එක ලග සිටී නමුත් නොදුටු ආදරය (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
2011දී මුන ගැසී ආදරවන්තයින් බවට පත්වී විවාහ වු චින ජාතිකයන් වූ යේ සහ ඔහුගේ බිරිඳ වූ ෂු තම නිවුන් දියනියන් සමග සිය බිරිඳගේ මහ ගෙදරට යන්නේ නිවාඩුවක් ගත කිරීමටයි. දැනට කුඩා වයසේ පසුවන තම දියනියන් ලොකු වු විට සිය බිරිදගේ පෙනුම ගනිදැයි සිතා ගැනීම සදහා යේ විසින් පැරනි ජායාරුප ඇල්බමයක් පෙරලමින් සිටිනවා.
එහිදී ඔහු එම චායාරූප ඇල්බමයේ පුදුම චායාරූපයක් දකිනවා. ඒ චායාරූපයට අනුව ඔවුන් 2011 මුන ගැසීමට අවුරුදු 11කට කලින් එනම් 2000දී එකම ස්තානයකට දෙදෙනාම පැමින ඇති අතර දෙදෙනාම එහිදී චායාරූප පවා රැගෙන තිබෙනවා. එනම් ඇල්බමය තුල තිබෙන එක් ජායාරුපයකට නොදැනුවත්වම දෙදෙනාම මුහුන දී ඇතිබව දැනගන්නවා. මේ තිබෙන්නේ ෂු ගේ මව විසින් ගන්නා ලද ඒ ජායා රුපය හා එම අවස්තාවේම යේ ගේ යහලුවෙක් ගනු ලැබූ ඔහුගේ ජායාරුපයි.
සමහරවිට ඔබට හමුනොවූ අනාගතයේ දී මුන ගැසෙන ඔබේ ආදරය මේ වන විටත් ඔබ අසලට පැමින සිටින්නට පුලුවනි.
උපුටා ගැනීම: රාම් වණා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!