
දෙපාරම හිතුනෙ එහෙමනේ (වැල් වටාරම්)
අපේ යාලුවො ටික ට්‍රේනින් පීරියඩ් එකේ මහඉලුප්පල්ලම චමරියේ ඉන්න කාලෙ, කොල්ලො ටිකත් එක්ක ආස්සරේට නිතර ආව ගිය අහල පහල යාලු මිත්තරයෙක් හිටියා. ‘ගණන් සාත්තරේ (ෆිසික්ස් නම් මොනවද ආයෙ)’ කියල ලියපු කතාංගයක ‘සයිමන් මල්ලී’ කියල හැදින්නුවෙත් අපේ මේ මලයම තමයි. මේ