දවල් හීන (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
බැංකු කරන බොහොම අමුතුවැඩක් ගැන මගෙ මතේ කියන්න හිතුන…
මගෙ මතේ ඔබෙ මතේ වෙන්න ඕනෙ කියල හෝ
මට එකඟ වෙන්න කියල මං නිකමටවත් හිතන්නෙ නැති වුනත්
ඔබේ අදහස් පොදුවෙ බොහොම වටිනව..
කුඩා දරුවන්ට දාන ඉතුරුම් ගිණුම්වලට සාමාන්ය ඉතිරිකිරීමේ ගිණුම් පොළියට වඩා සොච්චමක් විතරයි දෙන්නෙ..
ඒත් බොහෝ බැංකුවල ඒ ගිණුම්වලින් ආපහු සල්ලි ගන්න ලේසි නෑ…
අවුරුදු බොහොම ලොකු ගානකට…
බොහෝ ඒවයෙ මුදල් අවුරුදු පහ දහය තියෙනව…
ඇත්තම කියනව නම්
ඒව දිගු කාලීන ස්ථිර තැන්පතු …
මට හිතෙන්නෙ මේවට අවුරුදු පහක උපරීම ස්ථිර තැන්පතු පොළිය වගෙ එකක් හෝ ..
එයිටත්වැඩි පොළී අනුපාතයක් නොගෙවනවයි කියන්නෙම
මිනිස්සු මුලා කරල කරන ලොකු වංචාවක් මගඩියක් කියල …
පොඩි තෑග්ගක් දීල
ලොකු ගානක් එකතුකර ගන්නව.
මං වැරදිද හරිද…
ඔබේ අදහස මොකද්ද…
මගෙ අදහසේ යම් සත්යයක් තියේනම් ..
දරුවන්ට ලොකුම ලොකු පොළියක් ගෙවන්න ඕනෙ කියන මතේ ගැන කතිකාවතක් ඕනෙ නේද…
අයිතිවාසිකම් අනුංගේවන පින්තූරු අන්තරජාලෙං
උපුටා ගැනීම: Gamini Ranasinghe

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!