
රෝදපුටුවට සමුදී දෙපයින් නැඟී සිටි මුනිබා මසාරි ( Muniba Mazari ) ( චරිත )
ඇගේ කතාව ඔබ අප කවුරුත් අසා ඇති… ජීවිතයේ අවාසනාවන්ත සිදුවීම් මාලාවක් ඔස්සේ රෝද පුටුවකට සීමා වුණු ඇය ජීවිතය පිළිබඳ උගත් පාඩම් ඔස්සේ ඉදිරිපත් කළ දේශන
ඇගේ කතාව ඔබ අප කවුරුත් අසා ඇති… ජීවිතයේ අවාසනාවන්ත සිදුවීම් මාලාවක් ඔස්සේ රෝද පුටුවකට සීමා වුණු ඇය ජීවිතය පිළිබඳ උගත් පාඩම් ඔස්සේ ඉදිරිපත් කළ දේශන
හිටපු බොක්සිං හෙවිවේට් ලෝක ශූරයෙකු වන ලියොන් ස්පිංක්ස් අද එයාගේ ජීවන රඟ මඬලෙන් බැහැලා ගියා. මිය යන විට එයාගේ වයස අවුරුදු 67 ක්. අවුරුදු පහක්
මහාචර්යා කාලෝ ෆොන්සේකා කියන්නේ මිත්‍යාවට විද්‍යාවෙන් උත්තර දීපු ශ්‍රේෂ්ඨ විද්වතෙක්. ලංකාවේ දුප්පත්, පොහොසත්, උගත් සහ නූගත් සෑම දෙනෙක් තුළම අඩු වැඩි වශයෙන් දකින්නට ලැබෙන යක්ෂ,
ඒ වසර 900 කට වඩා පැරණි වූ ඉංග්‍රීසි පුරාවෘත්තයකි.ගොඩිවා ආර්යාව, 11 වන සියවසේ වංශවත් කාන්තාවක වූ අතර ඈ විවාහ වී සිටියේ මර්සියාහි බලවත් අර්ල්වරයෙකු හා
1894 දී ග්‍රීසියේ ඇතැන්ස් නුවරින් ආරම්භවූ නූතන ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ වඩාත්ම සමච්චලයට ලක්වූ ක්‍රීඩකයා බිහිවූයේ ශ්‍රී ලංකාවෙන් බව කීවොත් නිවැරදියි. එසේම එහි වඩාත්ම ගෞරවණීය පරාජිතයා
නිකමට හිතන්න.. අද වැරදි කෙනාට ඔබ මෙච්චර ආදරේ කලා නම් හරි කෙනා හම්බුන දවසට ඔබ එයාට කොච්චර ආදරේ කරයිද? දැන් ඔබ ඔබ ගැන ආඩම්බර වෙන්න.ඔබ
“වැස්ස අයිස්ක්‍රීම් සුවඳ මෙන් දැණුන දවසේ, මම ඇති දැඩි කරපු හා පැටියා මගේ ඇස් ඉදිරිපිටම ස්වර්ගයට ගියා. පරණ ගොඩනැගිල්ලේ තඹ පයිප්ප පිළිස්සූ ආහාර මෙන් සුවඳ
ඔහු විද්‍යුත් තැපැල් මෘදුකාංගයේ නිර්මාතෘවරයා. ඉන්දියාවේ උපත ලද ඔහු දමිළ අමෙරිකානු විද්‍යාඥවරයෙක්. ඉංජිනේරුවරයෙක්. ව්‍යවසායකයෙක්. ඔහු නමින් වෙල්ලයප්පා ශිවා අයියදුරෙයි. වර්ෂ 1963 දෙසැම්බර් මස දෙවන දින
‘‘මහසෝන් බළකාය’’ රටුන් අතරේ ප්‍රසිද්ධියට පත් වූයේ යුද්ධය පැවති කාලයේය. හිටි හැටියේ කොටි අඩවියට කඩා පැන සතුරාට පහර දී අතුරුදන් වූ නිසා මේ කණ්ඩායම මහසෝන්
