0%
8

Past Papers | Chemistry

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ ) විභාගය 2019 - රසායන විද්‍යාව | නව නිර්දේශය

මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50 ක්‌, පිටු 09 ක් අඩංගු වේ.

 සියලු ම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

4 1 සිට 50 තෙක්‌ වූ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා දී ඇති (1), (2), (3), (4), (5) යන පිළිතුරුවලින්‌ නිවැරදි හෝ
ඉතාමත්‌ ගැළපෙන හෝ පිළිතුර තෝරා ගන්න.

ආවර්තිතා වගුවක්‌ සපයා ඇත.

ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නො ලැබේ.

සාර්වත්‍ර වායු නියතය R = 8.314 J K-1 mol-1
ඇවගාඩ්රෝ නියතය NA = 6.022 ✕ 1023 mol-1
ප්ලෑන්ක්ගේ නියතය h = 6.626 ✕ 10-34 J s
ආලෝකයේ ප්‍රවේගය c = 3 ✕ 108 m s-1

 

1 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

01. පහත දැක්වෙන I සහ II ප්‍රකාශ සලකන්න.
       I. පරමාණු මගින්‌ අවශෝෂණය කරන හෝ විමෝචනය කරන ශක්තිය ක්වොන්ටම්කරණය වී ඇත.
      II. කුඩා අංශු සුදුසු තත්ත්ව යටතේ දී තරංග ලක්ෂණ පෙන්නුම්‌ කරයි.
මෙම I සහ II ප්‍රකාශවලින්‌ දෙනු ලබන වාද ඉදිරිපත්‌ කළ විද්‍යාඥයන්‌ දෙදෙනා පිළිවෙළින්‌,

(1) ලුවී ඩි බ්‍රෝග්ලි සහ ඇල්බට්‌ අයින්ස්ටයින්‌
(2) මැක්ස්‌ ප්ලාන්ක්‌ සහ ලුවී ඩි බ්‍රෝග්ලි
(3) මැක්ස්‌ ප්ලාන්ක්‌ සහ අර්නස්ට්‌ රදර්ෆ ඞ්‌
(4) නීල්ස්‌ බෝර්‌ සහ ලුවී ඩි බ්‍රොග්ලි
(5) ලුවී ඩි බ්‍රෝග්ලි සහ මැක්ස්‌ ප්ලාන්ක්‌

2 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

02. පරමාණුවක ප්‍රධාන ක්වොන්ටම්‌ අංකය n = 3 හා ආශ්‍රිත උපරිම ඉලෙක්ට්‍රෝන යුගල්‌ සංඛ්‍යාව වනුයේ,

(1) 3
(2) 4
(3) 5
(4) 8
(5) 9

3 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

03. ඔක්සලේට්‌ අයනය ට ඇඳිය හැකි ස්ථායි සම්ප්‍රයුක්ත ව්‍යුහ ගණන වනුයේ,

(1) 2
(2) 3
(3) 4
(4) 5
(5) 6

4 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

04. පහත දක්වා ඇති සංයෝගයේ IUPAC නාමය කුමක්‌ ද?

                             

(1) S-hydroxy-2-oxo-1-pentanamine
(2) 1-amino-5-hydroxy-2-oxopentane
(3) [-amino-5-hydroxy-2-pentanone
(4) S-hydroxy-1-amino-2-pentanone
(5) 5-amino-4-oxo--pentanol

5 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

05. විද්‍යුත්‌ ඍණතාවේ වැඩිම වෙනසක්‌ ඇති මූලද්‍රව්‍ය යුගලය හඳුනාගන්න.

(1) B සහ AI
(2) Bc සහ AI
(3) B සහ Si
(4) B සහ C
(5) AI සහ C

6 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

06. H2 NNO අණුවේ නයිට්‍රජන්‌ පරමාණු දෙක අවට (N 1 සහ N 2 ලෙස ලේබල්‌ කර ඇත.) ඉලෙක්ට්‍රෝන යුගල්‌ ජ්‍යාමිනිය සහ හැඩය පිළිවෙළින්‌ වනුයේ,

N 1 N 2
(1) චතුස්තලීය                  පිරමිඩාකාර තලීය ත්‍රිකෝණාකාර              කෝණිය
(2) පිරමිඩාකාර                තලීය ත්‍රිකෝණාකාර තලීය ත්‍රිකෝණාකාර             කෝණිය
(3) තලීය ත්‍රිකෝණාකාර    පිරමිඩාකාර තලීය ත්‍රිකෝණාකාර             තලීය ත්‍රිකෝණාකාර
(4) චතුස්තලීය                   පිරමිඩාකාර කෝණිය                              තලීය ත්‍රිකෝණාකාර
(5) චතුස්තලීය                   කෝණිය තලීය ත්‍රිකෝණාකාර            තලීය ත්‍රිකෝණාකාර

 

7 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

07.පහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන්‌ බෙන්සීන්‌ පිළිබඳව වැරදි ප්‍රකාශය කුමක්‌ ද?

(1) බෙන්සීන්හි සම්ප්‍රයුක්ත මුහුම පහත දී ඇති ආකාරයට පෙන්වනු ලැබේ.

(2) බෙන්සීන්හි කාබන්‌ පරමාණු හයම sp2 මුහුම්කරණය වී ඇත.
(3) බෙන්සීන්හි ඕනෑම කාබන්‌ පරමාණු දෙකක්‌ අතර බන්ධන දිග එකම අගයක්‌ ගනී.
(4) බෙන්සීන්හි සියළු C-C-C හා C-C-H බන්ධන කෝණවලට එකම අගයක්‌ ඇත.
(5) බෙන්සීන්හි හයිඩ්‍රජන්‌ පරමාණු සියල්ල ම එකම තලයක පිහිටයි.

8 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

08. ඉහළ උෂ්ණත්වවල දී TiCl4 (g) ද්‍රව මැග්නීසියම්‌ ලෝහය (Mg(l)) සමග ප්‍රතික්‍රියා කර Ti(s) ලෝහය සභ MgCl2 (l) ලබා දේ. TiCl4(g) 0.95 kg හා Mg(l) 97.2 g ප්‍රතික්‍රියා කිරීමට සැලසූ විට, සම්පූර්ණයෙන්‌ වැයවන ප්‍රතික්‍රියකය (මෙය සීමාකාරී ප්‍රතික්‍රියකය ලෙස සාමාන්‍යයෙන්‌ හැඳින්වේ) සහ Ti(s) ලෝහය සෑදෙන ප්‍රමාණ පිළිවෙළින්‌ වනුයේ,
(මවුලික ස්කන්ධය: TiCl4 = 190 g mol-1 ; Mg= 24.3 g mol-1 ; Ti=48 g mol-1 )

(1) TiCl4 සහ 96 g
(2) Mg සහ 96 g
(3) Mg සහ 48 g
(4) TiCl2 සහ 192 g
(5) Mg සහ 192 g

