තමයි. සරල බව අදහස් කරන්නයි එහෙම කරන්නේ අනිත් කාරණය තමයි අකුරු වල පාට. ප්රාථමක වර්ණ වලින් පටන් අරගෙන අන්තිමට l අකුර කොළ පාටින් පාට ඇතුලත් කරලා ප්රාථමික වර්ණ කියන රාමුවෙන් පිටතට පනිනවා. ප්රාථමික වර්ණ ද්විතික වර්ණ ගැන දැනගන්න නම් වහාම ඒක google එකෙන් search කරල බලන්න. මේකෙන් අදහස් කරන්නේ ගූගල් සමාගම නීති වලට කොටු වෙලා නෑ කියන එකයි.

Coca-Cola European Partners - Youth Employment UK

මූලිකව මෙම ලෝගෝ එක ඩිසයින් කරනු ලැබුවේ frank එම් රොබින්සන් ගේ අදහසට අනුව වන අතර පැරණි Spencerian script කියන style ස්ටයිල් එකට තමා මේක නිර්මාණය කරලා තියෙන්නේ. coca cola logo එකේ o අකුර දිහා හොඳට බලන්න denmark කොඩිය කොඩිය තමා ඒ තියෙන්නේ. ලෝකයේ සතුටින්ම ඉන්න රට විදිහට හඳුන්වන්නේ ඩෙන්මාර්කය. කොකාකෝලා බිව්වහම එහෙම සතුටක් ලැබෙනවා ද? දන්නෑ ඉතින් බොන අයගෙන් අහන්න බලන්න.

Audi Logo, HD Png, Meaning, Information

audi logo එකේ අමතක වෙන්නේ නැතුව ඇතිනේ කාටවත්ම ජර්මනියේ පළවෙනියලවෙනිය ම මෝටර් රථ නිපදවන්නේ Audi, DKW, wandererr හා horch කියන සමාගම් හතරයි. ඉතින් මේ සමාගම හතරම එකතු වෙලා තමයි පස්සෙ කාලෙක 1932 දී අවුඩි විදිහට එළියට එන්නේ. සමාගම් 4 ම මතක් කරන්න තමයි මෙහෙම රවුම් හතරක් තියෙන්නේ.

Toyota Europe 2020 logo svg - Brand Logo Collection

ටොයෝටා හි වර්තමාන ලාංඡනය 1990 දී පමණ සිට පැමිණි මෙම ජනප්රිය මෝටර් රථ නිෂ්පාදකයාගේ අතිරේක නියාමනයන් තුනක් මඟින් ටොයෝටා පාරිභෝගිකයන් සහ ටොයෝටා නිෂ්පාදන වල හදවත් ඒකාබද්ධ කිරීම සංකේතවත් කරයි. පසුබිමේ ඇති ඉඩ මගින් ඔවුන්ගේ තාක්ෂණික දියුණුව හා ඉදිරියේ ඇති අනාගතය සංකේතවත් කරයි.

 

소비자 및 UX 연구에 시선 추적이 활용됩니다.
Unilever මගින් විශාල නිෂ්පාදන ප්රමාණයක් සිදු කරන අතරම එම නිෂ්පාදන යුනිලීවර් සමාගමට අයත් බව සංකේතවත් කරමින් විවිධ අයිකන චිත්ර මගින් යූ අකුර නිර්මාණය කර එම නිෂ්පාදන ඒ මත යොදාගෙන ඇති බව දක්නට ලැබේ. ඔවුන් විවිධ පැති වල නිෂ්පාදන සිදුකරන බවත් ඒ අත්දැකීම් විනෝදජනක ක්රමයක් මගින් නරඹන්නන්ට ඒත්තු ගැන්වීමට මෙම logo එක භාවිතා කරන බවත් මෙමඟින් නරඹන්නන්ට අතරට එකතු කිරීමට යමක් ලබා දෙන බවත් හඟවනවා.

Branch

එල්ජී සමාගම ලෝකය පුරා මිනිසුන් අතර පිළිගැනීමට ලක්වී ඇත්තේ ලක්වී ඇත්තේ ඔවුන්ගේ ලෝගෝ එකේ තියන එල් හා ජී යන අකුරු හින්දයි. කෙසේ වෙතත් බොහෝ මිනිසුන් තේරුම් නොගන්නා කරුණ වන්නේ ඇත්තටම එම අකුරු යොදා ගෙන තියෙන්නෙ මුහුණක් නිර්මාණය කිරීමට බවයි. එල් මගින් නාසයත් ජී මගින් මුහුණ ඉතිරි කොටසත් නිරූපණය කරයි නිරූපනය කරයි. මෙමගින් සන්නාමය ට නව අංගනයක් ලබාදේ එනම් එම නිෂ්පාදනවල වඩා ආකර්ෂණීය බව හා නව ව්යුහයයි.

BMW modeļi piedzīvo novērtējumiem bagātu 2018.gadu

BMW ලාංඡන වර්ණයෙන් නිල් හා සුදු පැහැ පසුබිමකින් බැවේරියානු කොඩියේ වර්ණ නිරූපනය කරයි. ඔවුන්ගේ ලාංඡනය වුවත් ව්‍යුත්පන්න වේ අත්තේ Rapp motor works ලාන්චනයට ඉතා සමීප සමාන වන ලෙසයි. මේ කතාව ගැන ගොඩක් අය වැරදියට තමයි හිතාගෙන ඉඳලා තියෙන්නෙ. බීඑම්ඩබ්ලිව් සමාගම කලින් නිපදවා තියෙන්නෙ ගුවන් යානා නිසා ගොඩක් අය හිතුවේ මැද තියෙන නිල් පාට කොටසින් දහස් කරන්නේ ගුවන් යානා වල තියන කැරකෙන බඹරය කියලයි . ඒත් ඇත්තටම කිව්වොත් මැද්දෙ තියෙන කොටසින් අදහස් කරන්නේ චෙස් බෝඩ් එකක් පෙනුමෙන් තියන බැවේරියානු කොඩියයි.

 

තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!