මොකක්ද මේ A/L පන්තිය? “A/L පන්තිය” ගැන නොදන්නා අයට ඒ ගැන හැඳින්වීමක් අපි කළින් ලිපියකින් සිදු කළා. ඒ ලිපිය කියවන්න මේ link එක උඩ click කරන්න.
කළින් ලිපියෙන් පොරොන්දු උණ විදිහටම මේ ලිපියන් ඔබව දැනුවත් කරන්නේ, A/L පන්තිය වෙබ් පිටුව හරහා තෑගි දිනා ගන්නේ කොහොමද? මොනවද ලැබෙන තෑගි? කොහොමද තරඟයට සහභාගී වෙන්නේ වගේම A/L පන්තිය මේ විදිහට තෑගි දෙන්න හිතුවේ ඇයි කියන දේ පැහැදිලි කරන එකයි.
ඇයි A/L පන්තියෙන් මේ විදිහට තෑගි දෙන්නේ?
මෑතකදී අපි අපේ “A/L පන්තිය” පරිශීලකයින්ගේ ඉල්ලීම මත A/L පන්තිය වෙබ් පිටුවට නැවුම් විශේෂාංග ගණනාවක් එකතු කළා. ඒ විශේෂාංග අලුත් පරිශීලකයින් අතරට ගෙනියන්න වගේම ඔවුන්ට හඳුන්වාදෙන අරමුණින් තමයි මේ විදිහට තරඟයක් සූදානම් කෙරෙන්නේ.
තෑගි මොනවද?
*ඉදිරියේදී තවත් වටිනා කියන දේවල් මේ ත්‍යාග ලැයිස්තුවට එකතු වෙන්න නියමිතයි.



Code No. GP003



Code No. 007
තෑගි දිනා ගන්නේ කොහොමද?
A/L පන්තිය වෙබ් පිටුව Subscribe කරන (ලියාපදිංචි වෙන) හැම කෙනෙක් වෙනුවෙන්ම අපි Account එකක් නිර්මාණය කරනවා. ඒ විදිහට register උණායින් පස්සේ, ඔබ A/L පන්තිය පරිශීලනය කරන ප්‍රමාණය අනුව ඔබේ නමට ඉදිරියෙන් points එකතු වෙනවා. Points එකතු වෙන විදිහ හරියටම කිව්වොත්,
ලැබෙන ලකුණු ප්‍රමාණය | |
Register වීම | 100 |
Register වීමෙන් අනතුරුව වර්ෂ පූර්ණයක් සඳහා | 1000 |
වෙබ් පිටුවට ඇතුල්වන වාර එකකට | 1 |
සපයා ඇති links මත ක්ලික් කරන වාරයකට | 1 |
Comment එකකට | 1 |
Comments වලට reply කිරීමකට | 10 |
SPAM comments එකකට | -2 |
Comment එකක් delete කිරීමකට | -1 |
අලුත් මාතෘකාවකට | 5 |
මාතෘකාවක් favourite එකක් ලෙස add කරගැනීමකට | 2 |
FB comment එකකට | 1 |
අලුත් member කෙනෙක්ට A/L පන්තිය වෙබ් පිටුව හඳුන්වා දීමකට | 3 |
හඳුන්වා දුන්න member, A/L පන්තිය වෙබ් පිටුව පරිශීලනය කරන වාරයකට | 5 |
නවකතා, කෙටිකතා, කවි , සිංහල හෝ ඉංග්‍රීසි ලිපි පළ කිරීමකට | 25 |
Event එකක් publish කිරීමකට | 10 |
Organiser කෙනෙක් publish කිරීමකට | 5 |
Venues publish කිරිමකට | 5 |
Calendars publish කිරීමකට | 3 |
View එකකට | 2 |
තරඟයට ඇතුල් වෙන්නේ / Register වෙන්නේ කොහොමද?
සාමාන්‍යයෙන් A/L පන්තිය වෙබ් පිටුව තුළ තිබෙන නිර්මාණ බලන්න, පසුගිය ප්‍රශ්න පත්‍ර download කරගන්න, ලිපි කියවන්න මේ කිසිම දේකට කිසිම ආකරයක අය කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. “මොකක්ද මේ A/L පන්තිය?” ලිපියෙන් මේ ගැන අපි ඔබව දැනුවත් කලා. ඒ වගේම එතනදී පැහැදිලි කලා අලුතින් එකතු කළ ඇතැම් සේවාවන් වලට රු.30 ක පමණ මුදලක් අය කෙරෙන බව. (Service Providers Fee & Taxes සඳහා අය කෙරෙන මුදලත් සමඟ මුළු මුදල විදිහට උපරිම වශයෙන් රු.60 ක්) ඉතින් ඒ සේවාවන් ලබාගන්න කෙනෙක් නම් නිතැතින්ම තරඟයට ඇතුළත් වෙනවා. ඔබ ඒ විශේෂ සේවාවන් හැර වෙනත් දෙයක් කියවන්න බලන්න A/L පන්තිය වෙබ් පිටුවට එන කෙනෙක් උනත් Register වෙලා තරඟයට ඇතුළත් වෙන්න අවස්ථාව තියෙනවා.
https://alpanthiya.lk/register/ මේ link එක හරහා හෝ HOME PAGE එකේ තිබෙන Register button එකෙන් හෝ Register වෙන්න පුළුවන්. (60 ක ශේෂයක්/ Credits balance එකක් තිබෙන දුරකතනයකින් Register වෙන්න)
Register වුන මොහොතේ ඉඳන් ඔබ page එක ඇතුලේ කරන හැම move එකටම points ලැබෙනවා. ඒ විදිහට ලැබෙන points අනුව අපි ඔබට badges ලබා දෙනවා.
1. Classic – Points 1 — 1000 (Music Earphone Code No. GP004)
2. Bronze – Points 1000 – 2000 (Wireless Mouse Code No. GP003)
3. Silver- Points 2000 – 7500 (Bluetooth Speaker H@F Code No. GP 002)
4. Gold – Points 7500 — 12000 (Wireless Bluetooth Speaker (Second Grade JBL) Code No.GP001)
5. Diamond — Points 12000 – 20000 (Bluetooth Headset Code No. 006)
6. Platinum — Points 20000 above (XO Power Bank (10000 mAh) Code No. 007)
Badge එක upgrade වුණාට පස්සේ තමන්ගේ දැනට ඉන්න Badge එකට අදාල ත්‍යාග ලබා ගන්න හෝ ඒ points මීළඟ Badge එකට රැගෙන යාම තරඟකරුවන්ගේ කැමැත්ත අනුව කරන්න පුළුවන්.
අධ්‍යාපනික අවශ්‍යතා සම්පූර්ණ කරගන්න, විදේශ ශිෂ්‍යත්ව වලට අයදුම් කරන්න වගේම සාමාන්‍ය දැනීම වැඩි කරගන්න අපූරු ලිපි, ඉස්කෝලෙ කාලේ රසකතා කියවලා ආයෙත්, ඒ කාලේ රස මතකයන් අළුත් කරගන්න අතරේම තෑගිත් දිනාගන්න A/L පන්තිය අපි ඔබට සාදරයෙන් ඇරයුම් කරනවා. සුභ පැතුම්.