සත්ත්ව ලෝකයේ කම්මැලියා (පරිසරය හා ස්වභාවධර්මය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ලෝකයේ උදාසීනම සත්ත්වයා කව්ද ඇහුවම ඔයාලට ඔයාලවම මතක් වේවි.මට වඩා කව්ද ඉන්නෙ කියල … ඒත් මේ ඔයාල ගැනනම් නෙමෙයි කියන්නෙ …ස්ලෝත්ල ගැන…
මධ්යම හා දකුනු ඇමරිකාවේ වනාන්තර ආශ්රිතව ජීවත් වන මෙම සතුන් ලෝකයේ උදාසීනම සතුන් ලෙස නම් දරා සිටිනව.විනාඩියට මීටර් දෙකක වේගයක් තමයි මොවුන්ට තියෙන්නේ.මොවුන් නින්දට අධික ප්රියතාවක් දක්වන අතර දිනකට පැය 15-18 ක් අතර කාලයක් නින්දට වැයකරනව…
ඉතුරු පැය කිහිපය තමයි සහකරුවන් සහකාරියන් සොයායාම, ආහාර ගැනීම ආදී අනෙක් කටයුතු වලට වෙන් කරන්නෙ…මොවුන් මේ සියලු කටයුතු කරන්නේ ශාක අතුවල එල්ලීගෙන සිටිමින්…
ශාක භක්ශක සතුන් වන මෙම ස්ලෝත්ලගෙ ආහාර ජීරණය සදහා වැඩි උෂ්නත්වයක් අවශ්ය වෙනව…
ඒවගේම මොවුන්ට පිහිනීමට හැකිබව කිව්වොත් ඔබ විශ්වාස කරනවාද …!
ස්ලෝත්ල ලෝකයේ ඉතා අහිංසකම ආරක්ශා කලයුතු ජීවීන් කොටසක්…❤️
උපුටා ගැනීම :  Ayomi Pemananda

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!