බඩදරු අම්මේක් (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
හැමෝම ලියන ආදර කතා වලට අරුතක් එක් කරන්න හිතන් තමා මං මේක ලියන්න හිතුවේ…කෙල්ලෙක්ගේ ජිවිතේ අස්සක් මුල්ලක් නැර මං දන්නේ නෑ ඉතින් මොකද මම කොල්ලෙක් නේ..මට හිතුන දේ මං අකුරු වලට පෙරලුවා..වැරැදි ඇතොත් සමාවෙනු මැනව….😃😃😃😃😋
කෙල්ලෙක් අවු:12ව්තර වෙනකොට වැඩි වියට පැමිනේනවා ඒ මොහොතේ ඉදලා කෙල්ල අම්මෙක් වෙන්න සුදානම් ..සුන්දර තරුණ කාලය ගලාගොස් අන්තිමට දිගෙකත් යනවා..එතනදී පණ වගේ ආදරය කරපු කොල්ලා කෙල්ලගේ පතිවත හොයනවා.සුදු රෙද්දේ රතු පැල්ලම දැක්කාම කොල්ලාට මාර විදිහට සතුටුයි…එත් ඒ සතුට හැමෝටම එකම විදිහට ලැබේන්නේ නෑ .උපතින්ම නොපිහිටන කෙල්ලෝ ඔනි තරම් ඇති එත් ඒ මොහොතේ දී කෙල්ලගේ ජිවිතේම අපායක් වෙනවා සත්තයි..උබ එකිට බනි බඩුවක් කියයි.එත් මචන් එකි වටේ ගිහින් නැතුව උපතින්ම ලද දෙයක්නම් එකි අසරණයි බ්න්..ලේ පැල්ලම ඔලුව උඩ තියගෙන උබ නටන්න එපා බ්න් උබේ අම්මාට එකිගේ නැන්දාඅම්මාට කිසිම සැකයක් හිතෙන්නේ නැති විදිහට එකිව රැකපන් උබේ අම්මාට බලන්න ඔනි පිරිසුදු කම්නම් උබ හරි ආදරය වන්තයෙක්නම් උබේ ඇගේ ලේ ටිකක් හරි උබ රෙද්ද උඩ තවරයි බ්න්…උබේ කෙල්ලව උබට ශුවර්නම් එකිට උබව තාත්තෙක් කරන්න පුලුවන්න්ම් මොකටද බ්න් මනස්කාන්ත ඔලුවේ තියන් ඉන්නේ.එකිව එදා ඉදලා ඉස්සරහාට රැකපන් මාස 10ක් ආදරෙන් කතා කරපන් යාලු වේලා ඉන්න කාලේට වඩා හොයපන් එකි ගැන කන්න අසා යන්න කැමති තැන් වල එක්කන් පලයන් ඉදලා හිටලා හරි එකී එක්ක එකතු වෙලා රෙදි ටික හොදලා කන්න උයලා දීලා සතුටු කරපන් අපි පොඩි දෙයක් කලත් බ්න් උන්ට එක මහා මෙරක් උබේ ජිවිතේට අලුත් බලාපොරොත්තුවක් ගෙනාපු කෙල්ලව සතුට්න් තියෙන පිනම ඇති බ්න් උබට හරි යන්න..උබේ අම්මාට පස්සේ උබේ ජිවිතේ වෙන්න ඔනි එකි මචන් මොකද උබ අම්මාට සැලකුවොත් විතරයි ගැණිට සලකන්න ඉගෙන ගන්නේ..යලුවේලා ඉන්න කාලේට වඩා එකි එක්ක දැන් කෙන්ති යනවා ඇති ඉවසපන් බ්න් ඒ එකිගේ ආදරය උනාත් උබට වදයක් කියලා හිතෙන නිසා වෙන්න ඇති එකි අසා බ්න් උබේ අම්මා තරම්ම උබට ලංවෙන්න බ්න් එකයි ඒ..මාස ගාණක් පෙරුම් පුරලා බණ්ඩ්ගෙඩීයෙන් පුංචි එකා එලියට එනකොට නොකා නොබ් හරි එකතු කරපු සල්ලි වලින් ප්රයිවට් හොස්පිටල් එකකට අනිවාරෙන් පලයන් බ්න් එකි ආසා වෙයි උබ ලග ඉන්නවටත් උබට තේරෙයි ලේ පැල්ලමට වඩා දුකක් එකි විදලයි කෙලිපොඩ්ත්තිව එලියට දැම්මේ කියාලා..සත්තයි කොල්ලෝ උබ අයේ එකිට බනින්නේ නෑ කිසිම වරදකට එකිට මොකද උබට මට වඩා දුකක් එකි ඉවසුවා බ්න්…
උපුටා ගැනීම : Benuk Shehan

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!