කංසා පානය (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කංසා යනු 100%ක්ම ස්වාභාවික ඖෂධීය ශාකයකි.එමගින් මිනිස් සිරුරට කිසිදු අතුරු ආන්තරාවක් නොමැති වන අතර යම්තාක් දුරට හෝ එවැන්නක් වන්නේ දුම්පානයක් ලෙස භාවිතා කිරීමේදී පමණි.එහෙයින් මෙම කංසා පානය කිසිම ආකාරයක ශරීරයට හානිදායක නොවන අතර වඩාත් ප්රතිඵලදායී වේ.
මාගේ ජීවිත කාලය තුලදී කංසා භාවිතය ආරම්භයේදී මෙම කංසා පානය සකස් කර දී මා හට ඒ පිළිබඳ ආශාවක් ඇති කල හා වඩාත් සෞඛ්යදායී ක්රමවේදයකට අනුව ශරීරයට කංසා ලබාගැනීම ගැන නොදැනුවත්කමින් හෝ මා හට අවබෝධයක් ඇති කල ඒ සියලුම ආදරණීය සොයුරන්ව ගෞරවණීය ලෙස සිහිපත් කර සිටිමි.👇👇👇
කංසා පානය(ගංජා කෝපි) ☕
*අවශ්ය අමුද්රරව්ය ~ පිරිසිදු කංසා(ගංජා)
සීනි,කිරිපිටි
කෝපි
සාදාගන්නා ආකාරය ~ පළමුවෙන්ම අවශ්ය තරමට ලබා ගත් කංසාවල ඇට හා නටු පමණක් ඉවත්කර මල්,කොළ හා රේණු යන සියල්ල වෙනමම වෙන් කරගන්න.
ඉන්පසු වෙන් කරගත් ඒ සියල්ල තරමක ප්රමාණයට රත් කරගන්න. සැ.යු. – රත් කිරීමේදී දුම් දමන තුරු නොසිට කංසා සුවද නාසයට දැනෙන විටම රත් කිරීම අවසාන කරන්න.ලිපක් මත රත් කරගැනීමට වඩා වඩා ඵලදායි වන්නේ කඩදාසියක් මතට කංසා දමා එය නවාගෙන ඉස්ත්රික්කයක්(අයන් එකක්)භාවිතයෙන් කංසා ටික රත් කර ගැනීමයි.👍
විශේෂ සටහන..
කංසා මෙලෙස රත් කිරීමකට ලක් කරන්නෙ එමගින් මෙහි ආනන්දය ලැබෙන රසායනික(THC) එතුලින් පිටතට පැමිණ වඩා හොඳ ප්රතිඵල ලබා ගැනීමකට හැකි වීමයි.සහ එම නිසා අපිට අවශ්ය වන ප්රමාණයට කුඩක්(පිටි) ලෙස සකසාගත හැකි වීමටත් ය.එහෙයින් රත් කරගැනීම(ප්රමාණයකට) අනිවාර්යෙන් කල යුතු වේ.
රත් කරගත් කංසා ප්රමාණය හොදින් පිටි වන සේ කුඩු කරගන්න.ඉන්පසු එය කෝප්පයකට හෝ භාජනයකට එක් කරගන්න.නටන තෙක් උණු කරගත් ජලය ඊට එක් කරගන්න.කංසා සහිත භාජනයට උණු ජලය එක් කරගත් වහාම එම භාජනයෙන් පිටතට හුමාලය නොයන සේ පොලිතිනයක් භාවිතා කර හොදින් ආවරණය කරගන්න.එලෙස විනාඩි 10ක් පමණ භාජනය තුලම කංසා තැම්බෙන්නට හරින්න.
පසුව සාමාන්ය ආකාරයට තේ සාදාගැනීමේදී කරන ලෙසින් සීනි පිටි හා කෝපි වෙනම කෝප්පයකට එක් කරගෙන හොදින් කලවම් කරගන්න.පසුව විනාඩි 10ක් තැම්බුනු කංසා වතුර එක ගෙන එයට එක් කර හොදින් කලවම් කර ආනන්දනීය කංසා පානය සකසා ගන්න.දැන් ඔබට පානය කිරීමට හැකියී..

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!