සේපාලට ජර්මනියට යන්නට අවසරය ලැබෙන්නේ මිතුරුකමක් නිසාය. ජර්මනියට යන්නට ලැබුණු අවසරයට ඔහුව ‘එක පයින්ම’ කැමැති කරවන්නට ඇත්තේද ‘වෙනස් දෙයක්’ කරන්නට ඔහුගේ සිතේ තිබුණ කැමැත්තය .අතුල
ජපානයේ, පච්ච කොටා ගැනීම යනු එරට උප සංස්කෘතියක කොටසකි. එය අද්විතීය රූප හා මෝස්තර සහිත නිරූපණ ශෛලියකි. 1878 දී උපත ලද ෆුකුශි මසයිචි වෛද්‍ය විද්‍යාවට
දක්ෂතාවට කොයින් ද ජාතියක්, ජන්මයක්? ආගමකට භාෂාවකට පුළුවන් ද දක්ෂතාවය යටපත් කරන්න? කොටින්ම කිව්වොත් මම අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන දුප්පතෙක් වුණත් ඒ දුප්පත්කමට පුළුවන් ද මගේ
ජීවිතය මොනතරමි වෙිදනාත්මක වුවද එයට මුහුනදෙන්නේ කෙසේදයැයිද කඩා නොවැටී පවත්වාගෙන යන්නේ කෙසේදයැයිද ඇන්ඡලිනා ඡෝලී නැමති මෙි ආදරණීය ගැහැණිය අපිට කියාදෙමින් සිටී. කිසියමි සිනමා උළෙලකදී ගත්
කජාර් කුමරිය ලෙස හැඳින්වෙන පාතින් ඛාමින් කුමරියගේ ඡායාරූප මේ දිනවල අන්තර්ජාලය පුරා සැරි සරනවා මේ ඡායාරූප දකින බොහෝ දෙනෙක් ඇගේ රූපයට හිනාවෙනවා, ඇත්තටම කවුද මේ
1960 ඉපදිලා , අඩු වයසෙන් කසාද දෙක තුනක්ම බැඳලා සැමියාගෙන් අනන්තවත් ගුටි කකා දරුවොත් හදලා තනිවෙලා පාරට වැටෙන රනූ මොන්ඩාල් කියන දුගී ගැහැණිය අන්තිමට බෙන්ගාල්
දස මසක් කුසදරා රැකගත් දරුපැටියාගේ මුහුණ දැකීමත් අම්මා කෙනෙකුට මහා සතුටකි. එහෙත් රොබට් හෝග් උපන් දවසේ ඔහුගේ අම්මාට නම් එය සතුටක් වූයේ නැත. රොබට් හෝග්
ඉස්සර අලුත්කඩේ උසාවියේ නීතීඥයෙක් හිටියලු. හැමදාම හොදටම මත්පැන් බීපු මෙයා එකපාරටම බීම නැවැත්තුවා. ඔහුගේ මිතුරන්ට මේක ලොකු ගැටළුවක්. මෙි ගැන ඔහුගෙන් විමසන විට ඔහු මිතුරන්ට
අයිසැක් නිව්ටන් ඇල්බට් අයින්ස්ටයින්ටත් වඩා ගොඩක් වැඩි වැඩි IQ මට්ටමක් තිබ්බ පුද්ගලයෙක් ගැන ඔබ අහල තියෙනවද? මට හොදටම විශ්වාසයි ඔබ මොහු ගැන අහලා නෑ… මේ
කුඩා දරුවන් 7 දෙනෙකුගේ මිත්තනිය වන ඇය ප්‍රංශයේ පළමු කාන්තාවයි. එහෙත් ඇය සිය සැමියාට වඩා වසර 25 ක් වයසින් වැඩිය. ඒ පමණක් නොව ඇය සිය
ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත් බිහිසුනුම පන්දුයවන්නා කවුරුන්දැයි යමෙක් අසන්නේ නම් එයට පිළිතුරු රාශියක් ඇත. -බොඩිලයින් තරගාවලියේ ප්‍රකට වේග පන්දුයවන්නන් යුගලය වූ හැරල්ඩ් ලාවුඩ් සහ බිල් වෝස්
මම ආසම ගායිකාවකගේ කතාවක් මේක අපේ ජිවිතේට ගොඩාක් වැදගත් පනිවිඩයක් වෙයි එකයි මම අද ඔයාලා වෙනුවෙන් ලියන්නේ පොදුවෙ දකින බටහිර ගායිකාවන්ට වඩා ගොඩාක් වෙනස් විකාර
( නික් වුජිසික් ) ගැන , 1982 දෙසැම්බර් 4 වෙනිදා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වලදී තමයි නික් ඉපදුනේ ,ඉපදුනා කිව්වට ඒක සාමාන්‍ය මනුස්ස උත්පත්තියක් නම් නෙමෙයි Tetra
ෆිලිප් රේවත විජේවර්ධන – නැතිනම් දන්නා අය රේ විජේවර්ධන කියලා හඳුන්වන, හිතවතුන් “රේ” යන ආදර නාමයෙන් ආමන්ත්‍රණය කල, ලක්මව බිහිකල අති දක්ෂ පුතෙකු, මීට වසර
වෛද්‍ය ඩෙනිස් මුක්වීගී – doctor Denis Mukwege… ============================================== 2018 ලෝක සාමය උදෙසා කල විශිෂ්ඨ මෙහෙවර සදහා වු නොබෙල් ත්‍යාගය දෙදෙනෙක් අතර බෙදී ගියේය. ඒ ඉරාකයේ
1944 ගිම්හාන සෘතුව නෙදර්ලන්තය. ගිනිගෙන දැවෙන නටබුන් නගරයක වේදනාබර දර්ශනයක් කතන්දරකාරයගේ ඉස්සරහ දිස් වෙනවා. මේ මුළු නගරයම එහෙම් පිටිම්ම අමු අපායක් බවට පත් වෙලා ඉවරයි.
සමාජ මාධ්‍ය තුල විකට චරිතයක් විදියට අතිශයින්ම ජනප්‍රිය වුන චරිතයක් තමා මේ කලු පොඩි කොල්ලා. මොහුට තියෙනවා විශේෂ හැකියාවක්. මූනේ විවිධ හාස්‍යජනක ඉරියව් ප්‍රදර්ශනය කිරීමේ
1973 වසරේ ඔක්තෝබර් මාසයේ මස 17 වැනිදා දොස්තරලා ගේ පැය 73 ක මහන්සියේ ඒ කියන්නේ දවස් දෙකකට වඩා වෙලාවක් ගිහින් ළමයෙක් මෙලොව එළිය දකිනවා. මේ
වැටි වැටි නැගිටපු ස්මිත්.. 2010 දි australia national team එකට එන ස්මිත් 2015 වෙද්දී කැප්ටන් වෙනවා. 2010 දී පා දඟ පන්දු යවන්නෙක් විදිහට ටීම් එකට
ඒ 2000 වර්ෂයේ එක දවසක්,අවුරුදු 20 ක විතර සුරූපී තරුණියක් කාසල් වීදිය හරහා සිය මෝටර් රථය ධාවනය කරමින් සිටියා , ඇසිල්ලකින් පළාතම දෙදරමින් , ඇහුණ
Bloomberg Billionaires Index එකට අනුව ලොව ධනපතියන් අතරින් දෙවැනි ස්ථානයට පත්වීමට මේ වන විට Elon Musk සමත්වී ඇති අතර, ඔහුගේ මුලු වත්කම ඇමෙරිකානු ඩොළර් බිලියන