Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

හැමදාම කීවෙ මන් පච උනු කතා නිසා අද කියන්න යන්නෙ මා විසන් කරන ලද වීර වික්‍රම කතාවක් ගැන. අදුරු වලාපට ඉරාගෙන ආව කතාවක් නිසා මෙකෙ හිනා වෙන්න දෙයක් නැ.
හරි දැන් කතාවට එන්ටර් වෙමුකො. මේක උනේ මන් චූටි කාලෙ, අපේ පුංචි අම්මා අලුත බැදපු කාලෙ. ( නොලිමිට් එකට ගියෙ මෙයාගෙ බාලම දුවත් එක්ක. ඒ වර්තමානෙ. කියන්න යන්නෙ අතීත කතාවක්. ) ඔන්න ඉතින් අපේ පුංචි අම්මා ටික කාලයකට මාව දරුකමට හදාගන්න කියලා ඉස්කෝලෙ නිවාඩු මාසෙක ඇවිත් මාව එක්කන් ගියා. හරිම ලස්සන ගමක තමයි එයා ඉන්නෙ. එයාලගෙ ගමේ පන්සලෙත් දවසක් රෑක ලොකු උත්සවයක් තිබ්බා. ඕකට එනවලු ආලවක කියලා යක්ෂයෙක්. දවල් දවසේ ඉදන් පුංචි අම්මා කියා කියා හිටියෙ පාඩම් වැඩ කරන්නෙ නැති ළමයින්ව කුදලගෙන යන්නලු ඔය යකා එන්නෙ. හුහ්!! යක්කු පෙන්නලා අපිව භය කරන්න.. ඔයින් එකෙක් නියමෙට ගැලපෙනවා අපේ කැම්පස් එකකට. මොකද අපේ එවුන්ගෙ ඒ තරම් උනන්දුව පාඩම් වැඩ වලට.
කොහොමින් කොහොම හරි මටත් දැන් හෙනම උවමනාව ආලවකයව බලාගන්න. දැන් හවස් වෙනකොට පන්සල් යන්න ලෑස්ති උනා. දැන් පන්සල් යන්නෙ ලග ගෙදරක අක්කෙකුයි, ඒ අක්කගෙ අම්මයි, පුංචි අම්මයි, පුංචි අම්මගෙ නැන්දම්මයි මායි. අක්කට සමන්මලී කියමුකො.
සමන්මලි අක්කා හරිම ලස්සනයි. වේලිච්ච පුව්ක් ගෙඩියක පැහැති හමක්…. දිගට ගොතපු කොන්ඩයක්.. කොහොඹ කලේ නටන්න වගේ දෙපතුලටම තියෙන ගවුමක්.. සතියක් මාසයක් එකදිගට බලාගෙන හිටියනම් සමන්මලි අක්කගෙ ලස්සනක් නොපෙනි තියෙන්න බැරිකමුකුත් නෑ ඉතින්. ඔය ඔක්කෝටම වඩා සමන්මලී අක්කා ගාව එන පුසුඹ.. කූඹින්ට මැලතින් ගහලා වගේ පැත්ත පලාතම සුවදයි. සමන්මලී අක්කා මන් ලගට ඇවිත් ප්‍රශ්න ලෝකයක් අසයි. බබා ගවුම මහලා දුන්නෙ අම්මද .. කොන්ඩෙ පීරුවෙ පුංචිද…. කොන්ඩ කට්ටට සමනලෙය්ක් ආවෙ කොහෙන්ද.. බන්ඩිය පිරිලද.. මාත් එක්ක ගෙදර යන්න එනවාද.. මන් හිතන්නෙ එහෙත් ආලවකයෙක් ඇති. මට මතකයි දවසක් පුංචි අම්මා ඒ ගෙවල් පැත්ත බලාගෙන බාප්පා එක්ක කීවා අන්න අර යකා අදත් කෑ ගහනවා කියලා…
