ඉස්සර ගෙදරක හම්බ කෙරුවෙ තාත්තා විතරයි කාලා බීලා ඉතුරුත් කරා.
දැන් හැමෝම කියන්නෙ ජීවන වියදම ඉහල ගිහින් කියලා. ජීවන වියදම ඉහල ගිහින් නැ අපි සුපෝග බෝගිව ජිවත් වෙන්න හුරුවෙලා.
හේතුව දරලිපේ උයපු අය ගෑස්වලින් උයන්නෙ. ලිදෙන් වතුර ඇදල නාපු අය නාන්නෙ පයිප්පෙන්, අතින් රෙදි හෝදපු අය මෙෂින්වලින් රෙදි හෝදන්නෙ. ඉස්සර ලයිට් බිල් නැ. ඉනටනෙට් බිල් ගෙව්වෙ නැ. රීලෝඩ් දැම්මෙ නැ. ගෑස් වලට ගෙව්වෙ නැ. ලක්ෂ ගනන් ඉස්පිරිතාලෙට බිල් ගෙව්වෙනැ. ෆනෑනස් කරල කෝට් ගනන් දීලා වහන ගත්තෙ නැ. ගෙවල් උගසට තියලා රට ගියේ නැ. කියන්නෙ අපි දියනු වෙලා කියලා අපි දියුනු වෙලා නැ අපි රටට නයකාරයෝ වෙලා.
බලා ගෙන යනකොට දැන හැම ගෙයක්ම පෝසත්. දුප්පත් ගෙයක් හොයා ගන්න නැ.
තමුත් උබ මක්කම ගියාද. උම්රා කරාද. දඹදිව ගියාද. ජෙරුසෙලමේ ගියාද කියල ඇහුවොත් මචං සල්ලි නැ කියනවා. අපේ ගෙවල්වල තියෙන වොෂින් මැෂින් ෆ්රිජ් ටීවී මයික්රෝ ලැප්ටොප් වහන වික්කනම් අවු රුද්දට දොලෙස් පාරක් ඔය කියන පූජනීය ස්තාන වැඳ පුදන්න පුලුවන්.
අවුරද්දක් ආවම අදින ඇඳුමට දාස් ගනන් දිලා දෙනවා. කෑම මේසෙට දාස් ගනන් දෙනවා මාසයක් කන්න පුලුවන් සල්ලි අවුරුද්ද දවසේ වියදම් කරනවා. කවුද කියන්නෙ අපි දුප්පත් කියල. අද හිඟන්නත් දුප්පත් නැ රපියල් දහයක් දුන්නම ආපහු දිලා යනවා. හිගන්නටත් ෆෝන් තියෙන යුගයක අපි ඉන්නෙ. දැන් හැමෝම පොෂ් ජීවිතයට හුරුවෙල කියන්නෙ දයාවති අක්කත් පොෂ් වෙලා අඳුරගන්න බෑ.



ඉතිං අද මම ඔයාලට අඩුක්කු රොටියක් ගෙනාව පාංපිටි බිත්තර ලුනු තෙල් දාලා අනලා පිටි මෝලියක් අනල පොඩි පොඩි බෝල හද තුනීකරල රෙටි පුච්චල එක තට්ටුවටක් මස් එක තට්ටුවක් කුකුල් මස් එක තට්ටුවටක් සොසේජ් උඩම තට්ටුවෙ මොසැරැල්ල චීස් දාලා පිටි මොලියෙන් කවර් කරලා උඩින් පටි කපල ගොතල වහල බිත්තර තවලා අවන් එක උඩ යට අංසක 200ට දාලා විනාඩි 20ක් යටම තට්ටුවෙ තියලා විනඩි දහයක් උඩ තට්ටුවෙ තියලා බෑවා.
තමන්ට ඔන කරියක් යොදා ගන්න පුලුවන්.












උපුටා ගැනීම: Shibly Aslam