9 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

09. පරිපූර්ණ වායු සමීකරණය,. ආකාරයෙන්‌ දැක්විය හැක. මෙහි P යනු වායුවෙහි ඝනත්වය ද, M යනු වායුවේ මවුලික ස්කන්ධය ( g mol-1 ) ද , P යනු පීඩනය (Pa) හා T යනු උෂ්ණත්වය (K) ද වේ. R හි ඒකක J mol-1 K-1නම්‌, සමීකරණයෙහි P හි ඒකක විය යුතු වන්නේ,

(1) kg m-3
(2) g m-3
(3) g cm-3
(4) g dm-3
(5) Kg cm-3

10 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

10.පහත සඳහන්‌ ජලීය ද්‍රාවණයන්හි H2O ද ඇතුලු ව ඝන්නායකතාව අඩුවන පිළිවෙළ වනුයේ,
0.01 MKCI, 0.1 MKCl, 0.1 MHAC; (මෙහි HAC = ඇසිටික්‌ අම්ලය; M = mol dm-3 )

(1) H2O             > 0.1 M HAC  > 0.1 M KCI  > 0.01 M KCI
(2) 0.01 M KCl > 0.1 M HAC > 0.1 M KCI  > H2O
(3) 0.01 M KCI > 0.1 M KCI  > 0.1 M HAC > H2O
(4) 0.1M KCI    > 0.01 M KCI > 0.1 M HAC > H2O
(5) 0.1 M HAC > H2O              > 0.01 M KCI > 0.1 M KCl

11 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

11. යන රසායනික විශේෂ, සල්ෆර්‌ පරමාණුවේ (S) විද්‍යුත්‌ සෘණතාව වැඩිවන පිළිවෙළට සැකසූවිට නිවැරදි පිළිතුර වනුයේ,

12 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

12. පහත සඳහන්‌ කුමන පිළිතුර,250 ‌C හි ඇති 1.775 mol dm-3 MgCl 2ජලීය ද්‍රාවණයක පැවැතිය හැකි උපරිම හයිඩ්‍රොක්සඝයිඩ්‌ සාන්ද්‍රණය ලබා දෙයි ද? මෙම උෂ්ණත්වයේ Mg(OH) 2හි ද්‍රාව්‍යතා ගුණිතය

 

 

13 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

13.පහත දක්වා ඇති ප්‍රතික්‍රියාවේ ප්‍රධාන ඵලය කුමක්‌ ද?

 

14 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

14.පහත දැක්වෙන ඒවායින්‌ නිවැරදි ප්‍රකාශය හඳුනාගන්න.

(1) NF3 වල බන්ධන කෝණය NH3 වල බන්ධන කෝණයට වඩා විශාල වේ.
(2) 17 චන කාණ්ඩයේ (හෝ 7A) මූලද්‍රව්‍ය, ඔක්සිකරණ අවස්ථා -1 සිට +7 දක්වා පෙන්නුම්‌ කරයි.
(3) කාමර උෂ්ණත්වයේ දී සල්ෆර්වල වඩාත්‌ ම ස්ථායි බහුරූපී ආකාරය ඒකානති සල්ෆර්‌ වේ.
(4) මිනිරන්වල ඝනත්වය දියමන්තිවල ඝනත්වයට වඩා වැඩි ය,
(5) වායුමය අවස්ථාවේ දී ඇලුමිනියම්‌ ක්ලෝරයිඩ්‌ අෂ්ටක නියමය තෘප්ත කරයි.

15 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

15. විද්‍යුත්්‍රසායනික කෝෂයෙහි සම්මත විද්‍යුත්ගාමක බලය 2.27 V වේ.හි සම්මන ඔක්සිහරණ විභවය 1.09 V වේ. හි සම්මන ඔක්සිහරණ විභවය වනුයේ,
(1) -3.36 V
(2) -1.18 V
(3) 0.59 V
(4) 1.18 V
(9) 3.36 V

16 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

16. ද්‍රවයක වෘෂ්පීකරණයේ එන්තැල්පි වෙනස හා වාෂ්පීකරණයේ එන්ට්‍රොපි වෙනස පිළිවෙළින්‌ 45.00 KJ mol -1  හා 90.00 JK -1 mol -1  වේ. ද්‍රවයෙහි තාපාංකය වනුයේ,

(1) 45.0 °C
(2) 62.7 °C
(3) 100.0 °C
(4) 135.0 °C
(5) 227.0 °C

17 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

17. පිළිබඳව වැරදි ප්‍රකාශය කුමක්‌ ද? 

(1) ඇනිලීන්‌,ප්‍රතික්‍රියා කරවීමෙන්‌ ලබා ගත හැක.
(2) සමග ප්‍රතික්‍රියා කර අයඩොබෙන්සීන්‌ ලබා දෙයි.

(3) අයනයට ඉලෙක්ට්‍රෝෆයිලයක්‌ ලෙස ක්‍රියා කළ හැකි ය.
(4) හි ජලීය ද්‍රාවණයක්‌ රන්‌ කළ විට එය වියෝජනය වී බෙන්සීන්‌ ලබා දෙයි.
(5) හාස්මික මාධ්‍යයේ දී ෆීනෝල සමග ප්‍රතික්‍රියා කර වර්ණචත්‌ සංයෝග සාදයි.

18 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

18. H2 S (g),  O2 (g) සමග ප්‍රතික්‍රියා කර ඵල ලෙස ජලවාෂ්ප (H 2O(g) ) සහ SO2 (g) පමණක්‌ ලබා දේ. නියත පිඩතයක දී සහ ප්‍රතික්‍රියා කළ විට මිශ්‍රණයේ අවසාන පරිමාව වනුයේ,

(1) 6 dm3
(2) 8 dm3
(3) 10 dm3
(4) 12 dm3
(5) 14 dm3

19 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

19. රේචනය කරන ලද දෘස බඳුනක්‌ තුළට A(g) හෘ D(g) හි මිශ්‍රණයක්‌ උෂ්ණත්වය T හි දී ඇතුල්‌ කරන ලදී. මෙම උෂ්ණත්වයේ දී A(g) හා D(g) යන දෙකම පහත දී ඇති මූලික ප්‍රතික්‍රියා අනුව වියෝජනය වේ.
                                 
