කැමරා ඇසට හසු වූ දෛවයේ සරදමක් ලෙස ආ කරදර 21ක් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

අපි දන්නවා එදිනෙදා ජීවත් වෙනකොට අපි කොයි තරම් අකරතැබ්බ වලට මුහුණ දෙන්න සිද්ද වෙනවද කියලා. ඒ වගේ දෙයක් උනහම ඉතින් අපිට හිතෙන්නේ මේකනම් අපේ දෛවයේ සරදමක් කියලයි. කෙසේ වුනත් මේ පොඩි පොඩි අකරතැබ්බ ගැන පස්සේ කාලෙක මතක් වෙද්දී අපිට ඒ සමහර ඒවා ගැන හිනහත් යනවා. ඒ වගේ දෙයක් සිද්ධ වෙනකොට ඡායාරූපයක් ගන්න ඉතින් අපිට ඒ වෙලාවේ මතක් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඒ වගේ අවස්ථාවක් වෙන කෙනෙක් අහම්බෙන් හෝ කැමරාවකට හසු කරගෙන තිබුනොත් ඉතින් අපිට පස්සේ කාලෙකදී ඒවා දකින්න ලැබුනහම ඒ වෙලාවේ වෙච්ච අපහසුතාවය අමතක වෙලා ගිහින් පොඩි විනෝදයක් ලබාගන්න පුලුවන්. අපි අද අරගෙන එන්නේ අන්න ඒ වගේ අහම්බෙන් කැමරාවට හසුවුණු පොඩි පොඩි අකරතැබ්බ 21ක ඡායාරූප.

01. මේක ආපහු රෝල් කරන්න ගියහම තියෙන දුක දන්නේ මේක වෙච්ච කෙනෙක්ම තමයි
02. දැන් ඉතින් මොනවා කරන්නද, කෑම එකක් ඕඩර් කරමු
‌03. ඉහිරුණු කිරට හඬා පළක් නැත
‌04. සමහරවිට දැන් රෙන්ට් එක ටිකක් අඩු කරයි
‌05. ඇගේ දෑසේ ඇති අසරණ බැල්ම
‌06. ප්‍රමාණවත් තරම් සැලකිලිමත් නොවීමේ ප්‍රථිපලයක්
‌07. කෙතරම් උත්ප‍්‍රාසාත්මකද!
08. මේ අයිස් ක්‍රීම් එක කන්න ගියහම තමයි රසය එපා වෙන්නේ
‌09. මේකනම් හිතාමතාම කරගත්තු අකරතැබ්බයක්ද කොහෙද
‌10. කැමතිම අවන්හල ඇතුළේ ධාරාන්නිපාත වර්ෂාවක්
‌11. අන්බ්‍රේකබල් නම් කැඩුණේ කොහොමද ?
‌12. මාචූ පීචූ කන්ද මුදුනේ සිට බැලූ විට පෙනෙන ආකාරය හා කන්ද මුදුන පවතින ආකාරය
‌13. අවසානයේදී ඔවුන් සොයපු දේ හම්බ වෙලා
‌14. පතුලක් නැති කෝප්පයක සෙවනැල්ල මොන වගේද කියලා දැනගත්තා
‌15. ඇත්තටම මේ ගුරුවරයා නම් දක්ෂ නැහැ
16. ඇතුළට යන්න ගිහින් ආයේත් හැරිලා ආවා
‌17. තවම මෙයා මේ පොත කියවලා ඉවර නැති නිසා මෙයාට බනින්න එපා
‌18. ඔබේ ජීවිතයත් රසවත් කරගන්න
‌19. මේ පුතා නම් කියන දේ හොඳට අහන කෙනෙක් වෙන්න ඇති
‌20. එයා එයාටම කියලා කාමරයක් හදාගෙන
‌21. ෆැෂන් එකට කපපු ඩෙනිම් ඇඳගෙන අව්වේ ගියහම සිදුවන ප්‍රතිවිපාක

‌Preview photo credit CamRhi357/RedditOwnLeeYu/Reddit

 

 

උපුටා ගැනීම:  Ceylon journal

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!