මේ කතාව ලියනුයේ හුදු විනෝදාස්වාදය සදහා පමණක්ම මිස වන අතර කිසියම් ජාතියක් හෝ මිනිසුන් කොට්ඨාශයක විශ්වාසයන්ට අගෞරව කරන බලාපොරොත්තුවකින් නොවන බව කරුණාවෙන් සලකන්න
Cocacola පානය ලොවට හඳුන්වා දීමෙන් පසු එය ලෝකය පුරා ශීඝ්රයෙන් පැතිරිලා එය ලෝකේ ජනප්රියම පානය බවට පත් වුන කතාව ඕගොල්ලෝ දන්නවා ඇතිනේ . මේ කියන්න යන්නේ FANTA කියන පානය කොහොමද ලෝකෙට බිහි වුණේ කියලා.
ඉතින් Cocacola ජනප්රිය වෙච්ච කාලේ මැදපෙරදිග අරාබි රටවලටද මේ පානය හදුන්වල දෙන්න Cocacola සමාගම ක්රියාත්මක වුණා. මොකද කොකාකෝල සමාගම දැනගෙන හිටිය අරාබි රටවල් කියන්නේ මේකට හොඳ වෙළඳපොලක් කියලා. ඒත් Cocacola සමාගමෙන් මැදපෙරදිගට යවපු පළවෙනි Cocacola තොගයම ඉතාම අවාසනාවන්ත විදියට රිජෙක්ට් වෙලා ආපහු හරවල එව්වා. ඒකට ප්රධාන හේතුව වුණේ කොකාකෝලා වල වර්ණය සහ එහි මධ්යසාර(Alcohol) අඩංගු වේ යයි සැකයක් පැවතීම නිසයි.
ඒත් දැන් මොකද කරන්නෙ; කොහොම හරි මැදපෙරදිගට මේක රිංගවන්නත් ඕනේ නමුත් මේ විදියට දෙන්න විදියකුත් නෑ.
ඉතින් කොකාකෝල සමාගමත් දෙවැනි වෙන්න හිතුවේ නෑ. පානයේ පාට වෙනස් කරලා තැඹිලි පාටක් දාලා සීනි රස ටිකක් වැඩිපුරට දාලා අලුතෙන් බීමක් හැදුවා. දැන් මේකට අලුතෙන් නමක් දාන්න ඕනේ. හැමෝම එක එක යෝජනා ගෙනවා මේ අලුත් පානයට නමක් දාන්න.
ඒ අතරින් ඉතාමත් සිත් ගන්නා සුළු නම විදිහට තේරී පත් වුනේ FANTA කියන නාමය. ඔය විදියට තමයි මුලින්ම කොකාකෝල සමාගම Fanta නිෂ්පාදනය ලොවට හඳුන්වලා දීල මැදපෙරදිග අරාබිකරයට තම නිෂ්පාදන රිංග ගත්තේ. ඒත් ඒ වෙනකොට කවුරුත් දැනගෙන හිටියේ නෑ මේ ෆැන්ටා කියන නමින් කියන්නේ මොකක්ද කියලා. ඒ නම දාපු එකා ඒකට උත්තරයක් විදියට දීල තිබ්බ නං ඔන්න ඔය පහත ලියලා තියෙන විදිය තමයි,
F – ***ing
A – rabians
N – ever
T – ake
A – lcohol
කොහොම නමුත් දැන් Fanta විතරක් නෙමේ කොකාකෝලා ස්ප්රයිට් පෙප්සි පවා මැදපෙරදිග අරාබි කරේ හරිම ජනප්රියයි.
(සත්ය කතාවක් නොවන අතර කියවා බලා හුදු ආතල් එකක් ගැනීම පිණිස පමණයි)
උපුටා ගැනීම: Yasanka Chinthana De Silva