ගුවන් යානයක මෙහෙමත් දේවල් වෙනවද කියල හිතෙන අවස්ථා 29 ක් (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

විනෝදජනක මිනිසුන්ට විනෝද වෙන්න තැනක් අදාල නෑ. එයාලා ඉන්න ඕනම තැනක සතුටින් ඉන්න උත්සාහ කරනවා. ප්ලේන් එකේ යන ගමන් එයාලා කරන පිස්සු වැඩ දැක්කම නම් හිනා වෙන්නෙ නැතුව ඉන්න බෑ.

ඉතින් ගුවන් යානයක සිදු වුණු අමුතු සිදුවීම් 29 ක් අද අපි ඔයාට අරගෙන ආවා.

01. විශේෂ දෙයක් නෑ. සවුදි අරාබියේ කුමාරයා ඔහුගේ උකුස්සන්ට ආසන 80 ක් වෙන්කරවගෙන.
02. “අපි යක්ෂයෝ! අපි ඔයාව ආරක්ෂා කරනවා.”
03. 100% ක් අවධානය!
04. මට හොඳටම විශ්වාසයි චකී සහ ඇනබෙල් මේ ගුවන් යානය තුළත් ඉන්නවා කියලා
05. අඩුම තරමේ මේ තාරාවා යානයේ පාලනයේවත් නෑ.
06. මේ ගුවන් සේවිකාව හන්ගර් ක්‍රීඩා උළෙල නිවේදනය කිරීමට සූදානම් වෙලා ඉන්නෙ.
07. ඇයට එක පෞද්ගලික අයිතමයක් අරගෙන යන්න ඕනෙ කිව්වා.
08. මේ මිනිහා මැරයෙක්ද?
09. හලෝ මචං, මාත් එක්ක බෝල ගහන්න එනවද?
10. ඇත්තටම මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියනවා…
11. ඔයාට ගෙදර වගේ ඉන්න ඕන වුණත් කවුරුත් ඔයාව තේරුම් ගන්නෙ නැති වුණාම
12. පැන්ඩා එක්ස්ප්‍රස්!
13. ඔළුව හරවන්න එපා! ඔලුව හරවන්න එපා!
14. බ්ලොන්ඩ් කියන්නෙ කොණ්ඩෙ පාටක් විතරක්ම නෙවෙයි.
15. ලේසියෙන්ම බෙල්ට් එකකින් ඔලුව සීට් එකට හේත්තු කරගත්ත කෙනෙක්.
16. බලන්නකො මෙයා ඉන්න තැන.
17. මම හිතනවා ඇය තවමත් හුස්ම ගන්නවා ඇති කියලා.
18. සපත්තු ගලවන්න කැමති නැති කෙනෙක්.
19. මට යාලුවෙක් හම්බුණා…
20. කරදර වෙන්න දෙයක් නෑ. හැම දේම හරි. ඇය කූල් වෙනවා.
21. අලුත්ම විදිහේ ජීවිතාරක්ෂකයෙක්.
22. ඔයාගෙ කකුල් දිගයි!
23. ප්ලේන් එක ඇතුළේ යට ඇඳුම් එල්ලීම
24. ඇයි මට ෂැම්පේන් බෝතලයක් ගෙනියන්න දුන්නෙ නැත්තෙ?
25. “ඔව්! මම තනියම ප්ලේන් එකේ යනවා! කවුරුහරි මගේ සීට් එකට පයින් ගැහුවා …”
26. “ගුවනින් යන පාත්තයෙක්.”
27. මට මගේ බඩ පේන්නෙ නෑ කියන්නෙ කාටවත්ම ඒක පේන්න විදිහක් නෑ.
28. මේ අයට එයාලගෙ කාලසටහන විනාශ කරගන්න ගුවන් ගමනක්ම ඕන වුණේ නෑ.
29. ගුවන් යානය ඇතුළේ සිදුවෙන හාස්කම්! නිර්භීත ගුවන් සේවිකාවන්ගේ සතුට…

 

 

උපුටා ගැනීම: Ceylon journal

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!