
ගුවනේ විසිරුණු හිරිමල් හීනය (වැල්වටාරම්)
අනතුරට ලක් වූ ගුවන් යානය අසල සිටින ශාලින්ද ගුවන් අනතුරෙන් මියගොස් සිටින්නේ මගේ එකම මල්ලී. එයා හරියට කුරුල්ලෙක් වගේ. අම්මා ආදරයට කීවේ කුරුල්ලා කියලා. පුංචි කාලේ ඉඳලම එයාට ආසාව තිබුණේ ගුවන් නියමුවෙක් වෙන්න. ගුවන් නියමුවෙක් දැකලාවත් නැති කාලේම මල්ලී කීවේ