අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වේ (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 423746ක් පෙනී සිටි අතර පෙනී සිටි පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 198606ක්.

විභාග මධ්‍යස්ථාන 4513කදී සාමාන්‍ය පෙළ විභාගය පැවති අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක් ස්ථාපිත කර තිබුණා.

ඔබට විභාග ප්‍රතිඵල මෙතනින්

 

උපුටා ගැනීම:Gossip Lanka News

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!