“ඒහා ගෙදර පොඩි ඒකා, සීනි සහ කොරොනා” (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ලොක් ඩවුන් නිසා ලංකාවේදී ගෙදරට කැම ගෙන්න ගන්න පහසුම විදිය තමයි ෆුඩ් සිටි ඒකෙන් ඕඩරයක් ඒකක් දාන එක.
ඉතින් ඒහා ගෙදර අන්කල් ඔෆිස් ඒකේ ඉන්න ගමන් ඕඩරයක් දාලා. ගෙදරට කෝල් ඒකක් දීලා ගේන ඔක්කොම හොදට හෝදලා ගෙට ගන්න කියලා ඇන්ටිට. ඔය දෙබස කන ලග ඉදගෙන මූ අහගෙන ඉදලා. පොඩි ඒවුන් කොහොමත් ඒහෙමනේ.
කරැමෙ කියන්නේ ඩිලිවර් කරන ඒකා කොල් කරන්නේත් අන්තිමට මොහොතේ නේ. ඇන්ටි ඉදලා තියෙන්නේ බාත්රූම් ඒකේ. මූ තමයි ෆොන් ඒක අන්සර් කරලා තියෙන්නේ.
ඉතින් ඒතනින් ඒහාට වැඩ සිද්ධ වෙන විදියට වෙලා.
දැන් තමයි සීන් එක පටන් ගන්නේ. මූ ඔක්කොම බඩු ටික හෝදන්න පටන් ගෙන. (අම්මාට සපෝට් ඒකට අම්මා බාත්රූම් ඒකේ නෙ. පවුනේ කරදර කරන්න හොද නෑනේ. මූ හිතලා තියෙන විදිය)
ඉතින් තාත්තා ෆොන් ඒකෙන් කියපු විදිහට මූ ඔක්කොම සබන් දාලා හොදට හෝදලා ගරාජ් ඒකේ වේලෙන්නත් දාලා කියහන්කෝ. (හොද කොල්ලා)
ඇන්ටි ඉතින් ලතාවට නාල කරලා ඇගේ පතේ උලන ඒවත් උලාගෙන ඇදුමක් ඒහේම දාගෙන බඩු ටික බලන්න ඒලියට ඒන කොටම මූ පැනලා කියලා අම්මෙ මම තාත්තා කියපු විදිහට ඔක්කොම කරා කියලා. ඇන්ටිටත් හරි සතුටුයි සීන් ඒකට.
දැන් ඇන්ටි බිල අරගෙන ඒකින් ඒක චෙක් කරනවාලු මොකද මේක ලංකාවනේ. මගදි ගල් වෙන ඒවා කොච්චර නම් තියෙනවාද. ඔක්කොම හරි ඒත් සීනි කිලෝ ඒක පේන්න නෑ. මාර සීන් ඒක ඔක්කොම තිබිලා ඒක විතරක් නැතිවෙන්න විදිහකුත් නැතිලු.
කෝකටත් වටපිට බලනකොට හොදට හොදපු හිස් සීනි උරයක් තියෙනවලු.
අන්කල් ගෙදර ආවම පොඩ් ඒකා සද්දේට අඩනවා ඇහුනා. ලංකාවනේ.
.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!