ක්රොස් ඔෆ් කැට්ස්කිල් හි ශාපලත් ප්රතිමාව අද්භූත සංචාරක කෞතුකාගාරයේ කොටසක් වන අතර එය තවමත් සෑම දිනකම විමර්ශකයින්ට කරදර කරන බව කියයි.
නිව්යෝර්ක් හි කැට්ස්කිල් කඳුකරයේ දී, කඳු නගින්නන් දෙදෙනෙක් කුඩා ගුහාවක මෙම අමුතු, අතින් කැටයම් කළ පිළිමය සොයා ගෙන තිබේ. මලකඩ සහිත ඇණ හයක් එහි දෑස් තුළට බස්සවා ඇති අතර, අපිරිසිදු දිග රැහැන් පටක් ගෙල වටා තදින් ඔතා තිබුණි. බැලූ බැල්මටම බිය කැන්දන එම ප්රතිමාව භයෙන් යුතුව වුවද නිවසට ගෙන ගිය කදු නගින්නන් දෙදෙනාට නිවස තුල අසාමාන්ය ක්රියාකාරකම් දකින්නට ලැබිනි.
වැඩි කල් යන්නට මත්තෙන් මඩ සහිත අඩිපාරවල් නිවස පුරා පෙනෙන්නට පටන් ගත් අතර, එකතැන පල්වෙන පොකුණු ජලයේ සුවඳ නිවස පුරා පිරී ගිය අතර පිලිමය තිබූ තැන කාලයත් සමග නොතිබූ අතර හත්වන දවසේදී පිලිමය විසිත්ත කාමරයේ අදුරු ස්තානයක වැතිර සිටඔවුන් සොයා ගෙන ඇත. අන්ධකාරයේ බැබළෙන ශරීරයක් සහ ඇණ සහිත දිලිසෙන ඇස් සහිත බිහිසුණු දර්ශනයක් දුටු ඔවුන් එය ඔහියෝ ප්රාන්තයේ කෞතුකාගාර එකතුවෙහි ආරක්ෂිතව තැබීය.
උපුටා ගැනීම: රාම් වණා