හැමෝම දන්නවා වගේ ඒකෙ වර්ග 3යි.එකක් 30යි තව එකක් 50යි.අනික 60යි.ගාණෙන් වෙනස් උනාට මේ තුනම එකම පෙනුම තියෙන්නෙ…
30 එකෙ කිසිමසුවඳක් නැති අතර ඉතාම සියුම් කුරුඳු රසක් හරියටම කිව්වොත් කුරුඳු ටූත්පික් එකකින් දත් හැරුවා වගේ ෆීලින්ග් එකක් දැනෙනවා.රස,සුවඳ හා පිච්චෙන විදිය අනුව නම් ඒකෙ ඇතුලේ තියෙන්නෙ කුරුඳු ලීකුඩු ද කියලා හිතෙනවා…
50 එක අරකට සාපේක්ෂව සුවඳ වැඩි අතර 60ටත් වඩා උගුරට දැනෙන විදියේ අමුතු සැරක් තියෙනවා.එකේ පිච්චෙන හා රස සුවඳ අනුව නම් කුරුඳු කොල ප්රධාන කරං හදලා කියලා නම් හිතෙනවා…
60 එක අර දෙකටම වඩා පැණි රහ වැඩි නමුත් 50 තරම් නම් සැරක් නෑ.කුරුඳු පොතු මුලිකව යොදලා හදලා ඇතැයි උපකල්පනයකල හැකි අතර සැන්ඩි කරනඑවාට එහෙම මේකසෙට් වෙයි කියලා මා හා මේක සෙට් කරපු තිදෙනාගෙ අදහස උනා.
කොහොම නමුත් දැකලා තියෙන චාටර්ම ෆිල්ටර් එකක් තියෙන සිගරට් වර්ගය කියලා මේක හඳුන්වන්න පුලුවන් වගේමයි,මේකේ නිකොටින් නැතිඋනාට ඇතිපදන් තාරනම් තියෙනවා කියලා ෆිල්ටරය පසුව චෙක් කරනකොට අපිට දැකගන්න ලැබුනා…
කොහොම නමුත් ඇඩික්ට් එකක් කඩාගන්න එකෙක්ට මේක සෙට් වෙන අතර ඩේලි සිගී ලවර්ස්ලාටනම් පලවෙනි පාර අන්තිම පාර වෙයි කියලයි මගේ වටා හිටපු යාලුවොනම් කිව්වෙ…කොහොම නමුත් සුවිශේෂිම කාරනාව තමා බුකියේ එක එකා පැකට් එකම ගන්න ඕනෙ කියල කිව්වට එහෙම එකක් නැ කඩෙන් ඕක ලූස් ගතැකි.
මට නම් මේක සෙට් නෑ..
කොහොම නමුත් මේ සියල්ල මගේ පෞද්ගලෛක අත්දැකිමක් පමණක් වන අතර වැඩි විස්තර මා හා එක්ව මෙය පරික්සා කර සත්සර රත්නායයානන්,නිසල් රයිගමයානන් සහ නිමේශ් කවීශයන් හා සම්බන්ධ වී දැනගන්න.

උපුටා ගැනීම: Avishka Induwara