
ගං වතුරක් (වැල්වටාරම්)
දින හතක් පුරාවට ඇද හැලුනු මහ වර්ශාවෙන් ගම් බිම් යට විය. ගම්මානයේ නිවස් වල පෙනෙන්නේ වහලය පමනී. කුඩා දරුවකු පාසල් ගෙනයාමට ගත් අලුත් පොත් බැගය වතුරෙන් ගිල ගෙන හමාරය. එක්තරා මනුස්සයකු ඉතා අමරුවෙන් බෝට්ටුවකට කතා කර ගෙන්වා ගත්තේ බැගයේ ඉරණම