බඳුනෙහි ආරම්භක පීඩනය P, ප්‍රතික්‍රියක දෙක සම්පූර්ණයෙන්‌ ම වියෝජනය වූ පසු 2.7 P දක්වා වෙනස්‌ විය, මෙම උෂ්ණත්වයේ දී A(g) හි වියෝජනයේ ආරම්භක ශීඝ්‍රතාවය වනුයේ, (R යනු සාර්වත්‍ර වායු නියතය වේ) 

20 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

20. එක්තරා කාඛනික සංයෝගයක්‌ (X) බ්‍රෝමීන්‌ ජලය (Br 2/H 2 O) විවර්ණ කරයි. X, ඇමෝනීය CuCl සමග අවක්ෂේපයක්‌ ලබා නොදයෙයි. X, ආම්ලික K 2 Cr2 O 7 ද්‍රාවණයක්‌ සමග පිරියම්‌ කළ විට කොළ පැහැති ද්‍රාවණයක්‌ ලැබේ. X විය හැක්කේ,

21 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

21. 0.10 mol dm-3 ඒකභාස්මික දුබල අම්ල ද්‍රාවණයක හා 0.10 mol dm-3 වූ එම අම්ලයෙහි සෝඩියම්‌ ලවණයෙහි දාවණයක සම්‌ පරිමා මිස්‍ර කිරීමේන්‌ pH=5.0වූ ස්වාරක්ෂක ද්‍රාවණයක්‌ සාදා ඇත. මෙම ස්චාරක්ෂක ද්‍රාවණයෙන් 20.00 cm3 හෘ 0.10 mol dm-3 දුබල අම්ල ද්‍රාවණයෙන්‌ 90.00 cm3 මිශ්‍ර කළ විට සෑදෙන ද්‍රාවණයෙහි pH අගය වනුයේ,

(1) 3.0
(2) 4.0
(3) 4.5
(4) 5.5
(5) 6.0

22 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

22.පහත සඳහන්‌ ජලීය ද්‍රාවණ තුන සලකන්න.
          P - දුබල අම්ලයක්‌
          Q - දුබල අම්ලයෙහි හා එහි සෝඩියම්‌ ලවණයෙහි සමමවුලික මිශ්‍රණයක්‌
          R- දුබල අම්ලයේ හා ප්‍රබල භස්මයක අනුමාපනයේ සමකතා ලක්ෂ්‍යයේ දී ලැබෙන අනුමාපන මිශ්‍රණය
එක්‌ එක්‌ ද්‍රාවණය නියත උෂ්ණත්වයේ දී එකම ප්‍රමාණයෙන්‌ තනුක කිරීමේ දී P, Q හා R හි pH අගයන්‌ පිළිවෙළින්‌,

(1) අඩු වේ, වැඩී වේ, වෙනස්‌ නොවේ.
(2) වැඩි වේ, වෙනස්‌ නොවේ, අඩු වේ.
(3) වැඩි වේ, වෙනස්‌ නොවේ, වෙනස්‌ නොවේ.
(4) වැඩි වේ, වෙනස්‌ නොවේ, වැඩි වේ.
(5) වැඩි වේ, වැඩි වේ, වැඩි වේ.

23 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

23. ක්ලෝරීන්හි ඔක්සොඅමිල වචන HOCl , HClO2, HClO3, හා HClO4 පිළිබඳ චැරදි වගන්තිය වනුයේ,

(1) HClO2, HClO3, හා HClO4 හි ක්ලෝරීන්‌ වටා හැඩයන්‌ පිළිවෙළින්‌ කෝණික, පිරමිඩීය හා චතුස්තලීය වේ.
(2) HOCl , HClO2, HClO3, හා HClO4 හි ක්ලෝරීන්වල ඔක්සිකරණ අවස්ථා පිළිවෙළින්‌ +1 , +3, +5 හා +7 වේ.
(3) ඔක්සොඅම්ලවල අම්ල ප්‍රබලතාව HOCl < HClO2< HClO3< HClO4 ලෙස වෙනස්‌ වේ.
(4) මෙම ඔක්සොඅම්ල සියල්ලෙහි ම අඩු තරමින්‌ එක්‌ ද්විත්ව බන්ධනයක්වත්‌ අඩංගු වේ.
(5) මෙම ඔක්සොඅම්ල සියල්ලෙහි ම අඩු තරමින්‌ එක් ‌OH කෘණ්ඩයක්වත්‌ අඩංගු වේ.

24 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

24. ආම්ලික ජලීය ද්‍රාවණයක 25 0 C හි දී ඝනත්වය 1.0kg dm -3 වේ. මෙම ද්‍රාවණයෙහි pH අගය 1.0 වේ නම්‌ එහි H + සාන්ද්‍රණය ppm වලින්‌ වනුයේ,

(1) 0.1
(2) ।
(3) 100
(4) 1000
(5) 10,000

25 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

25. ඕසෝන්‌ (O3) අඩංගු දූෂිත වායු සාම්පලයක 25.0 g වැඩිපුර Kl අඩංගු ආම්ලික ද්‍රාවණයක්‌ සමග පිරියම්‌ කරන ලදී. මෙම ප්‍රතික්‍රියාවේ දී ඔසෝන්‌,O2 හා H2O බවට පරිවර්තනය වේ. මුක්ත වූ අයඩින්‌, 0.002 mol dm-3. Na2 S2 O3 දාවණයක්‌ සමග අනුමාපනය කරන ලදී . අවශ්‍ය වූ Na2 S2 O3පරිමාව 25.0 cm3 විය. වායු සාම්පලයේ ඇති O3 ස්කන්ධ ප්‍රතිශතය වනුයේ, (O= 16)

(1) 4.8 x 10-3
(2) 6.4 x 10-3
(0) 9.6 x 10-3
(4) 1.0 x 10-2
(5) 3.2 x 10-2

26 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

26. NaCl(s)උත්පාදනයට අදාළ බෝන්‌-හේබර්‌ චක්‍රයෙහි අඩංගු නොවන්නේ පහත සඳහන්‌ කුමන ප්‍රතික්‍රියා පියවර ද?

27 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

27. යන මූලික ප්‍රතික්‍රියාවෙහි සක්‍රියන ශක්තිය Ea වේ. M ලෝභය මගින්‌ මෙම ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය වේ, උත්ප්‍රේරිත ප්‍රතික්‍රියාවෙහි ශක්ති සටහන පහත දැක්වේ.

මෙම ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන්‌ පහත දී ඇති කුමක්‌ හැමවිට ම සත්‍ය වේ ද?

28 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

28. දුබල  අම්ලයක්‌ සඳහා ලෙස දැක්විය හැක. Log F (ලඝු F) හා pH අගය අතර සම්බන්ධය දැක්වෙනුයේ පහත සඳහන්‌ කුමන ප්‍රස්තාරයෙන්‌ ද?

 

29 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

29.බහුඅවයවක පිළිබඳව පහත සඳහන්‌ ප්‍රකාශවලින්‌ නිවැරදි වන්නේ කුමක්‌ ද?

(1) නසිලෝන්‌ ආකලන බහුඅවයවකයකි.
(2) ටෙෆ්ලෝන්‌ සංඝනන බහුඅවයවකයකි.
(3) බේක්ලයිට්‌ රේඛීය බහුඅවයවකයකි.
(4) ස්වභාවික රබර්වල පුනරාවර්තන ඒකකයේ කෘඛන්‌ පරමාණු 4ක්‌ ඇත.
(5) ඒකඅවයවක සම්බන්ධ වී සංඝනන බහුඅවයවක සෑදීමේ දී කුඩා සහසංයුජ අණු ඉවත්‌ වේ.

