ඔව් මේ ලංකාවෙ
ඇත්තටම හිතාගන්න බෑ නේද


Little greece in Sri Lanka
ළගදීම open වෙන්න නියමිතයි.

ලංකාවෙ hotel ක්ශේත්රයෙ දැවැන්තම ඉදිරි පියවරක් කිව්වොත් නිවැරදියි

මේ අත්දැකීම පලවෙනි වතාවට තමයි ලාංකිකයන්ට හිමිවන්නෙ











සීතල රටක hotel experience ගන්න පුලුවන් කියල කව්ද හිතුවෙ

මැරෙන්න කලින් ගියෙ නැත්නම් වැඩක් නෑ
















උපුටා ගැනීම: Ayale – අයාලේ