
මොකක්ද මේ මහනුවර මේ දවස් වල තියන මීදුම..?
මොකක්ද මේ මීදුම ? මධ්‍යම පලාතේ සහ උතුරු පලාතේ වැඩි වශයෙනුත් සෙසු පළාත්වල මීට මදක් අඩුවෙනුත් මේ දිනවල මීදුම් ස්වභාවයක් දකින්නට ලැබෙනවා. ඇත්තටම මේ ස්වභාවික මීදුමක් නොවේ. මිනිසාගේ අවිධිමත් තාක්ෂණික භාවිතයන් නිසා සිදු වූ වායු දූෂණයක්. මේ ඉන්දියාවෙන් ආපු වායුවක්