30 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

30.එකිනෙක හා ප්‍රතික්‍රියා නොකරන පරිපූර්ණ වායූන්‌ දෙකක්‌ කපාටයක්‌ මගින්‌ වෙන්‌ කර දෘඳ බඳුනක්‌ තුළ තබා ඇත. මෙම පද්ධතිය නියත උෂ්ණත්වයක හා පීඩනයක පවත්වා ගනී. කපාටය විවෘත කළ පසු පද්ධතියෙහි ගිබ්ස්‌ ශක්තිය, එන්තැල්පිය හා එන්ට්‍රොපියෙහි වෙනස්වීම පිළිවෙළින්‌ පහත කුමක්‌ මගින්‌ නිවැරදිව විස්තර වේ ද?

(1) අඩුවේ, අඩුවේ, අඩුවේ.
(2) අඩුවේ, අඩුවේ, වැඩිවේ.
(3) අඩුවේ, වෙනස්‌ නොවේ, වැඩිවේ.
(4) අඩුවේ, වැඩිවේ, වැඩිවේ.
(5) වැඩිවේ, වැඩිවේ, වැඩිවේ.

31 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

31. අංක 31 සිට 40 තෙක් එක් එක් ප්‍රශ්නය සදහා දී ඇති (a) ,(b) ,( c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන් එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ ‌නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය / ප්‍රතිචාර කවරේ දැ'යි තෝරා ගන්න.
                (a) සහ(b) පමණක් නිවැරදි නම් (1) මත ද
                (b) සහ(c) පමණක් නිවැරදි නම් (2) මත ද
                (c) සහ(d) පමණක් නිවැරදි නම් (3) මත ද
                (d) සහ(a) පමණක් නිවැරදි නම් (4) මත ද
                 චෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක්‌ හෝ නිවැරදියි නම් (5) මත ද
උත්තර පත්‍රයෙහි දැක්වෙන උපදෙස්‌ පරිදි ලකුණු කරන්න.

                                                                  ඉහත උපදෙස්‌ සම්පිණ්ඩනය

(1) (2) (3) (4) (5)
a) සහ(b)
පමණක්
නිවැරදියි.
(b) සහ(c)
පමණක්
නිවැරදියි.
(c) සහ(d)
පමණක්
නිවැරදියි.
(d) සහ(a)
පමණක්
නිවැරදියි.
වෙනත්‌ ප්‍රතිචාර
සංඛ්‍යාවක්‌ හෝ
සංයෝජනයක්‌ හෝ නිවැරදියි 

ඔක්සිජන් සහ සල්ෆර් පරමාණු අඩංගු සරල සහසංයුජ අණු පිළිබඳව පහත දැක්වෙන කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

(a) H2O උභයගුණි ලක්ෂණ පෙන්නුම් කරයි.
(b) H2O2 වල තාපාංකය H2O භි තාපාංකයට වඩා ඉහළ ය.
(c) ආම්ලික මාධ්‍යකදී පමණක් H2O2 වලට ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කළ හැක.
(d) H2S සහ SO2 යන දෙකට ම හැකියාව ඇත්තේ ඔක්සිහාරක ලෙස ක්‍රියා කිරීමට පමණි.

32 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

32. අංක 31 සිට 40 තෙක් එක් එක් ප්‍රශ්නය සදහා දී ඇති (a) ,(b) ,( c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන් එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ ‌නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය / ප්‍රතිචාර කවරේ දැ'යි තෝරා ගන්න.
                (a) සහ(b) පමණක් නිවැරදි නම් (1) මත ද
                (b) සහ(c) පමණක් නිවැරදි නම් (2) මත ද
                (c) සහ(d) පමණක් නිවැරදි නම් (3) මත ද
                (d) සහ(a) පමණක් නිවැරදි නම් (4) මත ද
                 චෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක්‌ හෝ නිවැරදියි නම් (5) මත ද
උත්තර පත්‍රයෙහි දැක්වෙන උපදෙස්‌ පරිදි ලකුණු කරන්න.

                                                                  ඉහත උපදෙස්‌ සම්පිණ්ඩනය

(1) (2) (3) (4) (5)
a) සහ(b)
පමණක්
නිවැරදියි.
(b) සහ(c)
පමණක්
නිවැරදියි.
(c) සහ(d)
පමණක්
නිවැරදියි.
(d) සහ(a)
පමණක්
නිවැරදියි.
වෙනත්‌ ප්‍රතිචාර
සංඛ්‍යාවක්‌ හෝ
සංයෝජනයක්‌ හෝ නිවැරදියි 

හයිඩ්රොකාබන පිළිබඳව පහත දක්වා ඇති කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

(a) සියලු ම හයිඩ්රොකාබන වැඩිපුර O2 සමග සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කළ විට 00. හා 11.0 ලබා දෙයි.
(b) සියලු ම ඇල්කයින ග්රිනාඩ් ප්‍රතිකාරක සමග ප්‍රතික්‍රියා කර ඇල්කයිනයිල්මැග්නීසියම් හේලයිඩ ලබා දෙයි.
(c) අතු බෙදුනු ඇල්කේනයක තාපාංකය එම සාපේක්ෂ අණුක ස්කන්ධය ම ඇති අතු නොබෙදුනු ඇල්කේනයකතාපාංකයට වඩා වැඩිය.
(d) කිසිදු හයිඩ්රොකාබනයක් ජලීයNaOHසමග ප්‍රතික්‍රියා නොකරයි.

33 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

33. අංක 31 සිට 40 තෙක් එක් එක් ප්‍රශ්නය සදහා දී ඇති (a) ,(b) ,( c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන් එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ ‌නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය / ප්‍රතිචාර කවරේ දැ'යි තෝරා ගන්න.
                (a) සහ(b) පමණක් නිවැරදි නම් (1) මත ද
                (b) සහ(c) පමණක් නිවැරදි නම් (2) මත ද
                (c) සහ(d) පමණක් නිවැරදි නම් (3) මත ද
                (d) සහ(a) පමණක් නිවැරදි නම් (4) මත ද
                 චෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක්‌ හෝ නිවැරදියි නම් (5) මත ද
උත්තර පත්‍රයෙහි දැක්වෙන උපදෙස්‌ පරිදි ලකුණු කරන්න.

