ඉතිහාසය ගැන ඉගෙනගැනීමේදී අතීතයේ සිටි ජනප්‍රිය අය ගැන ඔබ කොතෙකුත් අසා ඇති. ඔවුන් කල කී දෑ ගැන ඉගෙනගෙනත් ඇති. ඉතින් ඒ අතීතයේ සිටි පුද්ගලයින් අද සිටියානම් ඔවුන් කෙසේ වේවිද. පරණ කාලේ ඇදුම් විලාසිතා නැතුව නව විලාසිතා තිබුනානම් කෙසේ වේවිද. අද අප ඔබට ගෙන එන්නට යන්නේ අතීතයේ සිටි අය අද සිටියානම් ඔවුන්ගේ ස්වරූපයේ චායාරූප පෙලකි.
මේ චායාරූප පෙල බැලුවාම අතීතයේ සිටි අය අද සිටියානම් ඔවුන්ගේ ස්වරූපය කෙසේ වේවිද කියා ඔබට සිතාගත හැකිවේවි. අතීතයේ සිටි ජනප්‍රිය පුද්ගලයින් අද සිටියානම් ඔවුන්ගේ ස්වරූපය දැක්වෙන චායාරූප 30 ක් මෙසේයි.
#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24

#25

#26

#27

#28

#29

#30
