පීරු රාජ්යයේ කජාමර්කා කියන නගරයේ පිහිටි මේ දිය ඇල්ල ස්වදේශිකයන් හඳුන්වන්නේ “කැස්කාඩා ලා නොවියා” කියලා. මේ සුන්දර ඇල්ලේ තියෙන විශේෂත්වය තමයි එකේ හැඩය අවුරුද්දේ එක කාලයකදී මංගල ඇඳුමක් ඇඳගෙන ඉන්න මනාළියකගේ ස්වරූපයෙන් කඩා හැළීම.