
ඔබේ නිවසේ සුරතලාටත් කොවිඩ් එන්නතක්? (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)
කොවිඩ් වසංගතය පැතිර යාම ආරම්භ ව දැන් බොහෝ කාලයක් ගතවුව ද එය සතුන්ට බලපාන ආකාරය ගැන ලෝකය තවමත් දන්නේ ඉතා අල්ප වශයෙනි. ලෝක පශු වෛද්‍ය ප්‍රජාව මේ වන විටත් ඒ සම්බන්ධ පර්යේෂණ පවත්වමින් සිටියි. සුරතල් සතුන් ඇති කරන හෝ ප්‍රියතාවයක්