කර්මයක් නිර්මාණය කිරීමට හේතු නොවන්නේ ද.. (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මුගලන් මහ රහතන් වහන්සේ පෙර භවයක කරන ලද පවක් ගෙවීමට යාමේදී සොරමුල ද පාපයක් කරගනී.
එනම් කර්මය තවත් කර්මයක් නිර්මාණය කිරීමට හේතු නොවන්නේ ද..
ඔබ විසින් සිදුකරන ලද අහෝසි කර්මයක් නොවන පාප කර්මයක් නිසා ඊලග භවයේදී එය ඔබට පෙරලා පැමිනෙනු ඇත. එනම් ඊලග ආත්මයේදී එය ඔබට අඩු වැඩි වශයෙන් සිදු වනු ඇත. එහිදී ඔබ වෙනුවෙන් එම කර්මය ක්රියාත්මක කරන්නේ තවත් මිනිසෙකු නම් ඔහුද පාප කර්මයක් සුදු කරගනී.
උදා- මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන්පාන්නේ සොර මුලක් විසින් පහර දීමෙනි. උන්වහන්සේ 3න් වන වර එය මගහැර නොයන්නේ එය පෙර ආත්මයකදී කරන ලද පවක් පැමිනීම නිසාත් එය මග හැර යා නොහැකි නිසාත් ය. ඉතින් තමන්ට පහර දීමට සොර මුලට ඉඩ දී උන්වහන්සේ පිරිනිවන් පානු ලබයි. මෙහිදී සොර මුල දරුනු පාප කර්මයක් සිදු කරගනී. එනම් මුගලන් මහ රහතන් වහන්සේ පෙර භවයක කරන ලද පවක් ගෙවීමට යාමේදී සොරමුල පාපයක් කරගනී.
උදා- බිම්බිසාර රජු පෙර පවක් ගෙවා ගැනීමට අජාසත්ත රජු පවක් කර ගැනීම
මෙලෙස එක් පුද්ගලයකු සිදු කරන පවකට තවත් පුද්ගලයකු නිරායාසයෙන්ම සම්බන්ධ වන්නේ ඇයි…?
එවිට දෙවනවර කර්මය සිදු කරන පුද්ගලයා සිදු කරන කර්මය පලමු කර්මය නිසා හටගන්නක් නොවේද..?
උපුටා ගැනීම: රාම් වණා 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!