ගොඩක් වෙලාවට අපි අපේ යාලුවන්ගේ හැඩරුව තියන අයව ටීවි එකේ දකිනවා. සතුන් හා අපි එදිනෙදා පාවිච්චි කරන සමහර භාණ්ඩ හෝ උපකරණ අතර වුණත් මේ වගේ සමානකම් දකින්න ලැබෙනවා.
සම්පුර්ණයෙන්ම එකිනෙකට නොගැලපෙන දේවල්වල පෙනුම එකිනෙකට සමාන වන හාස්‍යජනක අවස්ථා 16 ක් අපි හොයාගත්තා.
01. පූසා සහ බැදපු කුකුල් මස්
02. ජස්ටින් ටිම්බර්ක්ගේ හිසකෙස් සහ ක්ෂණික නූඩ්ල්ස්
03. බබයි බල්ලයි
04. බකමූණා සහ ඇපල් ගෙඩිය
05. බලු පැටියා සහ ටෙඩි බෙයාර්
06. ෆෝන් කවරය සහ කාන්තාවගේ ඇඳුම
07. බර්ජ් කලීෆා සහ ඉරුණු ස්ටොකිංග් එක
08. බල්ලා සහ ඔහුගේ හිස යට තියන තුවාය
09. වැන් ගොග්ගේ සිතුවම හා චක් නොරිස්
10. ඉටිපන්දම් රඳවනය සහ පැට්‍රික් ස්ටාර්
11. රෝම පිළිමය සහ එල්විස්
12. අර්තාපල් ගෙඩිය සහ සීල් මත්ස්‍යයා
13. ගිනි නිවන උකරණය සහ මේ පිරිමි ළමයා
14. බේකන් කෑල්ල සහ ඩොල්ෆින්
15. චොකලට් පේස්ට්‍රි සහ ස්ලොත් පැටියාගේ මුහුණ

උපුටා ගැනීම: Ceylon journal