                                                                  ඉහත උපදෙස්‌ සම්පිණ්ඩනය

(1) (2) (3) (4) (5)
a) සහ(b)
පමණක්
නිවැරදියි.
(b) සහ(c)
පමණක්
නිවැරදියි.
(c) සහ(d)
පමණක්
නිවැරදියි.
(d) සහ(a)
පමණක්
නිවැරදියි.
වෙනත්‌ ප්‍රතිචාර
සංඛ්‍යාවක්‌ හෝ
සංයෝජනයක්‌ හෝ නිවැරදියි 

තාපඅවශෝෂක ප්‍රතික්‍රියාවක් නියත උෂ්ණත්වයේ දී හා පීඩනයේ දී ස්වයංසිද්ධව සිදු වේ නම් එවිට,

(a) පද්ධතියෙහි එන්තැල්පිය අඩු වේ.
(b) පද්ධතියෙහි එන්ට්‍රොපිය වැඩි වේ.
(c) පද්ධතියෙහි එන්තැල්පිය වැඩි වේ.
(d) පද්ධනියෙහි එන්ට්‍රොපිය වෙනස් නොවේ.

34 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

34. අංක 31 සිට 40 තෙක් එක් එක් ප්‍රශ්නය සදහා දී ඇති (a) ,(b) ,( c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන් එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ ‌නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය / ප්‍රතිචාර කවරේ දැ'යි තෝරා ගන්න.
                (a) සහ(b) පමණක් නිවැරදි නම් (1) මත ද
                (b) සහ(c) පමණක් නිවැරදි නම් (2) මත ද
                (c) සහ(d) පමණක් නිවැරදි නම් (3) මත ද
                (d) සහ(a) පමණක් නිවැරදි නම් (4) මත ද
                 චෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක්‌ හෝ නිවැරදියි නම් (5) මත ද
උත්තර පත්‍රයෙහි දැක්වෙන උපදෙස්‌ පරිදි ලකුණු කරන්න.

                                                                  ඉහත උපදෙස්‌ සම්පිණ්ඩනය

(1) (2) (3) (4) (5)
a) සහ(b)
පමණක්
නිවැරදියි.
(b) සහ(c)
පමණක්
නිවැරදියි.
(c) සහ(d)
පමණක්
නිවැරදියි.
(d) සහ(a)
පමණක්
නිවැරදියි.
වෙනත්‌ ප්‍රතිචාර
සංඛ්‍යාවක්‌ හෝ
සංයෝජනයක්‌ හෝ නිවැරදියි 

 ලෝහ අයන, ඒවායේ ජලීය ද්‍රාවණවලට H2S(g) යැවීමෙන් අවක්ෂේප කිරීම සම්බන්ධයෙන් පහත සඳහන් කුමන ප්‍රකාශය/ප්‍රකාශය නිවැරදි වේ ද?

(a) H2S(g) හි පීඩනය අඩු කරන විට සල්ෆසිඩ් අයන සාන්ද්‍රණය වැඩි වේ.
(b) උෂ්ණත්වය වැඩි කරන විට සල්ෆයිඞ් අයන සාන්ද්‍රණය අඩු වේ.
(c) ද්‍රාවණයට Ha2S(s) එකතු කිරීම, ද්‍රාවණය වූ H2S(aq) හි විඝටනය අඩු කරයි.
(d) ද්‍රාවණයෙහි pH අගය වැඩි කිරීම, සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය අඩු කරයි.

35 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

35. අංක 31 සිට 40 තෙක් එක් එක් ප්‍රශ්නය සදහා දී ඇති (a) ,(b) ,( c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන් එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ ‌නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය / ප්‍රතිචාර කවරේ දැ'යි තෝරා ගන්න.
                (a) සහ(b) පමණක් නිවැරදි නම් (1) මත ද
                (b) සහ(c) පමණක් නිවැරදි නම් (2) මත ද
                (c) සහ(d) පමණක් නිවැරදි නම් (3) මත ද
                (d) සහ(a) පමණක් නිවැරදි නම් (4) මත ද
                 චෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක්‌ හෝ නිවැරදියි නම් (5) මත ද
උත්තර පත්‍රයෙහි දැක්වෙන උපදෙස්‌ පරිදි ලකුණු කරන්න.

                                                                  ඉහත උපදෙස්‌ සම්පිණ්ඩනය

(1) (2) (3) (4) (5)
a) සහ(b)
පමණක්
නිවැරදියි.
(b) සහ(c)
පමණක්
නිවැරදියි.
(c) සහ(d)
පමණක්
නිවැරදියි.
(d) සහ(a)
පමණක්
නිවැරදියි.
වෙනත්‌ ප්‍රතිචාර
සංඛ්‍යාවක්‌ හෝ
සංයෝජනයක්‌ හෝ නිවැරදියි 

පහත දැක්වෙන ඒවායින් නියුක්ලියොෆිලික ආදේශ ප්‍රතික්‍රියාවක් /ප්‍රතික්‍රියාවක් වන්නේ කුමක් ද?/කුමන ඒවා ද?

 

36 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

36. අංක 31 සිට 40 තෙක් එක් එක් ප්‍රශ්නය සදහා දී ඇති (a) ,(b) ,( c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන් එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ ‌නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය / ප්‍රතිචාර කවරේ දැ'යි තෝරා ගන්න.
                (a) සහ(b) පමණක් නිවැරදි නම් (1) මත ද
                (b) සහ(c) පමණක් නිවැරදි නම් (2) මත ද
                (c) සහ(d) පමණක් නිවැරදි නම් (3) මත ද
                (d) සහ(a) පමණක් නිවැරදි නම් (4) මත ද
                 චෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක්‌ හෝ නිවැරදියි නම් (5) මත ද
උත්තර පත්‍රයෙහි දැක්වෙන උපදෙස්‌ පරිදි ලකුණු කරන්න.

                                                                  ඉහත උපදෙස්‌ සම්පිණ්ඩනය

(1) (2) (3) (4) (5)
a) සහ(b)
පමණක්
නිවැරදියි.
(b) සහ(c)
පමණක්
නිවැරදියි.
(c) සහ(d)
පමණක්
නිවැරදියි.
(d) සහ(a)
පමණක්
නිවැරදියි.
වෙනත්‌ ප්‍රතිචාර
සංඛ්‍යාවක්‌ හෝ
සංයෝජනයක්‌ හෝ නිවැරදියි 

වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් මට්ටම ඉහළයාම සම්බන්ධයෙන් පහත දැක්වෙන කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

(a) එය මුහුදු ජලයේ ආම්ලිකතාව ඉහළයාමට දායක වේ.
(b) එය ජල පද්ධතිවල කඨිනත්වය අඩු කරයි.
(c) එය සූර්යාගෙන් පැමිණෙන UVකිරණ ප්‍රබලව අවශෝෂණය කරයි.
(d) එය අම්ල වැසිවලට දායක නොවේ.

37 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

37. අංක 31 සිට 40 තෙක් එක් එක් ප්‍රශ්නය සදහා දී ඇති (a) ,(b) ,( c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන් එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ ‌නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය / ප්‍රතිචාර කවරේ දැ'යි තෝරා ගන්න.
                (a) සහ(b) පමණක් නිවැරදි නම් (1) මත ද
                (b) සහ(c) පමණක් නිවැරදි නම් (2) මත ද
                (c) සහ(d) පමණක් නිවැරදි නම් (3) මත ද
                (d) සහ(a) පමණක් නිවැරදි නම් (4) මත ද
                 චෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක්‌ හෝ නිවැරදියි නම් (5) මත ද
උත්තර පත්‍රයෙහි දැක්වෙන උපදෙස්‌ පරිදි ලකුණු කරන්න.