ඔන්න දැන් බෝධි පූජාවක් එහෙම තියලා ඉවර වෙලා සල්පිල පටන් ගන්නවා. අපිත් ඉතින් අයින් කොනකින් ඉටිකොල එලාගෙන ඉදගෙන ඉන්නවා. සමන්මලී අක්කා දැන් නටන්න යයි දැන් නටන්න යයි කියලා මන් බලාගෙන හිටියට එයා නැටුම් වලට නෑලු. ඒත් එයට ඇස්බෝල අංශක 360ටම කරකවන්න පුළුවන්. සමන්මලි අක්කගෙ මැලතින් සුවදටද කොහෙදෝ අයියලා ගොඩාක් අපි ඉන්න පැත්තට ඇදිලා ආවා. ඔය අතර සල්පිලත් ජයටම යනවා. ඉස්සරලම මල් වට්ටි. ඊටපස්සෙ අග්ගලා පෙට්ටි, වැලිතලප පෙට්ටි, අළුවා පෙට්ටි… ඔහොම ඔහොම ටික ටික විකුනගෙන විකුනගෙන යනවා.. මන් නිදි කිරාගෙන කිරාගෙන යනවා.. අරහෙන් විකිනීගෙන විකිනීගෙන යනවා.. මෙහෙමන් සමන්මලී අක්කා දහට සන්නියම නටාගෙන නටාගෙන යනවා… දැන් සල්පිල ජයටම කෙරීගෙන කෙරීගෙන යනවා. මේ අතර දැන් මන් වට තුනක විතර හීනියට කුකුල් නින්දක් ගහලා හිටියෙ. මේ ඇහිල්ලෙ සමන්මලි අක්කාගෙන් මට වදේ… බබා ඔයාට චූ බරද? මන් ඇස් දෙක ඇරගන්න බැරි නිදිමතේ.. නෑ නෑ අනේ නෑ.. මන් පිලිතුරු දුන්නා. ආයෙ ටිකකින්, බබා චූ බර වගේ නැද්ද ඔයාට.. නෑ වදේ නෑ… ආයෙත් කීවා. චූ බර නැද්ද බබා ඔයාට.. ආයෙත් මගුලක් අහනවා. මට දැන් කොයිල් වගේ.
බබා ඔයාට චූ බර ද කියලා අහලා ටිකකින් චූ බර නැද්ද බබා කියලා අහනවා.. මට කෙසේවෙතත් සමන්මලී අක්කා නම් දැඩි අපහසුතාවයකින් පෙලෙන බවක් තේරුනා මට. මන් කොයි තරම් නෑ නෑ කීවත් මන් අවදිවෙන හැම සැරේම චූ බරද අහනවා.
මේ වෙනකොට නම් මටත් හොදටම එපා වෙලා හිටියෙ..සල්පිලේ අන්තිම හරිය වගේ දැන්. වලන් හට්ටි මුට්ටි පෙට්ටි බේසන් කොට්ට උර අනම් මනම් තියා කොටින්ම පන්සලේ කොඩි කනුවත් විකුනලා ඉවරයි. මේ වෙනකොට පන්සලටම කියලා ඉතුරු වෙලා හිටියෙ හාමුදුරුවෝ විතරයි. කොහොමහරි මේ සමන්මලී අක්කගෙ මුත්‍රා බරක් හින්දා හාමුදුරුවන්ගේ පාට් එක මග ඇරුනා මට. එපා වෙලා හිටපු මටත් කොහෙන්දෝ නැති චූ බරක් ඇවිත් සමන්මලි අක්කගෙ ආශාව ඉෂ්ට කරන්න කියලා ලෑස්ති උනා. මගේ සම්පූර්ණ වගකීම ඒ වෙනකොටත් සමන්මලි අක්කා අරගෙනයි තිබ්බේ..මාත් ඉතින් සූටි කකුල් වල හිරි ඇරගෙන නැගිටලා දැන් සමන්මලි අක්කා පස්සෙන් යනවා. පෝයට කැරකෙන වෙස්ක් කූඩු පරාදයි අපේ සමන්මලි අක්කගෙ කැරකිල්ලට. “” ඉග සුග ගත හැකි මිටින…”. එදා තමයි මන් හරියටම දැක්කෙ ගෑනියක්ගෙ පැද්දිල්ල.. සම්න්මලී අක්කා යනකොට නැව වගේ පැද්දෙනවා. කොළඹ යාපනේ බස් එක වගේ පස්ස. එක අඩියක් තියනකොට කොළඹ, අනිත් අඩිය තියනකොට යාපනේ..කොහොමහරි ඔන්න ටොයිලට් එක ලගට මාවත් එක්කන් ආවා.
