දන්නවාද, මේ දිමි ගොටුව හදන විදිය පිටුපස අපූරු කතාවක් තියෙනවා..! (පරිසරය හා ස්වභාධර්මය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ලොකු දිමියන් ලග ඇලෙන සුළු මැලියම් නෑ. බිත්තර වලින් එලියට ආපු චූටි කීට පැටවුන්ගේ ඇග ඇතුලේ තමා මැලියම් තියෙන්නේ. ඉතින් ඒ කීට පැටවුන්ගේ බඩ මිරිකලා ඒ මැලියම් එලියට ගන්න ඕන. එහෙම කරනකොට ඒ කීට පැටවු මැරෙනවා. ඒ නිසා දිමියො ඒ වැඩේ කරන්න කැමති නෑ. මොනව උනත් තමන්ගෙ දරුවොනේ. ඒ නිසා මෙයාලා ඒ මැලියම ගන්න වැඩේ බාර දෙනවා පියාපත් තියෙන වේයන් වර්ගයකට.
( ඡායාරූපය දෙස හොදින් බලන්න පියාපත් ඇති වේයන් පෙනේවි)
වේයන් උදව් කරන්න එන්නේ නිකම් නෙමේ. දිමි බිත්තර වේයන්ට දෙන පොරොන්දුව පිට තමා එන්නේ. එයාලා ඇවිත් කීට පැටවුන්ගේ බඩ මිරිකලා මැලියම් අරන් දෙනවා දිමියන්ට කූඩුව හදාගන්න. කූඩුව හදලා ඉවර උනාට පස්ස දිමි බිත්තර ටික අරගෙන වේයන් යන්න යනවා. ඔය විදියට තමා මේ දිමි ගොටුව නිර්මාණය වෙන්නේ..
May be an image of tree and nature

උපුටා ගැනීම:  Wishwa Guru – විශ්ව ගුරු

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!