උසස් පෙළ විභාගය සදහා තව දින

භෞතික විද්යා උපාධිය – B. Sc. Honours in physics.
විද්‍යා ක්ෂේත්‍රයට උනන්දුවක් දක්වන සිසුන් හට උසස් අධ්‍යාපනය තෝරා ගැනීමේදී වඩාත් ඵලදායි ලෙස තෝරාගත හැකි උපාධියක් තමයි භෞතික විද්යා උපාධිය කියන්නේ. ඒ වගේම විද්‍යා උපාධි වර්ග අතරින් භෞතික විද්යා උපාධිය කියන්නේ මූලිකම උපාධියක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. භෞතික විද්‍යා උපාධියක්

ජීව විද්‍යා උපාධිය
ජීව විද්‍යාව කියන්නෙ විද්‍යානුකූලව ජීවය හැදෑරීමයි.විශේෂයෙන්ම ජීව විද්‍යාවේ මූලාරම්භය ස්වභාවිකත්වයෙනි.සියලුම ජීවි කොටස් සෛලයෙන් සෑදී ඇති අතර සෛල ක්‍රියාකාරිත්වය අධ්‍යයනෙන් ජීවය, පැවැත්ම, වර්ධනය පිළිබඳව අවබෝධ කරගනී.විශේෂයෙන්ම සෛල අධ්‍යයනයෙ සිට ව්‍යූහ අධ්‍යයනය දක්වා ජීව විද්‍යාව දිවෙනවා. ඒ වගේම ජීව විද්‍යාව උපාධිය

ව්‍යවහාරික විද්‍යා උපාධිය – Bachelor of Science Honours in Applied Sciences Study Programme.
උසස් පෙළ සඳහා ජීව විද්‍යාව හදාරන බොහෝ සිසුන් පිරිසක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා අයදුම් කරන විට ඒ අතරින් බහුලවම තේරී පත්වන පාඨමාලාවක් වන අතර විද්‍යාව කෙරෙහි ඉතාමත් උනන්දුවක් දක්වන ඔවුන් හට සුදුසුම උපාධි පාඨමාලාවකි. ඒ වගේම උපාධිය හැදෑරීමෙන්

ධීවර සහ සාගර විද්‍යාව – රුහුණු විශ්ව විද්‍යාලය.
ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ තියෙන දූපතක් වශයෙන් රට වටේ තියන සාගරය නිසාවෙන් ඒ ආශ්‍රීත මිනිසුන්ගේ ප්‍රධානම කර්මාන්තයක් වෙලා තියෙන්නෙ ‘ධීවර කර්මාන්තයයි’.ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට පවා නොදෙවෙනි වෙන ධීවර කර්මාන්තය තුල පවතින ගැටලු වලට සාර්ථක විසඳුම් ලබාදෙමින් දියුණු මට්ටමකට රැගෙන යාම සදහා

භෞත චිකිත්සක උපාධිය – කොළඹ විශ්ව විද්‍යාලය.
වෛද්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍යම අත්‍යවශ්‍යම විෂය අංගයක් වන මෙම ක්ෂේත්‍රය කුසලතා පරිපූර්ණ ලෙස නිවැරදි ලෙස හැදෑරීම මගින් පුද්ගලයෙකුගේ නීරෝගී බව සඳහා ඉතාමත් විශාල කාර්යභාරයක් ඉටු කරයි.එහිදී භෞත චිකිත්සාව කියන්නේ, චලන ආබාධයන් සහිත පුද්ගලයින්ගේ සංකූලතා නැති කරමින් ඔවුන්ගේ ශරීරයේ යහපත් මට්ටමකට වැඩි