කට්ට කලුවර.. මට ඇති බරකුත් නෑ.. අක්කට ඇති බරකුත් නෑ.. ඒත් සමන්මලී අක්කා කලුවරේම කවුරු ගාවටදෝ දුවගෙන ගියා. එතන හිටපු අයියා නිකන් සල්මන්ට ඇසිඩ් ගහලා වගේ. මාත් ගහක් ලගට වෙලා මේ දෙන්නගෙ බයිස්කෝප් එක බලාගෙන ඉන්නවා. ඇසිඩ් සල්මනුයි සමන්මලී අක්කයි මොනවදෝ කුටු කුටු ගානවා. දෙන්න අතර පරතරය වියතකටත් අඩුයි.මන් හිතන්නෙ සමන්මලි අක්කට දරුනු ලෙඩක් තිබ්බා එකපාරම හුස්ම ගන්න බැරුව යනවා. නැවත් හුස්ම දෙන ජීවක වෙදානෝ තමයි ඇසිඩ් සල්මන් අයියා. මේ පෙම් හුටපට විනඩි ගානක් ඇදෙනවා දැන් මන් එකසිය ගානට ඈනුම් අරිනවා. ආලවකයත් තවම නෑ, ඌ රෑ නයිට් ක්ලාස් එකකට ගිහින්ද කොහෙදෝ.. ඔය අතර මදුරුවො තිස් තුන් කෝටියක් විතර මගේ අතින් පන්සලේදිම නිවනට යොමුවෙලා.මගෙත් එකසියා ගානට පලු දාලා කොස් ගෙඩි වගේ. එතකොටම මට ඇහුනා අනවුස් කරනවා.. ආලවකයා දමනය කරන්නයි යන්නෙ කියලා.මේ වෙනකොට මගේ බරත් ඉවරකරගෙන සමන්මලි අක්කගෙ බරත් නිදහස් කරගෙන.. ඇසිඩ් සල්මන්ගෙ බරත් ඉවර කරගෙන ගමෙන් බාගෙක බරත් නිදහස් කරගන්න වෙලා!!
මෙතන ඉදලා හරියන්නෙ නැති නිසා. මාත් කලුවරේම සෙනග මැද්දෙන් පීරගෙන පීරගෙන ගියා. තැන් තුන හතරකටම ගියා. මට පුංචි අම්මව හොයාගන්න බෑ. හිතට හයිය අරන් අදුරු වලාපට අතරින් රිංගගෙන රිංගගෙන මන් ගියා මයික් ටයිසන් මාමා ලගට. ඒ දවස්වල මගෙ ඇගපුරා මොලේ. ගිහින් කීවා මට පුංචි අම්මා ලගට යන්න ඕනා කියලා. මේ වෙනකොට කරලියේ ඉන්නෙ අහිංසක. දැන් මයික් මාමා මගෙන් ප්‍රශ්න අහනවා.. කොහෙ ඉදන්ද පුතේ ආවේ?? ගෙදර ඉදන්.. මොකක්ද පුතේ ගමේ නම.. ?? දන්නැ.. මොකක්ද පුතේ පුංචෙගෙ නම.. පුංචි අම්මා. අම්මා නම් චූටි නංගි කියලත් කියනවා. මාමට වැඩේ කොරන්න බැරි නිසා මාමගෙ උදව් අරගෙන නාට්‍ය ටිකකට බ්‍රේක් කරලා මන් මයික් එක ඉල්ලා ගත්තා.
පුංචි අම්මේ මට ඔයාව හොයාගන්න බෑ. මන් ඉන්නෙ මෙතන. යකා එන්න කලින් මාව ගන්න එන්නකො. සමන්මලි අක්කා අයියෙක් එක්ක ටොයිලට් එක අස්සෙ. එයා දන්නෙ නැ මන් ආවා කියලා.
