Cuotation පොජ්ජ මන්දො කිරීම. (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මම පොළොන්නරුවෙ එක ආයතනයක වැඩ කරපු කාලෙ අති දක්ෂ කම්මල්/ ලුහු ඉංජිනේරු කර්මාන්ත කරුවෙක් හඳුන ගත්ත. කම්මල් භාණ්ඩ පිහියා, කැති,… හදනවට වඩා සල්ලි හොයන්නත් ඒ සමානවම කතාවටත් දක්ෂ කෙනෙක්.
එයා දවසක් මං මුණගැහිල මිල කැඳවුම් ( Quotation) තුනක් හදාගන්න උදවු ඉල්ලුව. මේ එයා කියපු කතාවක්.
මෙයා කොහෙ ගියත් ව්යාපාරික සබඳතා හදාගන්නව. දවසක් දඹානෙ ගිහින්. ආදිවාසීන් හය දෙනෙක්ගෙ mobile phone අංක ඉල්ලගෙන ඇවිත්. ඒ දවස්වල අපෙ කාර්යාලයේ වැඩ කරපු සමහර අයටත් ජංගම දුරකථන තිබුනෙ නෑ. හැබැයි ආදිවාසීන් ට තිබුන.
ඒ ගමේ ප්රධානියෙකුගෙන් මෙයා පිහිය තොගයක් හදල විකුණන්න ඇණවුමක් අරං. හැබැයි ආදිවාසී ප්රධානියා කිවුවලු.
” කඩ පොජ්ජ වල් වලින් එපා, කම්මල් පොජ්ජවල් වලින් මංදො කරනව කොදුයි. ඒත් කෝටේෂන් පොජ්ජ තුනක් මේ ඇත්තන් ට , ඊට කලින් මංදො කරන්න ” කියල
උපුටා ගැනීම:  ලලිත් හීන්කෙන්ද

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!