අපගේ ඇස් දෙක සමහර දෘෂ්‍ය මායාවලින් අපව රවට්ටනවා. අත්තටම අපිට පේන දේට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් සිදුවෙන පින්තූර ඔයත් දැකලා තියනවද? අන්තර්ජාලයේ මේ වගේ පින්තූර ගොඩාක් අපිට දකින්න ලැබුණා. ඉතින් ඔයාටත් ඒ පින්තූර අරගෙන එන්න අපි හිතුවා.
මේ පින්තූර දිහා එක සැරයක් බැලුවට මදි කියලයි අපට නම් හිතෙන්නෙ. මොකද ඇත්තටම මේවගෙ මොකක්ද වෙන්නෙ කියලා තේරුම් ගන්න නම් කිහිප වරක් මේ දිහා බලන් ඉන්න සිදුවෙනවා.
20. ඔයා හිතන්නෙ මේක පොදු වැසිකිළියක් කියලද?
19. පාවෙන පූසෙක්!
18. මේක ලබා ගන්න ඇය ගොඩක් මහන්සි වුණා. හරිම තැන හොයාගන්න විනාඩි පහක්වත් ගත වෙන්න ඇති.
17. පුදුම සහගත කණ්ණාඩියක් වගේ පෙනුණත් ඇත්තටම මේක ලාම්පුවක පරාවර්තනයක්.
16. ඊළඟ වතාවේ මිනිසුන්ව බය කරන්නෙ කොහොමද කියලා කතා කරගන්න රැස්වීමක් තියපු අවතාර…
15. අමුතු සතෙක්ද? නෑ නෑ මේ බලු පැටියෙක්.
14. කවුරු වගේද පේන්නෙ?
13. වෝල්ඩ්මෝර්ට්, ඔයාද මේ?
12. වීඩියෝවක් වුණානම් හොඳයි කියලා හිතෙන ලන්ඩනයේ පින්තූරයක්
11. වයස අවුරුදු 30 දී දෙමාපියන් බලන්න ආවම අම්මලාට ඔයාව පේන විදිහ.
10. මේ අයි පෑඩ් එක මෙතන කියලා හොයාගන්න කලින් කවුරුත් මෙතන වාඩි වෙලා නැත්නම් හොඳයි.
09. මේ නම් ඕස්ට්‍රේලියාව වෙන්න ඕන.
08. මේ කොරියාවේ ඇත්තම කැෆේ එකක් මිස චිත්‍රයක් නෙවෙයි.
07. බල්ලාට හැමදාම බලුපැටියෙක් වගේ ඉන්න පුලුවන්ද?
06. ඔයාට හිතුණු දේමයි මටත් හිතුණෙ…
05. මේ මිනිස්සු ලිඳකට වැටිලා නෙවෙයි. සාමාන්‍ය ටයිල් අල්ලපු බිමක් විතරයි.
04. මේක ඇත්තක්ද?
03. යෝධයන්ගේ දේශයේ ගලිවර්… අලුත්ම සංස්කරණය.
02. මේ පරාවර්තනය වෙන විලක් නෙවෙයි.
01. ඈත්වෙන්න.. ඈත්වෙන්න…

උපුටා ගැනීම: Ceylon journal