
සැඟව ගිය යුවතිය (5 කොටස)
ආකාශ් හමුවෙ තමා දත් සියලුම තොරතුරු අයිශා කියා සිටියේය.. අයිශා …ඔයා ඔය කියන දිවුල් කොටුව අපිට එහෙම චෙක් කරන්න බෑ සාක්ශි නැතිව… ඉතින් යාරා කිව්වනේ….. අනේ අයිශා …ඔයා හදන්නේ මාවත් විහිලුවට ගන්ම…අපිහොයන්නෙ යාරාව.නැති උනු යාරා ඔයාව හොයන් ඇවිත් කිව්ව කියල