
නංගිගේ මනාලයා (28 කොටස) nangige manalaya
මැණික මේ අහන්න…..කෝ අඩන්න එපා… ඔයා මට අඩන්න එපා කියන්නේ …ඔයාට ඇහුනා නේද එයා කියපු දෙවල් …ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නේ…මට සතුට කියන දේ ලැබෙන්නේම නැද්ද …එයා කියපු දෙවල් ඇත්තද…මට කියන්නකො… මේ අහන්න…..මැණික … ඩැඩ්……ඩැඩි…….ඔයා කොද අනේ මාව දාලා ගියේ