
පුංචි දොස්තර නෝනා (34 කොටස)
“එහෙනම් එහෙම එකෙක්වද අපේ අම්මා මට ජෝඩු කරන්න හදන්නෙ.?” නෙතුලි තනිවම හිතුවෙ ගෙදරින් එනවිට තිබුණාටත් වැඩි කෝපයකින්. “නෙතූ අහුවෙන්න නම් එපා…ඌ හොඳ එකෙක් නෙවෙයි,හොඳ මූණ පෙන්නගෙන හිටියට…මම වික්‍රමසිංහ ගෘප් එකේ වැඩකරන කාලෙ මටත් දවස් දෙක තුනක්ම එකඑක යෝජනා අරන් ආවා