ගෝරිලි ෆොටෝ (වැල්වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අෆ්රිකාවේ විරුන්ගා ජාතික වනෝද්යානයේ ඇති සෙන්ක්වෙක්වේ අනාථාගාරයේදී මෙම චායාරූපය ගැන ඇත.
අප්රිකාවේ පැරණිතම උද්යානයක් වන එය ඇන්ඩ්රේ බෝමා නම් මෙම චායාරූපයේ සිටින පුද්ගලයා සහ ඔහුගේ සගයන් විසින් කරගෙන යනු ලබන අතර එය පෘථිවියේ වඩාත්ම ප්රසිද්ධියට පත් සත්ව සංරක්ෂණ කටයුතු වලින් එකකි.
මෙහි සිටින සමහර ගෝරිල්ලන් දඩයම් කිරීමේ ගොදුරු බවට පත්ව ඇති අතර ඔවුන්ගේ පවුලේ අය සහ මවුවරුන් මිනිසුන් විසින් දඩයම් කර මරා දමා ඇති අතර අනාත වූ පැටවුන් මෙහි ගැනවිත් ලොකුවන තුරු ඔවුන්ව බලාගනි..
සත්වෝද්යානයේ ඉලක්කය වන්නේ ඉතිරිව ඇති කුඩා ගෝරිල්ලා ජනගහනයෙන් ඔවුන්ව ආරක්ෂා කිරීම සහ ඔවුන්ව නැවත වනයට ගෙන යාමයි.
ඉතින් බලන්න ඔවුන් ආදරය බලාපොරොත්තු වන හැටි..❤️
Image may contain: outdoor
උපුටා ගැනීම: රාම් වණා

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!