මේ ලඟදි මගේ යාලුවෙක්ට පොලිස් සහතිකයක් ගන්න මමත් ගියා පොලිසියට.යද්දි දන්න කියන මූනක් ඉන්නව පැමිනිලි අංශයේ හිටගෙන.පොර මාව දැකල අසරණ බැල්මක් දැම්ම.මමත් හෙමීට ලඟට කිට්ටු කරා
+ මොකෝ මල්ලි මේ පැත්තෙ
– මේ ආව අයියෙ ලෙඩක් වැටුනනෙ
+ වලියක්ද
– නෑ අයියෙ ( කොල්ල ඇඹරුනා )
+ චීත්ත සීන් එකක්ද
– ඒ වගේ එකක් අයියෙ
+ මොකද්ද උනේ
– ෆේස්බුක් කෙල්ලෙක් සෙට් උනා.ඒක අයියෙ මේ
+ ඒ පාර
– මාසයක් විතර චැට් කලා.ඒකි මට ඉර හඳ පෙන්නුව ඉතින්.මමත් බොක්කෙන්ම කරා අයියෙ.එකපාරටම ඒකිට ගෙශරින් ප්‍රශ්න කිව්ව මැරෙන්න ඕනි කිව්ව
+ ඉතින් ඊට පස්සෙ
– මම හිත හැදුව.දවසක් ෆෝන් වැඩ නෑ.වෙලාවකට බිසී.පස්සෙ ඇයි ඇහුවම ඒකිට පාඩුවෙ ඉන්න දෙන්න කිව්ව.ප්‍රශ්නෙක ඉන්නෙ කියල.මමත් හිටිය
+ ම්ම්ම්
– ඔන්ලයින් එහෙම රෑ එක දෙක වෙනකම් පෙන්වනව.ඇහුවම එයාව සැකද ඇහුව.පස්සෙ මම හොයල බැලුව.මේකි බඳින්න හදන්නෙ අයියෙ ලබන මාසෙ
+ යකෝ ඊට පස්සෙ
– මම මේකිට ෆෝන් එකක් අරගෙන පවා දුන්න.අයියෙ එකතු කරල තිබ්බ සල්ලි වලින් බාගයකටත් වඩා වියදම් කරා.දත ගලවල මාරුවෙන්න හදන්නෙ කියල කන්ෆර්ම් උනාට පස්සෙ මම ඩිරෙක්ට් කතා කලා.මාව බ්ලොක් කරල
+ පස්සෙ ?
– මම ගෙදර ගියා උන්ගෙ.ගිහිං කියල ආව මගෙ සල්ලි ඕනි කියල.ඊට පස්සෙ එවුන් ඇවිල්ල එන්ට්‍රි එකක් දාල මම මරණ තර්ජන කරා කියල
+ ඒකද මේ
– ඔව් අයියෙ …!!!
+ මල්ලි වෙනුවෙන් කරන්න කිසිම දෙයක් නෑ මල්ලි.මේ රටේ අනිත් පිරිමින්ගෙ කල් ක්‍රියාව හින්ද ගෑනියෙක් පොලිසියට ඇවිල්ල එන්ට්‍රි එකක් දැම්මොත් අඬාගෙන දොඩාගෙන,අනිවාර්යයෙන්ම පොලිසිය ඇත්ත නැත්ත හොයන්නෙ නෑ ගෑනිගෙ පැත්ත ගන්නෙ
කමක් නෑ මල්ලිටත් මේක හොඳ පාඩමක් අත්දැකීමක් වෙයි.මූන දීලම බලන්නකෝ
_________________________________
ඔය මාසෙකට දෙකකට උඩදි උන එකක්.මට ඌ පව් කියල හිතුනෙ නෑ
පුරුෂ පාර්ශවයේ මාගේ මිත්‍රවරුනි
කෙල්ලෙක් දැක්ක ගමන් පැනි හලාගෙන බඩ ගාගෙන ගිහිං බොක්කෙ තියන දේවල් ඇදල දෙන්න කලියෙන් ටිකක් හිතන්න ඕනි.උඹල හිතුවට කෙල්ලො මෙලෝ දෙයක් දන්නෙ නැති තොත්ත බබාල කියල මතක තියාගනිං උන් ඉන්නෙ ඉර හඳ ලෙවකාල
පිරිමි කම කියන්නෙ ජිම් එකට ගිහින් ඇඟ පුම්බල රැවුල වවන එකට එහා ගිය ලෙවල් එකක තියන තත්වයක්.උඹල ගාවට් අර කෙල්ලො එලියට යනව වගේ සමාජෙ ජීවත් වෙද්දි තියෙන්න ඕනි කෙල්ලො ගැන කැටගරි එකක්.
