චීනයේ ප්‍රකට ටික්ටොක් තරුවක් අඩි 160 ක් උසැති දොඹකරයෙන් බිමට වැටී මරුට (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

චීනයේ ප්‍රකට ටික්ටොක් තරුවක් ලෙස හඳුන්වන සියෝ කුයිවෙයි විශාල දොඹකරයක කුටියේ වීඩියෝ චිත්‍රපටයක් සඳහා සහභාගිවන අවස්ථාවේ ඉන් බිමට වැටී මරුමුවට පත්ව තිබෙනවා.
අඩි 160 ක් උසැති දොඹකරයේ නියමු කුටියේ සිට වීඩියෝ දර්ශනයක් පටිගත කරන අවස්ථාවේ මෙම අනතුර සිදුවී ඇති බවයි සඳහන් වන්නේ. සියෝ මියයන විට 23 හැවිරිදි වියේ පසුවුවා. මෙම අනතුර සිදුවන අවස්ථාවේ දොඹකර ක්‍රියාකරු නියමු කුටියේ නොසිටි බව වාර්තා වන්නේ.

Who was Xiao Qiumei? All about the Chinese TikTok star who died tragically  after falling 160 feet from a crane

 

උපුටා ගැනීම: Gossip Lanka News

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!