ඔච්චරයි කියන්න පුළුවන් උනේ මයික් ටයිසන් මයික් එක ගත්තා මගෙන්. ඒ වගේද මගේ කතාවට ලැබුනු ප්‍රතිචාර.. හූ බාල්දි පිටින්.. විසිල් ගෝනි පිටින්.. මටත් හරි සතුටුයි. ඊලග තත්පරේ යනකොට පුංචි අම්මා ක්සනික මන් ගාව. අනේ මන්දා ආලවකයා බලනකන් හිටියෙ නෑ පුංචි අම්මා ගෙදර ගියා. මන් නිදාගත්තට එයා නිදාගත්තෙ නෑ නෙ. එයාට නිදිමත එන්න ඇති.ඒ ගැන නම් දුකයි.
සමන්මලි අක්කා අදටත් මගේ මූන නොබලයි. ඒත් මහලොකුවට කීවෙ නම් එයාලගෙ ගෙදරත් එන්න කියලා. දැන් නම් සමන්මලි අක්කා බැදලා ළමයි දෙන්නෙක් ඉන්නවා. හැබැයි මහත්තයා නම් ඇසිඩ් සල්මන් අයියා නෙමෙයි.
පලි. කවුරුහරි කියනවා නම් පොඩි ළමයෙක්ට මයික් එකක් අරන් කතා කරගන්න බෑ කියලා. මන් පහතින් දාලා තියෙන ෆොටෝ එක මන් හතර වසරෙ ඉද්දි ගත්තු එකක්. ප්‍රාතමික අංශය නියෝජනය කරමින් කරපු කතාවක්. මගෙ දෙමව්පියෝ දෙන්නම ගුරුවරු නිසාදෝ ඒ හුරුකම් මට ලැබි ඇත. අදටත් ඒ පන්නරයට බොහෝ වටිනාකමක් ඇත.

හැමදාම කීවෙ මන් පච උනු කතා නිසා අද කියන්න යන්නෙ මා විසන් කරන ලද වීර වික්රම කතාවක් ගැන. අදුරු වලාපට ඉරාගෙන ආව කතාවක් නිසා මෙකෙ හිනා වෙන්න දෙයක් නැ.
හරි දැන් කතාවට එන්ටර් වෙමුකො. මේක උනේ මන් චූටි කාලෙ, අපේ පුංචි අම්මා අලුත බැදපු කාලෙ. ( නොලිමිට් එකට ගියෙ මෙයාගෙ බාලම දුවත් එක්ක. ඒ වර්තමානෙ. කියන්න යන්නෙ අතීත කතාවක්. ) ඔන්න ඉතින් අපේ පුංචි අම්මා ටික කාලයකට මාව දරුකමට හදාගන්න කියලා ඉස්කෝලෙ නිවාඩු මාසෙක ඇවිත් මාව එක්කන් ගියා. හරිම ලස්සන ගමක තමයි එයා ඉන්නෙ. එයාලගෙ ගමේ පන්සලෙත් දවසක් රෑක ලොකු උත්සවයක් තිබ්බා. ඕකට එනවලු ආලවක කියලා යක්ෂයෙක්. දවල් දවසේ ඉදන් පුංචි අම්මා කියා කියා හිටියෙ පාඩම් වැඩ කරන්නෙ නැති ළමයින්ව කුදලගෙන යන්නලු ඔය යකා එන්නෙ. හුහ්!! යක්කු පෙන්නලා අපිව භය කරන්න.. ඔයින් එකෙක් නියමෙට ගැලපෙනවා අපේ කැම්පස් එකකට. මොකද අපේ එවුන්ගෙ ඒ තරම් උනන්දුව පාඩම් වැඩ වලට.
කොහොමින් කොහොම හරි මටත් දැන් හෙනම උවමනාව ආලවකයව බලාගන්න. දැන් හවස් වෙනකොට පන්සල් යන්න ලෑස්ති උනා. දැන් පන්සල් යන්නෙ ලග ගෙදරක අක්කෙකුයි, ඒ අක්කගෙ අම්මයි, පුංචි අම්මයි, පුංචි අම්මගෙ නැන්දම්මයි මායි. අක්කට සමන්මලී කියමුකො.
