
ගැහැනු පිරිමි මල් පලතුරු (වැල්වටාරම්)
අපි කුඩා කාලයේ ගැහැනු පිරිමි භේදයෙන් තොරව පව්ලේ සියලු දෙනාම එකතු වී කල ක්‍රීඩාවකි ගැහැනු පිරිමි මල් පලතුරු. පව්ලේ අය සමග කල එම ක්‍රීඩාවෙන් මම බොහෝ දේ ඉගෙන ගතිමි. හොරෙන් බලා කොපි කිරීම, නිර්මානශීලිවී අලුත් දේ සොයා ගැනීම, ඕනෑම දෙයක්