                                                                  ඉහත උපදෙස්‌ සම්පිණ්ඩනය

(1) (2) (3) (4) (5)
a) සහ(b)
පමණක්
නිවැරදියි.
(b) සහ(c)
පමණක්
නිවැරදියි.
(c) සහ(d)
පමණක්
නිවැරදියි.
(d) සහ(a)
පමණක්
නිවැරදියි.
වෙනත්‌ ප්‍රතිචාර
සංඛ්‍යාවක්‌ හෝ
සංයෝජනයක්‌ හෝ නිවැරදියි 

 3d-ගොනුවේ මුලද්‍රව්‍යයන් සම්බන්ධයෙන් පහත දැක්වෙන කුමන ප්‍රකාශය//ප්‍රකාශ නිවැරදි වේ ද?

(a) 3d-ගොනුවේ මුලද්‍රව්‍යය අතුරෙන් ඉහළම පළමු අයනීකරණ ශක්තිය Zn වලට ඇත.
(b) ප්‍රධාන කාණ්ඩයේ (sහා /p-ගොනු) බොහෝ මුලද්‍රව්‍යයවල අයන මෙන් නොව 3d-ගොනුවේ ලෝහ අයන උච්ච වායු වින්‍යාසය ලබා ගන්නේ කලාතුරකිනි.
(c) 34-ගොනුවේ මුලද්‍රව්‍යයවල විද්‍යුත් සෘණතාවයන් අනුරූප s-ගොනුවේ මුලද්‍රව්‍යයවල විද්‍යුත් සෘණතාවයන්ට වඩා වැඩි නමුත්, ඒවායේ පරමාණුක අරයන් අනුරූප s-ගොනුවේ          මුලද්‍රව්‍යයවල පරමාණුක අරයන්ට වඩා අඩු වේ.
(d) අවර්ණ සංයෝග සාදන 3d-ගොනුවේ මුලද්‍රව්‍ය වන්නේ Ti සහ Zn ය.

38 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

38. අංක 31 සිට 40 තෙක් එක් එක් ප්‍රශ්නය සදහා දී ඇති (a) ,(b) ,( c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන් එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ ‌නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය / ප්‍රතිචාර කවරේ දැ'යි තෝරා ගන්න.
                (a) සහ(b) පමණක් නිවැරදි නම් (1) මත ද
                (b) සහ(c) පමණක් නිවැරදි නම් (2) මත ද
                (c) සහ(d) පමණක් නිවැරදි නම් (3) මත ද
                (d) සහ(a) පමණක් නිවැරදි නම් (4) මත ද
                 චෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක්‌ හෝ නිවැරදියි නම් (5) මත ද
උත්තර පත්‍රයෙහි දැක්වෙන උපදෙස්‌ පරිදි ලකුණු කරන්න.

                                                                  ඉහත උපදෙස්‌ සම්පිණ්ඩනය

(1) (2) (3) (4) (5)
a) සහ(b)
පමණක්
නිවැරදියි.
(b) සහ(c)
පමණක්
නිවැරදියි.
(c) සහ(d)
පමණක්
නිවැරදියි.
(d) සහ(a)
පමණක්
නිවැරදියි.
වෙනත්‌ ප්‍රතිචාර
සංඛ්‍යාවක්‌ හෝ
සංයෝජනයක්‌ හෝ නිවැරදියි 

සංතෘප්ත වාෂ්ප පීඩන P0A හා P0B වන( P0A ≠ P0B ) A සහ B වාෂ්පශීලි ද්‍රව පරිපූර්ණ ද්‍රවණයක් සාදයි. සංවෘත බඳුනක් තුළ A සහ B ද්‍රවයන්හි මිශ්‍රණයක් ඒවායේ වාෂ්ප කලාපය සමග සමතුලිතව ඇත. බඳුනෙහි පරිමාව වැඩි කර එම උෂ්ණත්වයේ දී ම සමතුලිතතාවය නැවත ස්ථාපිත වූ පසු පහත සඳහන් කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

(a) A හා B යම් ප්‍රමාණයක් වාෂ්ප කලාපයට යන අතර ද්‍රව කලාපයෙහි සංයුතිය නොවෙනස්ව පවතී.
(b) A හා B යම් ප්‍රමාණයක් වාෂ්ප කලාපයට යන අතර වාෂ්ප කලාපයෙහි සංයුතිය නොවෙනස්ව පවතී.
(c) A හා B යම් ප්‍රමාණයක් වාෂ්ප කලාපයට යන අතර ද්‍රව කලාපයෙහි සංයුතිය වෙනස් වේ.
(d) A හා B යම් ප්‍රමාණයක් වාෂ්ප කලාපයට යන අතර වාෂ්ප කලාපයෙහි සංයුතිය වෙනස් වේ.

39 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

39. අංක 31 සිට 40 තෙක් එක් එක් ප්‍රශ්නය සදහා දී ඇති (a) ,(b) ,( c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන් එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ ‌නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය / ප්‍රතිචාර කවරේ දැ'යි තෝරා ගන්න.
                (a) සහ(b) පමණක් නිවැරදි නම් (1) මත ද
                (b) සහ(c) පමණක් නිවැරදි නම් (2) මත ද
                (c) සහ(d) පමණක් නිවැරදි නම් (3) මත ද
                (d) සහ(a) පමණක් නිවැරදි නම් (4) මත ද
                 චෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක්‌ හෝ නිවැරදියි නම් (5) මත ද
උත්තර පත්‍රයෙහි දැක්වෙන උපදෙස්‌ පරිදි ලකුණු කරන්න.

                                                                  ඉහත උපදෙස්‌ සම්පිණ්ඩනය

(1) (2) (3) (4) (5)
a) සහ(b)
පමණක්
නිවැරදියි.
(b) සහ(c)
පමණක්
නිවැරදියි.
(c) සහ(d)
පමණක්
නිවැරදියි.
(d) සහ(a)
පමණක්
නිවැරදියි.
වෙනත්‌ ප්‍රතිචාර
සංඛ්‍යාවක්‌ හෝ
සංයෝජනයක්‌ හෝ නිවැරදියි 

දුබල අම්ලයක ජලීය ද්‍රවණයක් සම්බන්ධයෙන් පහත සඳහන් කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

(a) දුබල අම්ලයේ සාන්ද්‍රණය අඩුවන විට ද්‍රාවණයෙහි සන්නායකතාව වැඩි වේ.
(b) උෂ්ණත්වය වැඩිවන විට ද්‍රාවණයෙහි සන්නායකතාව වැඩි වේ.
(c) ද්‍රාවණයට වැඩිපුර ජලය එකතු කිරිමේ දී ද්‍රාවණයෙහි සන්නායකතාව අඩුවන නමුත් දුබල අම්ලයෙහි විඝටනය වූ භාගය වැඩි වේ.
(d) දුබල අම්ල ද්‍රාවණයෙහි NaCI(s) ද්‍රාවණය කළ විට, සන්නායකතාව අඩු වේ.

