අපි 2021 හිටියට මේ මිනිස්සු ඉන්නෙ 3100 හරි අපූරුයි (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

අද අපි ඔයාට පෙන්වන පුදුම හිතෙන පින්තූර මගින් ඔයාට පැහැදිලි වෙයි අනාගතය තියෙන්නෙ අපේ අත ළඟයි කියලා.

01. දැන් ඔයාට ගෙදර ඉන්න ගමන් උදේට ව්‍යායාම කරන්න පුලුවන්.
02. බස් එකේ සනීපෙට නිදාගන්න බෑ කියලා කවුද කියන්නෙ?
03. මෙයාගෙන් බේරෙන්න කාටවත් බෑ…
04. පැලෝ ඇල්ටෝ හි හෝටලයක කාර්ය මණ්ඩල සාමාජිකයෙක් වන ජාවිස් තමයි මේ ඉන්නෙ.
© norhymeorreason / imgur
05. නිර්මාණශීලී දෙමව්පියන්!
06. නාන කාමරය හිස් ද කියලා දැනගන්න ක්‍රමයක්.
07. AliExpress + මවාගත් දේවල් = අනාගතය
08. වසර 3020 වෙනකොට විභාගවලදි කොපි කරන අය
09. අති දක්ෂ පරම්පරාවක්
10. මටත් මේ තරම් නිර්මාණශීලී කෙනෙක් වෙන්න තිබුණානම්…
11. රොබෝකොප්ගේ බල්ලා?
12. ඔයාට 2021දී මේක නිර්මාණය කරන්න බෑ.
13. බැටරිය හැමදාටම අපිත් එක්ක ඉන්නවා.
14. අනාගත තාක්ෂණයන් සඳහා අවශ්‍ය මුලිකම දේ තමයි සරල බව කියන්නෙ.
15. මේකට නම් පේටන්ට් බලපත්‍රයක් ගන්නම වටිනවා.
16. බල්ලාට වතුර දෙන්න.
17. සමහර සංචාරකයින් දැනටමත් 3100 වර්ෂයේ ජීවත් වෙනවා.
18. ලන්ච් බ්‍රේක් එක දෙස අලුතින් බලමු.
19. උදේ ආහාරය වඩාත් ප්‍රසන්න දෙයක් වෙයි.
© iliketosharestuff / imgur
මේ වගේ පුදුම හිතෙන අනාගත නව නිපැයුම් ගැන ඔයාගෙ අදහස මොකක්ද ?

 

උපුටා ගැනීම: Ceylon journal

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!