1 – අවදාන ගනිකාවො
සමහර එවුන් ඉන්නව උඹ හොඳට ඇඳල පැළඳල ඉන්නවනම් හිනාවෙලා ට්‍රැවල් කරල ලස්සනට ලයිෆ් එක මේන්ටේන් කරගෙන යනවනම් උඹට මැසේජ් දාල උඹ වගේම ඒකිත් වෙනස් කෙනෙක් මාර කෙනෙක් වටින කෙනෙක් කියල පෙන්නගෙන උඹත් හොඳට කතා බහ කරාට පස්සෙ ශේප් එකේ උඹව පස්සෙන් ගෙන්න ගන්න තැනට වැඩ කරල උඹව හලල දාන ජාතියේ එවුන්
2 – රැඩිකල් සක්කරවට්ටං
ස්ටේටස් දෙකක් තුනක් දාගෙන තමන් මේ ලෝකෙ ගැන වෙනස් විදියට හිතනවාය ගගා ලෝකෙට පෙන්නගන්න හදන,ඉන්බොක්ස් ගානෙ ගිහිං පම්පෝරි ගහල මොකක් හරි පේජ් කට්ටකට කියල පොටෝ එකක් පෝස්ට් ශෙයාර් කරවගෙන උන් තරම් එවුන් නෑ කියල හිතාගෙන ගම රට සමාජෙ කන ගමන් වටේම ඉන්න කොල්ලන්ගෙ ඉන්බොක්ස් කුමාරිය වෙලා ඉන්න එවුන්
3 – ටික් ටොක් වර්ගෙ සිල්ලර උඩැක්කි
උඹලට ඕක කියන්න ඕනි නෑනෙ.ටික් ටොක් කරන්නම ඕනි නෑ.ඒ වගේ හැසිරෙන පොත්ත සුදුවට කොන්ඩෙ තඹ පාටට මේන්ටේන් කරාට කට ඇරියම පලාතෙ ඉන්න බැරි නූගත් හැතිකරේ.( නූගත් කියන්නෙ ඩිග්රි සෙටිෆිකේට් නෙවේ )
4 – දත ගලවන ලේඩි දොස්තරල
කොල්ලට උපරිම කම්සැප දීල හරි කමක් නෑ තමන්ගෙ වියදම ශේප් කරගෙන,ඒ අස්සෙ වැඩිම ඔෆර් එකට විකිනෙන්න මාන බලන ඩබල් නෙවේ ට්‍රිබල් නෙවේ කොල්ලො පහ හය හත මේන්ටේන් කරන,බ්ලොක් ලිස්ට් එක කිලෝමීටර් ගානක් දිග එවුන්
5 – ටයිම් පාස් කරගන්න එන මැනිකෙල
උන් එන්නෙම කරන්න දෙයක් නැති කමට කියව කියව ඉන්න.ගොඩක් වෙලාවට කොල්ල රට එක්කො ආමි එකේ.එහෙමත් නැත්නම් ජොබ් එකක් නැතුව ගෙදරට වෙලා ඉන්න පිට්ටු බම්බු.නැත්නම් කොල්ල තරහ උනාම ඒ දුක යවාගන්න.කම්මැලි හිතුනම බයිට් කරල පොඩි ෆන් එකක් ගන්න
ඔය කීපයක් විතරයි
මේ පැත්ත වගේම අනිත් පැත්ත, ඒ කියන්නෙ ඩීසන් ජීවත් වෙන තමන්ගෙ දේවල් කළමනාකරණය කරල හරියට වගකීම් ඉටු කරන කට්ට කාල තමන්ගෙ අරමුණට යන තමන්ගෙ පාඩුවෙ ගෞරවයෙන් ජීවත් වෙන ඉතාම අඩු ප්‍රමානයක වැදගත් ගෑනු ලමයින් ඕනි තරම් ඉන්නව
ඉතින් ඔය අපේ සමහර කලිසම් අඳින මැද මාවතේ අඩ පිරිමි ජීවිත හින්ද අපිටත් රෙද්දක් ඇඳගෙන මේ සමාජෙ ඉන්න නෑ !!! පුළුවන් තරම් උඹලගෙ පෞරුෂය සහ ප්‍රතිපත්ති මේන්ටේන් කරපල්ල.කවදාවත් ඔය වටේ යන එවුන් හදන්න කාලය වෙන් කරන්ඩ යන්න එපා.වටේ යනව කියල දන්නවනම් ඒක උන්ට ආසාවක් ආතල් එකක් නම් නීති දාල හිර කරගෙන ඕක කසාද බැඳගත්ත කියන්නෙ උඹ කොටි වලිගෙ අල්ලගත්ත වගේ තමා.ඒ හිනද උඹලගෙ වැඩ නවත්තගෙන එහෙම කරනවට වඩා හොඳයි පලවෙනි බොරුවෙදිම එලවල දාන එක
කාලයක් ඔය උඩින් යන ගෑනු ලමයිම තව කාලෙකදි එල්ලෙන්න ආතක් පාතක් නැතුව පඳුරකට ගැහුවම 100-200 විසික් වෙන තැනට එනව.ඒකට උඹට මට කරන්න කිසිම දෙයක් නෑ වගේම අනුන්ගෙ ප්‍රශ්න උඹ ඔලුවෙ දාගෙන උඹේ ජීවිතේ අවුල් කරගන්න යන්නත් එපා
ඉතින් අර වට්සැප් ඕඩියෝ එක උඹ අහන්නම ඕනි එකක්.ඉතින් ඒ වගේ,මේ කිව්ව වගේ කෙල්ලෙක්ට,ඒකිගෙ පස්ස පපුව දැකල හරි රූපෙ දැකල හරි උඹ ඒකි මත්තෙ නැහි නැහි සිරා කරන්න හදනවනම් ඒක උඹේ ජෙන්ඩර් එකේ අවුලක්.උඹ පුරුෂ වෙන්න නම් බෑ
ලසා