
ආනයනවලට තවත් වැටකඩුල්ලක් (ප්රවෘත්ති)
ජංගම දුරකථන, ටයර්, ඇදුම් ඇතුළු භාණ්ඩ 623කට සීමා දැඩි වේ ශ්‍රී ලංකාව වෙත ආනයනය කරනු ලබන අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 623 ක් ආනයනය කිරීමේදී සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය