ස්පාඤ්ඤ මූර්ති ශිල්පියෙක් වන හෝසේ මැනුවෙල් කැස්ත්‍රෝ ලෝපෙස් විසින් ගල්වලින් විවිධ ආකාරයේ කැටයම් කිරීමට උත්සාහ කරලා තියනවා. වෙනස් අදහස් උපයෝග්ගී කරගෙන කරපු විවිධ අඅත්හදා බැලීම් වලින් පසුව එයාගෙ උත්සාහය ගොඩක් සාර්ථක වෙලා. ක්වාර්ට්ස් හා ග්‍රැනයිට් වලින් දක්ෂ ලෙස කැටයම් කර ඇති ඔහුගේ මූර්ති දැක්කම පුදුම හිතෙන තරම් ලස්සනයි. ඔහු විසින් දෘඩ වස්තූන් සුමට, මෘදු හා සිනිඳු ලෙස පෙනෙන ආකාරයට කැටයම් කරලා තියනවා. ඒ වගේම ඔහු කියන්නෙ තමා මූර්ති ශිල්පියෙකුට වඩා මෝඩයෙකු ලෙස තමා හිතන බවයි. ඔහු හැම ගලකම තියන වෙනස්ම ලස්සන ඉස්මතු කරන්න උත්සාහ කරන දක්ෂ කැටයම්කරුවෙක්.
අද අපි ඔයාට පෙන්වන්නේ මේ අරුම පුදුම මූර්ති ශිල්පියාගේ පුදුමාකාර වැඩවලින් කිහිපයක්.
#01

#02

#03

#04

#05

#06

#07

#08

#09

#10

#11

#12
