කිංස්ලියි සුදේවයි (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කිංස්ලියි සුදේවයි ජනාධිපති මාධ්ය ඒකකයට ගියපු එක ගැන ලොකු හා හෝවක් යනවා… සමහරැන්ට මේක හෙනම මැජික් එකක්… උන් දෙන්නත් අපි හැමෝම වගේ රස්සාවක් කරන්නේ… නැතුව සමාජ සේවයක් නෙමෙයි… රස්සාවක් කරන හැම මනුස්සයෙක්ගෙම ප්රධානම අරමුණ තමයි තමන්ගේ ෆීල්ඩ් එකෙන් ඉහළට යන එක… ටීවී චැනල් එකක ප්රසන්ටර් කියන එකයි ජනාධිපතිගේ මාධ්ය අධ්යක්ෂ කියන එකයි දෙකක්… මේ දෙන්නට බනින අය තමන් දැන් කරන රස්සාවට වඩා ඉහළ තැනකට හොඳ පැකේජ් එකක් ආවාම රස්සාව මාරැ කරන්නේ නැද්ද?
පටන් ගත්තු තැනම රස්සාව කරන්නේ ලංකාවේ කීයෙන් කී දෙනාද? අපිට එහෙම කරන්න හොඳ නම් උන් දෙන්නා ඒක කළාම නරකද?
ඉරාජ් වගේ ලන්කට් මෝඩයෙක්ට වඩා කිංස්ලි සුදේව වගේ විකල්ප ධහරාවේ මාධ්යවේදීන්ගේ ටැලන්ට් එක හොඳයි කියලා ජනාධිපති තේරැම් ගත්ත එක ගැන මට සතුටක් තියෙනවා…
ඕනෙම මිනිහෙක්ට වටිනාකමක් තියෙනවා.. ඒ මිල ආපුවහම කවුරැත් විකිණෙනවා… ඒක තමා ආර්ථික විද්යාව කියන්නේ.
මොක නැතත් උන් දෙන්නට වැදණු කොටි ලේබල් එක හරි මේ නිසා නැතිව යනවනේ… බයියෝ කොටි කියපු කටින්ම මුන් දෙන්නට රෙස්පෙක්ට් ස’ කියනකොට දැනෙන ආතල් එක බාගයක් අමුවෙන් ගහලත් ගන්න බෑ අනේ…
කිංස්ලි සුදේව සුබ අනාගතයක් බ්රෝ…❤️❤️❤️

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!