සමන්මලි අක්කා හරිම ලස්සනයි. වේලිච්ච පුව්ක් ගෙඩියක පැහැති හමක්…. දිගට ගොතපු කොන්ඩයක්.. කොහොඹ කලේ නටන්න වගේ දෙපතුලටම තියෙන ගවුමක්.. සතියක් මාසයක් එකදිගට බලාගෙන හිටියනම් සමන්මලි අක්කගෙ ලස්සනක් නොපෙනි තියෙන්න බැරිකමුකුත් නෑ ඉතින්. ඔය ඔක්කෝටම වඩා සමන්මලී අක්කා ගාව එන පුසුඹ.. කූඹින්ට මැලතින් ගහලා වගේ පැත්ත පලාතම සුවදයි. සමන්මලී අක්කා මන් ලගට ඇවිත් ප්රශ්න ලෝකයක් අසයි. බබා ගවුම මහලා දුන්නෙ අම්මද .. කොන්ඩෙ පීරුවෙ පුංචිද…. කොන්ඩ කට්ටට සමනලෙය්ක් ආවෙ කොහෙන්ද.. බන්ඩිය පිරිලද.. මාත් එක්ක ගෙදර යන්න එනවාද.. මන් හිතන්නෙ එහෙත් ආලවකයෙක් ඇති. මට මතකයි දවසක් පුංචි අම්මා ඒ ගෙවල් පැත්ත බලාගෙන බාප්පා එක්ක කීවා අන්න අර යකා අදත් කෑ ගහනවා කියලා…
ඔන්න දැන් බෝධි පූජාවක් එහෙම තියලා ඉවර වෙලා සල්පිල පටන් ගන්නවා. අපිත් ඉතින් අයින් කොනකින් ඉටිකොල එලාගෙන ඉදගෙන ඉන්නවා. සමන්මලී අක්කා දැන් නටන්න යයි දැන් නටන්න යයි කියලා මන් බලාගෙන හිටියට එයා නැටුම් වලට නෑලු. ඒත් එයට ඇස්බෝල අංශක 360ටම කරකවන්න පුළුවන්. සමන්මලි අක්කගෙ මැලතින් සුවදටද කොහෙදෝ අයියලා ගොඩාක් අපි ඉන්න පැත්තට ඇදිලා ආවා. ඔය අතර සල්පිලත් ජයටම යනවා. ඉස්සරලම මල් වට්ටි. ඊටපස්සෙ අග්ගලා පෙට්ටි, වැලිතලප පෙට්ටි, අළුවා පෙට්ටි… ඔහොම ඔහොම ටික ටික විකුනගෙන විකුනගෙන යනවා.. මන් නිදි කිරාගෙන කිරාගෙන යනවා.. අරහෙන් විකිනීගෙන විකිනීගෙන යනවා.. මෙහෙමන් සමන්මලී අක්කා දහට සන්නියම නටාගෙන නටාගෙන යනවා… දැන් සල්පිල ජයටම කෙරීගෙන කෙරීගෙන යනවා. මේ අතර දැන් මන් වට තුනක විතර හීනියට කුකුල් නින්දක් ගහලා හිටියෙ. මේ ඇහිල්ලෙ සමන්මලි අක්කාගෙන් මට වදේ… බබා ඔයාට චූ බරද? මන් ඇස් දෙක ඇරගන්න බැරි නිදිමතේ.. නෑ නෑ අනේ නෑ.. මන් පිලිතුරු දුන්නා. ආයෙ ටිකකින්, බබා චූ බර වගේ නැද්ද ඔයාට.. නෑ වදේ නෑ… ආයෙත් කීවා. චූ බර නැද්ද බබා ඔයාට.. ආයෙත් මගුලක් අහනවා. මට දැන් කොයිල් වගේ.
බබා ඔයාට චූ බර ද කියලා අහලා ටිකකින් චූ බර නැද්ද බබා කියලා අහනවා.. මට කෙසේවෙතත් සමන්මලී අක්කා නම් දැඩි අපහසුතාවයකින් පෙලෙන බවක් තේරුනා මට. මන් කොයි තරම් නෑ නෑ කීවත් මන් අවදිවෙන හැම සැරේම චූ බරද අහනවා.
