අවුරුදු 3000ක් පැරණි මායාවරුන්ගේ ගණිත සංකේත – හෝරස්ගේ ඇස (ලෝක ඉතිහාසය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඉලක්කම් එන්න ඉස්සර පුරාණ මිසර ජාතිකයන් ගණන් කිරීම කළේ රූපවලින්. ‘හෝරස්ගේ ඇස’(Eye of Horus) යනුවෙන් හැඳින්වෙන පුරාණ මිසර සංකේතය වසර 3,000ක් පැරණි එකක්. ඔසිරිස් දෙවියන්ගේ වැඩිමහල් පුත් හොරස් අහසට සහ යුද්ධයට අධිපති දෙවියන් විදිහට ඊජිප්තුවේ සලකනු ලැබුවා. මේ දෙවිවරුන් ගැන රාම්වණා කලින් පොස්ට් එකක් ගෙනාව ඔබට මතක ඇති. කොහොම හරි මෙම හොරස් ගේ ඇස අදත් ස්වර්ණාභරණ මෝස්තරවලට හා වෙනත් චිතර සංකේතවලට යොදා ගන්නවා.
හොඳින් විමසිල්ලෙන් බැලූවොත් ඒ ඇසෙන් හෙළි වන්නේ සංකීර්ණ ගණිත කරමයක්. එය අද අප සංඛ්යා පාවිච්චි කරන්නාක් මෙන් යොදා ගන්නා එකක්.
මෙහි එන ඇසේ සංකේතය සමස්තයක් වශයෙන් ගත් කල රෝග සුව කිරීමේ හා ආරක්ෂා කිරීමේ බලයක් ජනිත කරතැයි සඳහන් වෙනවා. ඒ නිසා මේ සංකේතය වළලූ වැනි පලඳනා හා ස්වර්ණභරණ නිර්මාණයේ දී භාවිත කරනවා.
උපුටා ගැනීම: රාම් වණා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!