
වසර 84 කට පෙර සිදුවූ හින්ඩන්බර්ග් අනතුර… (ලෝක ඉතිහාසය)
ගගන යාත්‍රා.. 1930 දශකයේදී ‘පියාඹන නැව්’ හෙවත් හයිඩ්රජන් වායුව පිරවූ විශාල බැලුන් සහිත ගගන යාත්‍රා භාවිතයට පැමිණියේ, එතෙක් සමුදුර හරහා සිදුකළ ගමන්වලට වඩා කාර්යක්ෂම සහ සුවපහසු ගමන්ක්රමයක අවශ්‍යතාවයට විසඳුම් ලබා දෙමිනුයි . මේ වෙනුවෙන් ජර්මනිය මූලික වී සිටි අතර, ඒවා