මේ වෙනකොට නම් මටත් හොදටම එපා වෙලා හිටියෙ..සල්පිලේ අන්තිම හරිය වගේ දැන්. වලන් හට්ටි මුට්ටි පෙට්ටි බේසන් කොට්ට උර අනම් මනම් තියා කොටින්ම පන්සලේ කොඩි කනුවත් විකුනලා ඉවරයි. මේ වෙනකොට පන්සලටම කියලා ඉතුරු වෙලා හිටියෙ හාමුදුරුවෝ විතරයි. කොහොමහරි මේ සමන්මලී අක්කගෙ මුත්රා බරක් හින්දා හාමුදුරුවන්ගේ පාට් එක මග ඇරුනා මට. එපා වෙලා හිටපු මටත් කොහෙන්දෝ නැති චූ බරක් ඇවිත් සමන්මලි අක්කගෙ ආශාව ඉෂ්ට කරන්න කියලා ලෑස්ති උනා. මගේ සම්පූර්ණ වගකීම ඒ වෙනකොටත් සමන්මලි අක්කා අරගෙනයි තිබ්බේ..මාත් ඉතින් සූටි කකුල් වල හිරි ඇරගෙන නැගිටලා දැන් සමන්මලි අක්කා පස්සෙන් යනවා. පෝයට කැරකෙන වෙස්ක් කූඩු පරාදයි අපේ සමන්මලි අක්කගෙ කැරකිල්ලට. “” ඉග සුග ගත හැකි මිටින…”. එදා තමයි මන් හරියටම දැක්කෙ ගෑනියක්ගෙ පැද්දිල්ල.. සම්න්මලී අක්කා යනකොට නැව වගේ පැද්දෙනවා. කොළඹ යාපනේ බස් එක වගේ පස්ස. එක අඩියක් තියනකොට කොළඹ, අනිත් අඩිය තියනකොට යාපනේ..කොහොමහරි ඔන්න ටොයිලට් එක ලගට මාවත් එක්කන් ආවා.
කට්ට කලුවර.. මට ඇති බරකුත් නෑ.. අක්කට ඇති බරකුත් නෑ.. ඒත් සමන්මලී අක්කා කලුවරේම කවුරු ගාවටදෝ දුවගෙන ගියා. එතන හිටපු අයියා නිකන් සල්මන්ට ඇසිඩ් ගහලා වගේ. මාත් ගහක් ලගට වෙලා මේ දෙන්නගෙ බයිස්කෝප් එක බලාගෙන ඉන්නවා. ඇසිඩ් සල්මනුයි සමන්මලී අක්කයි මොනවදෝ කුටු කුටු ගානවා. දෙන්න අතර පරතරය වියතකටත් අඩුයි.මන් හිතන්නෙ සමන්මලි අක්කට දරුනු ලෙඩක් තිබ්බා එකපාරම හුස්ම ගන්න බැරුව යනවා. නැවත් හුස්ම දෙන ජීවක වෙදානෝ තමයි ඇසිඩ් සල්මන් අයියා. මේ පෙම් හුටපට විනඩි ගානක් ඇදෙනවා දැන් මන් එකසිය ගානට ඈනුම් අරිනවා. ආලවකයත් තවම නෑ, ඌ රෑ නයිට් ක්ලාස් එකකට ගිහින්ද කොහෙදෝ.. ඔය අතර මදුරුවො තිස් තුන් කෝටියක් විතර මගේ අතින් පන්සලේදිම නිවනට යොමුවෙලා.මගෙත් එකසියා ගානට පලු දාලා කොස් ගෙඩි වගේ. එතකොටම මට ඇහුනා අනවුස් කරනවා.. ආලවකයා දමනය කරන්නයි යන්නෙ කියලා.මේ වෙනකොට මගේ බරත් ඉවරකරගෙන සමන්මලි අක්කගෙ බරත් නිදහස් කරගෙන.. ඇසිඩ් සල්මන්ගෙ බරත් ඉවර කරගෙන ගමෙන් බාගෙක බරත් නිදහස් කරගන්න වෙලා!!
මෙතන ඉදලා හරියන්නෙ නැති නිසා. මාත් කලුවරේම සෙනග මැද්දෙන් පීරගෙන පීරගෙන ගියා. තැන් තුන හතරකටම ගියා. මට පුංචි අම්මව හොයාගන්න බෑ. හිතට හයිය අරන් අදුරු වලාපට අතරින් රිංගගෙන රිංගගෙන මන් ගියා මයික් ටයිසන් මාමා ලගට. ඒ දවස්වල මගෙ ඇගපුරා මොලේ. ගිහින් කීවා මට පුංචි අම්මා ලගට යන්න ඕනා කියලා. මේ වෙනකොට කරලියේ ඉන්නෙ අහිංසක. දැන් මයික් මාමා මගෙන් ප්රශ්න අහනවා.. කොහෙ ඉදන්ද පුතේ ආවේ?? ගෙදර ඉදන්.. මොකක්ද පුතේ ගමේ නම.. ?? දන්නැ.. මොකක්ද පුතේ පුංචෙගෙ නම.. පුංචි අම්මා. අම්මා නම් චූටි නංගි කියලත් කියනවා. මාමට වැඩේ කොරන්න බැරි නිසා මාමගෙ උදව් අරගෙන නාට්ය ටිකකට බ්රේක් කරලා මන් මයික් එක ඉල්ලා ගත්තා.
පුංචි අම්මේ මට ඔයාව හොයාගන්න බෑ. මන් ඉන්නෙ මෙතන. යකා එන්න කලින් මාව ගන්න එන්නකො. සමන්මලි අක්කා අයියෙක් එක්ක ටොයිලට් එක අස්සෙ. එයා දන්නෙ නැ මන් ආවා කියලා.
ඔච්චරයි කියන්න පුළුවන් උනේ මයික් ටයිසන් මයික් එක ගත්තා මගෙන්. ඒ වගේද මගේ කතාවට ලැබුනු ප්රතිචාර.. හූ බාල්දි පිටින්.. විසිල් ගෝනි පිටින්.. මටත් හරි සතුටුයි. ඊලග තත්පරේ යනකොට පුංචි අම්මා ක්සනික මන් ගාව. අනේ මන්දා ආලවකයා බලනකන් හිටියෙ නෑ පුංචි අම්මා ගෙදර ගියා. මන් නිදාගත්තට එයා නිදාගත්තෙ නෑ නෙ. එයාට නිදිමත එන්න ඇති.ඒ ගැන නම් දුකයි.
සමන්මලි අක්කා අදටත් මගේ මූන නොබලයි. ඒත් මහලොකුවට කීවෙ නම් එයාලගෙ ගෙදරත් එන්න කියලා. දැන් නම් සමන්මලි අක්කා බැදලා ළමයි දෙන්නෙක් ඉන්නවා. හැබැයි මහත්තයා නම් ඇසිඩ් සල්මන් අයියා නෙමෙයි.
පලි. කවුරුහරි කියනවා නම් පොඩි ළමයෙක්ට මයික් එකක් අරන් කතා කරගන්න බෑ කියලා. මන් පහතින් දාලා තියෙන ෆොටෝ එක මන් හතර වසරෙ ඉද්දි ගත්තු එකක්. ප්රාතමික අංශය නියෝජනය කරමින් කරපු කතාවක්. මගෙ දෙමව්පියෝ දෙන්නම ගුරුවරු නිසාදෝ ඒ හුරුකම් මට ලැබි ඇත. අදටත් ඒ පන්නරයට බොහෝ වටිනාකමක් ඇත.
මං * ඉල්ලන්කනසිංහ* නම දැම්මෙ මේකෙ අක්කා කෙනෙක් !

පලි. කවුරුහරි කියනවා නම් පොඩි ළමයෙක්ට මයික් එකක් අරන් කතා කරගන්න බෑ කියලා, මගෙ දෙමව්පියෝ දෙන්නම ගුරුවරු නිසාදෝ ඒ හුරුකම් මට ලැබි ඇත. අදටත් ඒ පන්නරයට බොහෝ වටිනාකමක් ඇත.
මං * ඉල්ලන්කනසිංහ* නම දැම්මෙ මේකෙ අක්කා කෙනෙක් !

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!