40 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

40. අංක 31 සිට 40 තෙක් එක් එක් ප්‍රශ්නය සදහා දී ඇති (a) ,(b) ,( c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන් එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ ‌නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය / ප්‍රතිචාර කවරේ දැ'යි තෝරා ගන්න.
                (a) සහ(b) පමණක් නිවැරදි නම් (1) මත ද
                (b) සහ(c) පමණක් නිවැරදි නම් (2) මත ද
                (c) සහ(d) පමණක් නිවැරදි නම් (3) මත ද
                (d) සහ(a) පමණක් නිවැරදි නම් (4) මත ද
                 චෙනත්‌ ප්‍රතිචාර සංඛ්‍යාවක්‌ හෝ සංයෝජනයක්‌ හෝ නිවැරදියි නම් (5) මත ද
උත්තර පත්‍රයෙහි දැක්වෙන උපදෙස්‌ පරිදි ලකුණු කරන්න.

                                                                  ඉහත උපදෙස්‌ සම්පිණ්ඩනය

(1) (2) (3) (4) (5)
(a) සහ(b)
පමණක්
නිවැරදියි.
(b) සහ(c)
පමණක්
නිවැරදියි.
(c) සහ(d)
පමණක්
නිවැරදියි.
(d) සහ(a)
පමණක්
නිවැරදියි.
වෙනත්‌ ප්‍රතිචාර
සංඛ්‍යාවක්‌ හෝ
සංයෝජනයක්‌ හෝ නිවැරදියි 

A සංයෝගය සම්බන්ධයෙන්‌ පහත දැක්වෙන කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?


(a) A ජ්‍යාමිතික සමාවයවිකනාවය පෙන්වයි.
(b) A ප්‍රකාශ සමාවයවිකතාවය නොපෙන්වයි.
(c) A පිරිඩීනියම් ක්ලෝරොක්රෝමෙේට් (PCC) සමග ප්‍රතික්‍රියා කිරිමෙන් ලැබෙන ඵලය ප්‍රකාශ සමාවයවිකනාවය පෙන්වයි.
(d) A පිරිඩීනියම් ක්ලෝරොක්රෝමේට සමග ප්‍රතික්‍රියා කිරීමෙන් ලැබෙන ඵලය ජ්‍යාමිතිය සමාවයවිකතාවය නොපෙන්වයි.

41 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

41. අංක 41 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින්‌ ඉදිරිපත්‌ කර ඇත, එම ප්‍රකාශ යුගලයට හොඳින්‌ ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින්‌ කවර ප්‍රතිචාරය දැ'යි තෝරා උත්තර පත්‍රයෙහි උචිත ලෙස ලකුණු කරන්න.

ප්‍රතිචාරය පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
(1)
(2)
(3)
(4)
(5)
සත්‍ය වේ.
සත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
අසත්‍ය වේ.
සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා දෙයි.
සත්‍ය වන නමුත්‌ පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා නොදෙයි.
අසත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.

පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
හැලජන අතුරෙන්‌, 1 2 ඝනයක්‌ වන අතර Br 2 ද්‍රවයකි. අණුක පෘෂ්ඨික වර්ගඵලය වැඩිවීමත්‌ සමග ලන්ඩන් බල වඩා ප්‍රබල වේ.

42 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

42. අංක 41 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින්‌ ඉදිරිපත්‌ කර ඇත, එම ප්‍රකාශ යුගලයට හොඳින්‌ ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින්‌ කවර ප්‍රතිචාරය දැ'යි තෝරා උත්තර පත්‍රයෙහි උචිත ලෙස ලකුණු කරන්න.

ප්‍රතිචාරය පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
(1)
(2)
(3)
(4)
(5)
සත්‍ය වේ.
සත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
අසත්‍ය වේ.
සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා දෙයි.
සත්‍ය වන නමුත්‌ පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා නොදෙයි.
අසත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
දෙන ලද පීඩනයක දී, උෂ්ණත්වය වැඩිවීමත්‌ සමග  N 2  සහ H 2  ප්‍රතික්‍රියා කර NH 3 සෑදෙන ප්‍රතික්‍රියාවේ ස්වයංසිද්ධතාව පහළ බසී. NH 3  ලබාදෙන N 2  , H 2  අතර ප්‍රතික්‍රියාවේ එන්ට්‍රොපි වෙනස සෘණ වේ.

43 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

43. අංක 41 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින්‌ ඉදිරිපත්‌ කර ඇත, එම ප්‍රකාශ යුගලයට හොඳින්‌ ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින්‌ කවර ප්‍රතිචාරය දැ'යි තෝරා උත්තර පත්‍රයෙහි උචිත ලෙස ලකුණු කරන්න.

ප්‍රතිචාරය පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
(1)
(2)
(3)
(4)
(5)
සත්‍ය වේ.
සත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
අසත්‍ය වේ.
සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා දෙයි.
සත්‍ය වන නමුත්‌ පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා නොදෙයි.
අසත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
සගන්ධ තෙල්‌, ශාකමය ද්‍රව්‍යවලින්‌ සාමාන්‍යයෙන්‌ නිස්සාරණය කරන්නේ හුමාල ආසවනය මගින්‌ ය. සගන්ධ තෙල්වලට ජලයේ ඉහළ ද්‍රාව්‍යතාවයක්‌ ඇත.

44 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

44. අංක 41 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින්‌ ඉදිරිපත්‌ කර ඇත, එම ප්‍රකාශ යුගලයට හොඳින්‌ ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින්‌ කවර ප්‍රතිචාරය දැ'යි තෝරා උත්තර පත්‍රයෙහි උචිත ලෙස ලකුණු කරන්න.

ප්‍රතිචාරය පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
(1)
(2)
(3)
(4)
(5)
සත්‍ය වේ.
සත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
අසත්‍ය වේ.
සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා දෙයි.
සත්‍ය වන නමුත්‌ පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා නොදෙයි.
අසත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
ස්වයංසිද්ධ ප්‍රතික්‍රියාවක්‌ සඳහා තත්ත්වයන්‌ කුමක්‌ වුවත්‌ සැමවිටම සෘණ ගිබ්ස්‌ ශක්ති වෙනසක්‌ ඇත. ප්‍රතික්‍රියාවක්‌ සිදුවන දිශාව පුරෝකථනය කිරීම සඳහා ගිබ්ස්‌ ශක්ති වෙනස භාවිත කළ හැකි වන්නේ නියත උෂ්ණත්ව හා නියත පීඩන තත්ත්ව යටතේ දී පමණි.

