අතීතයේ බීර ස්කාගාර (ලෝක ඉතිහාසය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
🍺🍺🍻🍻💥💥🍻🍻🍺🍺
ඊශ්රායලයේ හයිෆා නගරය ආසන්නයේ ලෙනකින් වසර 13000 ක් පමණ පැරණි බීර විශේෂයක අවශේෂ හමුවී ඇත.
ගවේෂකයන් පවසන්නේ එය ලෝකයේ පැරණිම බීර ස්කාගාරය විය හැකි බවයි.
මෙම නව සොයාගැනීම කල ගවේෂක කණ්ඩායම මෙහෙයවූයේ කැලිෆෝනියා ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්යාලයීය මහාචාර්ය ලී ලියූ මහතා විසිනි.
(මුල් ඡයාරූපයේ දැක්වෙන්නේ හමුවූ බීර අවශේෂ කොටස්ය.)
🍺🍺🍺🍻🍻🍻🍺🍺🍺
දෙවන සහ තෙවන ඡායාරූප වලින් දැක්වෙන්නේ අවුරුදු 5000 ක් පැරණි ඊජිප්තුවේ කයිරෝ නුවරට සැතපුම් 200 ක් නයිල් ගඟට බටහිරින් පිහිටි කාන්තාරයේ “අබිඩෝස්” නම් ස්ථානයෙන් හමුවූ බීර ස්කාගාරයයි.
එය ක්රි :පූ:3100 දී නර්මර් රජුගේ පාලන සමයේදී සිදුකරන ලද්දක් බව ගවේෂක කණ්ඩායම් ප්රධානී නිව්යෝර්ක් විශ්වවිද්යාලයීය මහාචාර්ය මැතිව් ඇඩම්ස් ඇතුළු කණ්ඩායම මඟින් හෙළිකරන ලදී.
No photo description available.
May be an image of outdoors
උපුටා ගැනීම:  පැරණි ඡායාරූප

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!