
බෞද්ධ සමිතිය ….. (ඉස්කෝලෙ කාලෙ රස කතා)
ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම මට වුණ තරමක් වුනේ මාර ඇබැද්දි. දැන් කියලත් අඩුවක් නෑ. මම කොතනද මොකක් හරි අටමගලයක් එතන . නවය වසරට එනකොට අපේ විසේ උපරිම සීමාවෙ අපි හිටියේ. අයේ මුකුත් නෑ මිත්‍රවරුණි අතින් පයින් හැර ප්‍රශ්න විසඳීමේ කලාවක්