කඩුසත්‍ය සිදුවීමකි…
වෙල ප්රදේසවාසී සියලු දෙනාගේ හිත සුව පිනිස මා මුහුන දුන් එක් අප්රසන්න සිදුවීමක් මෙසේ සටහන් කරමි.
මේ දිනවල පාසල් අද්යාපන වැඩකටයුතු ඔන්ලඉන් තාක්ශනය ඔස්සේ සිදුකරන බැවින් මා මාගේ පාස්ල් යන නැගනියගේ බාවිතය සදහා ලැප්ටොප් පරිගනයක් ලබාදි තිබුනි.
එය මා මීට වසර 2 ට පෙර මිලදී ගත් හොඳ තත්වයේ තිබූ එකකි.
නමුත් එහි Audio සිස්ටම් එකේ යම් දෝස්යක් ඇති වුනු බැවින් එර රෙපයාර් කිරීම සඳහා කඩුවෙල නගරයේ පිහිටි ආයතනයකට ලබා දෙන ලදී.
එය Master PC(583/1,අවිස්සාවේල්ල පාර ,කඩුවෙල)ලෙස හදුන්වන , කඩුවෙල මංසන්දියේ සිට අවිස්සාවේල්ල පාරේ මීටර් සීයක් පමණ දුරින් පිහිටා ඇත.(කඩුවෙල දේවාලයට මෙහා, දේවලය ඇති පැත්තේ පිහිටි)
දින කිහිපයකට පසු එම දෝසය නිවරදි කර දෙන ලද අතර මාගෙන් එහි කුලිය යයි පවසා රු.12000 පමණ මුදලක්ද අය කරගන්නා ලදී.
නිවසට ගොස් නැවත ලැප්ටොප් එක පරික්සා කිරීමේදී මට පෙනී ගියේ එහි යම් කොටස් මාරු කර ඇති බවයි.
බැටරිය මාරු කර, ඡාජය රඳා නොපවතින බැටරියක්ද, හොඳට තිබූ DVD ප්ලේයරය වෙනුවට වැඩ නොකරන DVD ප්ලේයර එකක්ද සවිකර ඇතිබවයි.
එසේම 4GB RAM එක වෙනුවට 2 GB RAM 1ක් ඇති බවද පෙනී ගියේය.
තව කුමන කොටස් මාරු කර ඇතිදයි මා නොදනී.ඒ එක් සිදුවීමකි.
පසුදින ආයතනයට ගොසි මේ පිලිබදව විමසීමට සිතා ගතිම්.
එහෙත් එදින රාත්රියේ සිදු වූයේ අප කිසිවක් බලා පොරොත්තු නොවූ සිදුවීමකි.මා ලැප්ටොප් පරිගනකය එම ආයතනයට ලබා දෙන අවස්තාවේ ඔහුට ලබා දුන් මාගේ දුරකතන අංකයට ඔහුගෙන් ඇම්තුමක් ලැබිනි.
පරිගනකයේ තිබූ නැගනියගේ චායරූප කිහිපයක් ඔහු ලබා ගෙන තිබුනි.
නැගිනියගේ මුහුන ගෙන නිරුවත් චායාරූප වෙලට එඩිට් කර මාහට වට්සැප් කරන ලද අතර, ඒවා අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කර්මින්,
ඒවා අන්තර්ජාලයට නොදැමීමට නම් රු.100000 මුදලක් ඉල්ලා සිටියි .
මේ සිදුවීමන් දැනට බෝමිරිය මද්ය මහා විද්යාලයේ උසස් පෙල හදාරණ මාගේ නැගනිය දැඩි කම්පනයට පත් වී තිබේ.
එසේම අප පවුලේ සියලු දෙනාම දැඩි ලෙස අසරණ වී ඇති අතර, අප නීතියේ පිහිට පැතීමට බ්ලාපොරොත්තු වේ.
කරුනාකර මෙම ආයතනයට යාමෙන් වලකින ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි.
එසේම මෙම පනිවිඩය ඔබ මිතුරන් අතරට පත්කිරීමට වග බලා ගන්න.මන් ද හෙට දිනයේ ඔබේ ආදරනීයකු මොහුගේ ගොදුරක් වීමට ඉඩ ඇති බැවිනි.
තවද ඔබ කඩුවෙල ප්රදේසයේ නොවූවද , ඔබේ friend list එකේ සිටිනා එම ප්රදේස වාසින් වෙනුවෙන් මෙය හැකිතාක් share කරන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි.
උපුටා ගැනීම: දිමුත් ජයසේකර