45 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

45. අංක 41 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින්‌ ඉදිරිපත්‌ කර ඇත, එම ප්‍රකාශ යුගලයට හොඳින්‌ ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින්‌ කවර ප්‍රතිචාරය දැ'යි තෝරා උත්තර පත්‍රයෙහි උචිත ලෙස ලකුණු කරන්න.

ප්‍රතිචාරය පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
(1)
(2)
(3)
(4)
(5)
සත්‍ය වේ.
සත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
අසත්‍ය වේ.
සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා දෙයි.
සත්‍ය වන නමුත්‌ පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා නොදෙයි.
අසත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
1-බියුටනෝල්හි ජලයේ ද්‍රාව්‍යතාවය මෙතනෝල්හි ජලයේ ද්‍රාව්‍යතාවයට වඩා අඩු ය. ධ්‍රැවීය OH කාණ්ඩයට සාපේක්ෂව නිර්ධ්‍රැවීය ඇල්කයිල්‌ කාණ්ඩයේ විශාලත්වය වැඩි වීමත්‌ සමග මධ්‍යසාරවල ජලයේ ද්‍රාව්‍යතාවය අඩු වේ.

 

46 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

46. අංක 41 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින්‌ ඉදිරිපත්‌ කර ඇත, එම ප්‍රකාශ යුගලයට හොඳින්‌ ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින්‌ කවර ප්‍රතිචාරය දැ'යි තෝරා උත්තර පත්‍රයෙහි උචිත ලෙස ලකුණු කරන්න.

ප්‍රතිචාරය පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
(1)
(2)
(3)
(4)
(5)
සත්‍ය වේ.
සත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
අසත්‍ය වේ.
සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා දෙයි.
සත්‍ය වන නමුත්‌ පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා නොදෙයි.
අසත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
ප්‍රතික්‍රියාව, නියුක්ලියෝෆිලික ආකලන ප්‍රතික්‍රියාවකි.
ද්විතීයික කාබොකැටායනයක්‌ ප්‍රතික්‍රියා අතරමැදියක්‌ ලෙස පහත දැක්වෙන ප්‍රතික්‍රියාවේදී සෑදේ.

47 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

47. අංක 41 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින්‌ ඉදිරිපත්‌ කර ඇත, එම ප්‍රකාශ යුගලයට හොඳින්‌ ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින්‌ කවර ප්‍රතිචාරය දැ'යි තෝරා උත්තර පත්‍රයෙහි උචිත ලෙස ලකුණු කරන්න.

ප්‍රතිචාරය පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
(1)
(2)
(3)
(4)
(5)
සත්‍ය වේ.
සත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
අසත්‍ය වේ.
සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා දෙයි.
සත්‍ය වන නමුත්‌ පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා නොදෙයි.
අසත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
කාර්මික ක්‍රියාවලි කිහිපයකම කෝක්‌ (Coke) භාවිත වේ. කාර්මිකව කෝක්‌ (Coke) භාවිත වන්නේ ඉන්ධනයක්‌ ලෙස පමණි.

48 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

48. අංක 41 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින්‌ ඉදිරිපත්‌ කර ඇත, එම ප්‍රකාශ යුගලයට හොඳින්‌ ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින්‌ කවර ප්‍රතිචාරය දැ'යි තෝරා උත්තර පත්‍රයෙහි උචිත ලෙස ලකුණු කරන්න.

ප්‍රතිචාරය පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
(1)
(2)
(3)
(4)
(5)
සත්‍ය වේ.
සත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
අසත්‍ය වේ.
සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා දෙයි.
සත්‍ය වන නමුත්‌ පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා නොදෙයි.
අසත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
කීටෝනයක කාබනයිල්‌ කාබන්‌ පරමාණුව සහ එයට බන්ධනය වූ අනෙකුත්‌ පරමාණු එකම තලයක පිහිටයි. කීටෝනයක කාබනයිල්‌ කාබන්‌ පරමාණුව SP 2 මුහුම්කරණය වී ඇත.

 

49 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

49. අංක 41 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින්‌ ඉදිරිපත්‌ කර ඇත, එම ප්‍රකාශ යුගලයට හොඳින්‌ ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින්‌ කවර ප්‍රතිචාරය දැ'යි තෝරා උත්තර පත්‍රයෙහි උචිත ලෙස ලකුණු කරන්න.

ප්‍රතිචාරය පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
(1)
(2)
(3)
(4)
(5)
සත්‍ය වේ.
සත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
අසත්‍ය වේ.
සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා දෙයි.
සත්‍ය වන නමුත්‌ පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා නොදෙයි.
අසත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
එකම උෂ්ණත්වයේදී ඕනෑම පරිපූර්ණ වායූන්‌ දෙකකට එකම මධ්‍යන්‍ය චාලක ශක්තීන්‌ ඇත. දෙන ලද උෂ්ණත්වයක දී වායු අණුවල මධ්‍යන්‍ය වේගය ඒවායේ ස්කන්ධය අනුව සැකසේ.

50 / 50

Category: Chemistry 2019 New Syllabus Sinhala Medium

50. අංක 41 සිට 50 තෙක්‌ එක්‌ එක්‌ ප්‍රශ්නය සඳහා ප්‍රකාශ දෙක බැගින්‌ ඉදිරිපත්‌ කර ඇත, එම ප්‍රකාශ යුගලයට හොඳින්‌ ම ගැළපෙනුයේ පහත වගුවෙහි දැක්වෙන පරිදි (1), (2), (3), (4) සහ (5) යන ප්‍රතිචාරවලින්‌ කවර ප්‍රතිචාරය දැ'යි තෝරා උත්තර පත්‍රයෙහි උචිත ලෙස ලකුණු කරන්න.

ප්‍රතිචාරය පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
(1)
(2)
(3)
(4)
(5)
සත්‍ය වේ.
සත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
අසත්‍ය වේ.
සත්‍ය වන අතර, පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා දෙයි.
සත්‍ය වන නමුත්‌ පළමුවැනි ප්‍රකාශය නිවැරදි ව පහදා නොදෙයි.
අසත්‍ය වේ.
සත්‍ය වේ.
අසත්‍ය වේ.
පළමුවැනි ප්‍රකාශය දෙවැනි ප්‍රකාශය
CFC ඔසෝන්‌ වියන හායනයට දායක වූවත්‌ HFC වල දායකත්වය නොගිණිය හැකි තරම්‌ කුඩා ය. ඉහළ වායුගෝලයට ළඟාවීමට පෙර HFC සම්පූර්ණයෙන්‌ ම වියෝජනය වෙයි.

Fill Your Details Below to get your Results!

Your score is

The average score is 19%

0%

If you love our service, please rate us!

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!