නිහඬ සදයි ඈ (3 කොටස) (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

 

අකීරා හිටියේ ලොකු කල්පනාවක..අභීව දැකපු වෙලාවේ ඉදන් අභීව මතක් වෙද්දිත් මොකක්ද වෙනවා වගේ…අමුතුම මිහිරකින් හිතම පිරෙනවා මතක් වෙන්නේම ආඩම්බර මුණ ..

පුදුම ආඩම්බර කමකුයි නපුරු කමකුයිනේ…හැමොටම ඔහොමද දන්නැ ..යුවාන් අයියාට ඉන්නෙත් පුදුම යාලුවෝ තමයි ..අකීරා ඇගිල්ලකුත් කටේ ගහාගෙන හිත හිතා ඉන්නකොට එක පාරටම ගැස්සිලා ගියේ ලගින්ම ඇහුන කටහඩට..
තමුසේ මොකද මෙතන කරන්නේ ආ ..කොල්ලේක් වත් එනක්ම් මග බලනවද කකුල් වලින් භාගයක් එලියේ දාගෙන …
වෙන කවකව්රුත් නෙවෙයි හිටියේ නපුරු අභී…
අභී කතාකරපු සද්දෙට අකීරා ගැස්සිලා ගියා..අභී අකීරා දිහා උඩ ඉදන් යටට බැලුවේ ඇස් රතු කරගෙන..
අකීරා බිම බලාගත්තේ බයටයි ලැජ්හාවටයි දෙකටම..
අඩියට දෙකට අකීරා ලගට ආපු අභි ඇගිල්ලකුත් දික් කරගෙන අකීරාට කියපු දේට ඇස් වලට කදුලු ආවේ ඇයි කියන්න අකීරාටත් හිතාගන්න බැ..
මේ බලනවා ..තමුසේ මං මෙහේ ඉන්නකම් මගේ ඇස් වලට පෙන්න එන්න එපා…අනික තමුසේ මේ විදියට ගවුම් කොට ඇදගෙන එළියේ දාගෙන මට පෙන්න ඉන්නත් එපා…මොකද තමුසේ ඔවා එළියේ දාගෙන ඉන්නේ අක එකාට ආතල් දෙන්නද…
කෙල්ල ගැහෙන හැටි දැකලා අභීට හිනහත් එනවා..එත් හීනාව තද කරගෙන හිටියේ අමාරුවෙන්…
අකීරා අභී කියන හැන එකටම ඔලුව වනනවා …
මොකද තමුසේ ඔලුව වනන්නේ කට නැද්ද කතා කරන්න ..ආ…
එහෙම කියද්දි නම් අකීරා අභී දිහා බැලුවේ ඇස් දෙකත් ලොකූ කරගෙන…
ඒ කියන්නේ අභි අයියා මට කතා කරන්න බෑ කියලා දන්නේ නැද්ද ..පුදුම නපුරෙක් තමයි ඉස්සර වෙලා හිනා උනෙත් නැ..දැන් මෙතනට ඇවිත් මට බනිනවා..මං මොනවා කරාටද..හ්ම්..
ඒ පාර මොකද තමුන්…ආ..මගේ මුණේ පෙරහැරක් යනවාද.දෑන් යනවා ඇතුලට…යුවාන් තමුසෙව හෙව්වා …
අකීරා එක පිම්මට දුවගෙන යන්න හැදුවේ…
නවතිනවා…මං කියපු ටික හොදට මතක තියාගෙන යනවා…යනවා ඉතිං දැන් තවත් මොනවද බලන් ඉන්නේ බටු ඇටේ වගේ නෙතන..
කෙල්ල ඒ සැනින් දුවගෙන ගියේ..යනකොටම එලියට එන්න ආපු යුවාන්ගේ යාලුවෙක්ගේ ඇගේ හැපිලා නොවැටි බේරුනේ අනුනවයෙන්..
පුදුම විසයක්නේ මෙකිට තියෙන්නෙ…තාවමත් බලාගෙන ඉන්න අභී හිතුවේ අකීරා දුවපු දිහා බලාගෙන..
අකීරා …කොහෙද හිටියේ…මං හැමතැනම හෙව්වා …
අකීරා කිව්වේ එලියේ හිටියා කියලා …
අභි එළියට ගියා ..දැක්කේ නැද්ද ..
අකී ඔලුව උඩට පාතට කරලා කිව්වේ දැක්කා කියලා..
අභී ඇතුලට එද්දි අකී ඩාන්ස් කරනවා අනිත් අයත් එක්ක ..අභීගේ නපුරු ඇස් කාවදො හොයනවා…අකීරා දැක්කා අභී අත් දෙකත් සාක්කුවට දාගෙන ඇස් දෙකත් රතු කරගෙන අකිරා දිහා බලාගෙන ඉන්නවා…අභීව පොඩ්ඩක් වත් මායිම් නොකරපු අකීරා දිගටම ඩාන්ස් කරනවා…සැරින් සැරේට අකිරාත් හෙව්වේ අභීව එත් අභී පෙන්න හිටියේ නැති නිසා අකීරා අභී කොහේද බලන්න කියලා යන්න හදන කොටම ලයිට් ගියේ…
ලයිට් යනවාත් එක්කම අකී ඇදිලා ගිහින් හැඩි දැඩි අත් දෙකකට හිර උනේ අකීරාට දෙවියො බුදුන් සිහි වෙද්දි..කෑ ගහන්න කියලාද ..එත් එක්කම අකීරාගේ කට දෙපැත්ත තද උනේ වෙදනාවක් දැනෙද්දි…ආගන්තුක සුවදක් එක්ක මුණට ගෑවි නොගෑවි ලං උනේ අභී කියලා ඉලග තප්පරේම අකීරා අදුන ගත්තේ ඒ හඩින්ම්.
උඹ මොකක්ද ඒ කරේ…ආ…කතාකරපං ඉතිං…අකිරා බයටම ඇගේ ලැම වේගෙන් උස් පහත් වෙනවා..
කට නැද්ද උඹට කතා කරන්න..උඹ ෆ්රී ශො පෙන්නනවද එක එකාට …උඹ දැක්කද අරුන් ටික උඹ දිහා පැණි හලහලා බකාගෙන හිටපු හැටි..පලයං දැම්ම කාමරෙට උන් යනකම් උඹ එලියට ආවොත් කරන දේ බලාගනිං…
එතකොටමයි ලයිට් ආවේ…අකීරා බලන කොට අභී පෙන්න වත් නැ ..

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!